නළ_මගින්_ගෑස්

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015

    Ada.jpg

    source
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    ලාෆ්ස් වැනි දේශීය සමාගම් වලට කෙළවා ගෑස් සඳහාත් ඉන්දියාවටම පුක්ඛදානය කරමු. නමෝ නමෝ අම්මටසිරිලංකා මාතා :(
     
    • Like
    Reactions: hiranlahiru2015

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඕවගේ ලීක් එකක් ආවොත් කොහොමද බන් නවත්තන්නේ :oo:

    පොලිසියට ගිහින් කම්ප්ලේන් එකක් දාල
    කොල්ලො අතර ශෙයා උනොත් නම් ටිකක් අමාරුයි
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඕවගේ ලීක් එකක් ආවොත් කොහොමද බන් නවත්තන්නේ :oo:

    ඒවා සිම්පල් වැඩ බං අද කාලේ.අනික මේක ඉන්දියන් ප්‍රොජෙක්ට් ඵකක්.ලංකාවෙ උන් කරානම් සොරි තමා.දන්නවනේ අපේ උන්ගේ වැඩ..
     
    Last edited:

    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    ඒවා සිම්පල් වැඩ බං අද කාලේ.අනික මේක ඉන්දියන් ප්‍රොජෙක්ට් ඵකක්.ලංකාවෙ උන් කරානම් සොරි තමා.දන්නවනේ අපේ උන්ගේ වැඩ..

    එතකොට උඹ කියන්නේ ඉන්දියන් උන්ගෙ වැඩ හෙන කොලිටි කියලද :confused:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ලාෆ්ස් වැනි දේශීය සමාගම් වලට කෙළවා ගෑස් සඳහාත් ඉන්දියාවටම පුක්ඛදානය කරමු. නමෝ නමෝ අම්මටසිරිලංකා මාතා :(

    හෙට ඉඳන් පයින් පලයන්.බසුත් ඉන්දියන්නේ..:D
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    එතකොට උඹ කියන්නේ ඉන්දියන් උන්ගෙ වැඩ හෙන කොලිටි කියලද :confused:

    ඔව්.උන් චන්ද්‍රිකා පවා හදලා යවනවා..අපේ උන්ට තාම බයික් ඵකක්වත් හදාගන්න පුළුවන් ද..:lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    එතකොට උඹ කියන්නේ ඉන්දියන් උන්ගෙ වැඩ හෙන කොලිටි කියලද :confused:

    Oka indiyawa.gana danne.naha ban.sirikothen.dena.aauchi.rahayi.kiyala.kala.kiriyeath .wanasanawa:lol:
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    හෙට ඉඳන් පයින් පලයන්.බසුත් ඉන්දියන්නේ..:D

    මම කොහොමත් බස් වල යන්නෙ නෑ. උඹලට තේරෙන්නෙ නැද්ද අපි ඉන්දියාවට යටත් වේගෙන යනව වගේ දෙයක්? තව ටික දවසකින් විදුලියත් ඉන්දියාවෙන් දුන්නොත් ගන්නවද? ඔහොම ඔක්කොම ඉන්දියාවෙන් අරන් ඉන්දියාවෙන් යැපෙන්න ඕනද අපි?

    ඔව්.උන් චන්ද්‍රිකා පවා හදලා යවනවා..අපේ උන්ට තාම බයික් ඵකක්වත් හදාගන්න පුළුවන් ද..:lol:

    බයික් එකක්වත් හදන්න බැරි අපේ දේශපාලුවො නිසයි. ඉන්දියාවට අබ්දුල් කලාම් වගේ දේශපාලකයො හිටියා, අපිට හිටපු එකෙක්වත් රට ගැන හිතුවෙ නෑ. අනික චන්ද්‍රිකා හදපු පළියට උන්ගෙ බඩු හෙන කොලිටි වෙන්නෙත් නෑ. ඉන්දියන් කොලිටිය ගැන අපි දන්නවා
     
    • Like
    Reactions: CONCORDE777

    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    දන්නෑ බං.සමහරවිට ලංකාවේ කොහේ හරි ස්ටොක් කරයි.

    Europe natural gas denawa bata line walin...eth mehee... rasneth ekka..:confused: un testing karanna lnkawa gannawa athi:P:rofl: any way karanna lasi wadak newi
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    මෙච්චර නහින්න ඕන් නෑ බන්. අපේ රටේ වැඩසටහන් කරන උන්ට කිසි සැලසුමක් නෑ. බලපන් හදාගන්න ඉඩ තියෙන,එයට වියදම් කරන්න පුළුවන් මිනිස්සු අතරට ලංකාවේ බයෝ ගෑස් හදන වැඩපිළිවෙල තවම හරියට ගිහින් නෑනේ.මමනම් කියන්නේ පාරේ ට්‍රැක්ටරේට දිරායන කසල දෙන හැම ගෙදරටම( හදාගන්න ඉඩ තියෙන ) බයෝ ගෑස් පද්ධති අනිවාර්ය කරන්න ඕන.ගෙදර ප්ලෑන් එක අනුමත කරනකොට වැසිකිලි තියෙන්න ඕන වගේ.
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    මම කොහොමත් බස් වල යන්නෙ නෑ. උඹලට තේරෙන්නෙ නැද්ද අපි ඉන්දියාවට යටත් වේගෙන යනව වගේ දෙයක්? තව ටික දවසකින් විදුලියත් ඉන්දියාවෙන් දුන්නොත් ගන්නවද? ඔහොම ඔක්කොම ඉන්දියාවෙන් අරන් ඉන්දියාවෙන් යැපෙන්න ඕනද අපි?

    බයික් එකක්වත් හදන්න බැරි අපේ දේශපාලුවො නිසයි. ඉන්දියාවට අබ්දුල් කලාම් වගේ දේශපාලකයො හිටියා, අපිට හිටපු එකෙක්වත් රට ගැන හිතුවෙ නෑ. අනික චන්ද්‍රිකා හදපු පළියට උන්ගෙ බඩු හෙන කොලිටි වෙන්නෙත් නෑ. ඉන්දියන් කොලිටිය ගැන අපි දන්නවා
    :yes::yes::yes: