Usa keeyada ?

උස කීයද ?

  • 5′3″ ට අඩු.

    Votes: 35 5.1%
  • 5′4″

    Votes: 55 8.0%
  • 5′5″

    Votes: 55 8.0%
  • 5′6

    Votes: 93 13.5%
  • 5′7″

    Votes: 69 10.0%
  • 5′8″

    Votes: 88 12.8%
  • 5′9″

    Votes: 60 8.7%
  • 5′10″

    Votes: 60 8.7%
  • 5′11″

    Votes: 72 10.4%
  • 6'+

    Votes: 102 14.8%

  • Total voters
    689

manදman

Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    6'4 wath tiyennda ona ban:(

    mama 5'9

    eth wwe & ufc baladi thami ape kota terenne ban

    un gawata giyama api kurumitto wage

    balapn me lagadi randy orton paradapu jinder mahal uu 6'6 wage uta surport ekata apu sing brothers dakkda anna un denna ape size ati

    images
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    manදman;21734265 said:

    හපොයි 6'4" නං වැඩි බන් බස් එකකවත් යන්න බෑ 6+ වෙච්ච ගමන්. :D

    මෙහෙ හැටියට 5'10" වගේ ඇති හොඳටම.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    සිකුරුටි :nerd:

    සිකුරුටි :nerd:

    :oo:.. කමක් නෑ සිකුරුටි දෙන්නං :nerd:

    ඔයාටත් ෂේප් සිකුරුටි දෙන්නං :nerd:

    සිකුරුටි :nerd:

    හැමෝටම සිකුරුti දුන්නාම කම්කරු වැඩේ karnne ඇමති තුමා da...
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,725
    30,719
    113
    5 9' බං ඒත් තව අගල් 2,3ක් කොහොමහරි උස යන්න ඔන :sorry: මොකද කෙල්ල
    5 6' යි හැබැයි ඒකි හයි හීල්ස් දැම්මම සේම් හයිට් වගේ සෙට් වෙනවා එතකොට අවුල් වගේ:P:P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    5 9' බං ඒත් තව අගල් 2,3ක් කොහොමහරි උස යන්න ඔන :sorry: මොකද කෙල්ල
    5 6' යි හැබැයි ඒකි හයි හීල්ස් දැම්මම සේම් හයිට් වගේ සෙට් වෙනවා එතකොට අවුල් වගේ:P:P
    අඩියක් ගහපන් සපත්තුවට :D

    ඔය ගෑනු ඔහොමම්මයි බන් කොල්ලෝ කට්ට කාල කාල අඟලක් දෙකක් උස යන්න හදනකොට උන් ගේමක් නැතුව අඟල් හතර පහ උසට යනවා හීල්ස් දාගෙන :( මහ කුරිරු ලෝකයක් බන් මේක
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    5 9' බං ඒත් තව අගල් 2,3ක් කොහොමහරි උස යන්න ඔන :sorry: මොකද කෙල්ල
    5 6' යි හැබැයි ඒකි හයි හීල්ස් දැම්මම සේම් හයිට් වගේ සෙට් වෙනවා එතකොට අවුල් වගේ:P:P

    :lol::lol: iesl මදිවට තව ඒව , උබ නේද ඒ iesl සීන් එක තිබ්බෙ