එත් බන් enterprise application වලටන්නේ බන් security bugs ගැන වැඩියෙන්ම concern කරන්න ඕනේ.එතකොට updates දෙන්නේ කවුද?
ඒක නිසා තමයි ගොඩක් පරන stable JRE versions යූස් කරන්නෙ. ඒව පරන නිසා ගොඩක් bugs fix කරල තියෙන්නෙ. ගොඩක් ජාවා cloud එකේ රන් කරන නිසා ඕක අප්ඩේට් කරන එක ලොකු ගේමක් නෙවෙයි. අමාරුම කේස් එක තමයි අපි හදපු ඇප්ලිකේශන් එක client ට deploy කරාට පස්සෙ අප්ඩේට් කරන එක. ඒකට ඉතින් osgi වගේ හදන්න වෙනව.









ඇත්තටම නොදන්නා දෙයක් දැන ගත්ත වොඩ්කා .![]()
එතකොට අලුතින් release කරන JRE version එකේ පරණ updates තියෙනවන්නේ නේද?
osgi ගැනත් පොඩ්ඩක් explain කරහන්කෝ ....
1. Yes
2. OSGI කියන්නෙ standard එකක්. ඇප්ලිකේශන් එකක් මොඩියුල්ස් වලට කඩල ඩිවලප් කරන්න පුලුවන්.
එතකොට අප්ඩේට් යවනව නම් අවශ්‍යය මොඩියුල් එක විතරක් අප්ඩේට් වෙන්න හදන්න පුලුවන්.
කොටින්ම ඇප්ලිකේශන් එක රන් වෙවී තියෙද්දි පවා අලුතින් කෝඩ් එකතු කරල අප්ඩේට් කරන්න පුලුවන්. Java වලට ඩිරෙක්ට් සපෝට් එකක් osgi වලට නෑ. ඒකට වෙනම ටුල්ස් ඕන වෙනව.







bump
Bump
bump
Ela machan

meka dewana loka udda kaale mama dapu thread ekakne ban....

Dan thunweni loka yudde langaine, e nisa bump wenawa wage![]()



Dan thunweni loka yudde langaine, e nisa bump wenawa wage![]()