~BIT ළමයි එන්න@වරෙල්ලා ඉතින්.~*

DJvodka

Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    එත් බන් enterprise application වලටන්නේ බන් security bugs ගැන වැඩියෙන්ම concern කරන්න ඕනේ.:dull::dull:එතකොට updates දෙන්නේ කවුද? :dull::dull::dull:

    ඒක නිසා තමයි ගොඩක් පරන stable JRE versions යූස් කරන්නෙ. ඒව පරන නිසා ගොඩක් bugs fix කරල තියෙන්නෙ. ගොඩක් ජාවා cloud එකේ රන් කරන නිසා ඕක අප්ඩේට් කරන එක ලොකු ගේමක් නෙවෙයි. අමාරුම කේස් එක තමයි අපි හදපු ඇප්ලිකේශන් එක client ට deploy කරාට පස්සෙ අප්ඩේට් කරන එක. ඒකට ඉතින් osgi වගේ හදන්න වෙනව.
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk

    ඇත්තටම නොදන්නා දෙයක් දැන ගත්ත වොඩ්කා . :D:D:D:D:D
    එතකොට අලුතින් release කරන JRE version එකේ පරණ updates තියෙනවන්නේ නේද?:oo::oo:
    osgi ගැනත් පොඩ්ඩක් explain කරහන්කෝ ....:D:D:D:D
     
    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    ඇත්තටම නොදන්නා දෙයක් දැන ගත්ත වොඩ්කා . :D:D:D:D:D
    එතකොට අලුතින් release කරන JRE version එකේ පරණ updates තියෙනවන්නේ නේද?:oo::oo:
    osgi ගැනත් පොඩ්ඩක් explain කරහන්කෝ ....:D:D:D:D

    1. Yes

    2. OSGI කියන්නෙ standard එකක්. ඇප්ලිකේශන් එකක් මොඩියුල්ස් වලට කඩල ඩිවලප් කරන්න පුලුවන්.
    එතකොට අප්ඩේට් යවනව නම් අවශ්‍යය මොඩියුල් එක විතරක් අප්ඩේට් වෙන්න හදන්න පුලුවන්.
    කොටින්ම ඇප්ලිකේශන් එක රන් වෙවී තියෙද්දි පවා අලුතින් කෝඩ් එකතු කරල අප්ඩේට් කරන්න පුලුවන්. Java වලට ඩිරෙක්ට් සපෝට් එකක් osgi වලට නෑ. ඒකට වෙනම ටුල්ස් ඕන වෙනව.
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk

    1. Yes

    2. OSGI කියන්නෙ standard එකක්. ඇප්ලිකේශන් එකක් මොඩියුල්ස් වලට කඩල ඩිවලප් කරන්න පුලුවන්.
    එතකොට අප්ඩේට් යවනව නම් අවශ්‍යය මොඩියුල් එක විතරක් අප්ඩේට් වෙන්න හදන්න පුලුවන්.
    කොටින්ම ඇප්ලිකේශන් එක රන් වෙවී තියෙද්දි පවා අලුතින් කෝඩ් එකතු කරල අප්ඩේට් කරන්න පුලුවන්. Java වලට ඩිරෙක්ට් සපෝට් එකක් osgi වලට නෑ. ඒකට වෙනම ටුල්ස් ඕන වෙනව.

    thank you මචන්.එහෙම එකක් තියෙනෙව කියල මම අදනේ බන් දන්නේ.:shocked::shocked::shocked::shocked:

    තව පොඩි පොඩි දෙවල්වගයක් තියෙනවා අහ ගන්න .මම පස්සේ එන්නම්.:D:D:D:D
     
    • Like
    Reactions: animation