Usa keeyada ?

උස කීයද ?

  • 5′3″ ට අඩු.

    Votes: 35 5.1%
  • 5′4″

    Votes: 55 8.0%
  • 5′5″

    Votes: 55 8.0%
  • 5′6

    Votes: 93 13.5%
  • 5′7″

    Votes: 69 10.0%
  • 5′8″

    Votes: 88 12.8%
  • 5′9″

    Votes: 60 8.7%
  • 5′10″

    Votes: 60 8.7%
  • 5′11″

    Votes: 72 10.4%
  • 6'+

    Votes: 102 14.8%

  • Total voters
    689

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    public toilet ekak wage seen ekakne meka...
    Female toilet ekai.. male toilet ekai...
    Female kiyala hithana un female toilet ekata yanawa
    Male kiyala hithana un male toilet ekata yanawa..
    Dan othana male , female wen karanne kohomada kiyala hariyata define karaganna bari una kiyala female ayatath male toilet ekata yanna kiyanawada..katussa me dala thiyana poll eka e wage..:angry:
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0

    gogirl.jpg
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    public toilet ekak wage seen ekakne meka...
    Female toilet ekai.. male toilet ekai...
    Female kiyala hithana un female toilet ekata yanawa
    Male kiyala hithana un male toilet ekata yanawa..
    Dan othana male , female wen karanne kohomada kiyala hariyata define karaganna bari una kiyala female ayatath male toilet ekata yanna kiyanawada..katussa me dala thiyana poll eka e wage..:angry:

    උබ යන්නෙ මොකේටද :confused:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම

    ඉතින් මනුස්සයෝ මේකේ තමන් අනික් අයට සාපේක්ෂව උස වැඩිද අඩුද ගැන අහල නෑ නෙ, අහන්න සම්මත මිනුමකින් මැනපු උස. ඒ හින්ද එහෙම අවුලක් නෑ.

    අර වයිට්වොකරයා තමා මේ අනන් මනං අහල මේ ත්‍රෙඩ් අල කරන්නෙ :angry: කොටියම කන්න ඕනේ ඕකගේ අත් දෙක. :no:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ඉතින් මනුස්සයෝ මේකේ තමන් අනික් අයට සාපේක්ෂව උස වැඩිද අඩුද ගැන අහල නෑ නෙ, අහන්න සම්මත මිනුමකින් මැනපු උස. ඒ හින්ද එහෙම අවුලක් නෑ.

    අර වයිට්වොකරයා තමා මේ අනන් මනං අහල මේ ත්‍රෙඩ් අල කරන්නෙ :angry: කොටියම කන්න ඕනේ ඕකගේ අත් දෙක. :no:

    ' kota' un kohomada thamange 'usa' kiyanne...:(
    Eka hariyata 'ganiyekgen' kochchara 'pirimi' kamak thiyanawada ahanawa wage ne...:(
    Araka 'sexist' wage uba dala thiyana poll eka 'tallist':(
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    ' kota' un kohomada thamange 'usa' kiyanne...:(
    Eka hariyata 'ganiyekgen' kochchara 'pirimi' kamak thiyanawada ahanawa wage ne...:(
    Araka 'sexist' wage uba dala thiyana poll eka 'tallist':(
    දුප් යන්ඩ :angry: උසක් නැත්තන් කොහොමද තමන් කොටයි කියල කියන්නේ. උසක් නැති තැන කොටකුත් නෑ, උස නිසා තමා කොට බව ඇතිවෙන්නේ උසක් කියන්න බැරි නං ඌ කොටයි කියන්නේ මොකක් බලලද උප්පැන්න සහතිකේ ඌ කොටයි කියල එනවද :no:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    දුප් යන්ඩ :angry: උසක් නැත්තන් කොහොමද තමන් කොටයි කියල කියන්නේ. උසක් නැති තැන කොටකුත් නෑ, උස නිසා තමා කොට බව ඇතිවෙන්නේ උසක් කියන්න බැරි නං ඌ කොටයි කියන්නේ මොකක් බලලද උප්පැන්න සහතිකේ ඌ කොටයි කියල එනවද :no:

    උස නැති තැන කොටකුත් නෑ කියන්නෙ දෙයක් තියෙන්න ඒකෙ විරුද්ධ දේත් තියෙන්න ඕනෙද බං ? :eek: එතකොට රෝද නැති බයිසිකල් නැති තැන රෝද ඇති බයිසිකලුත් නැද්ද ? :angry: උඹ poll එක වැරදියට දාල දැන් ඒක වහගන්න බයිල දොඩෝනව :growl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    උස නැති තැන කොටකුත් නෑ කියන්නෙ දෙයක් තියෙන්න ඒකෙ විරුද්ධ දේත් තියෙන්න ඕනෙද බං ? :eek: එතකොට රෝද නැති බයිසිකල් නැති තැන රෝද ඇති බයිසිකලුත් නැද්ද ? :angry: උඹ poll එක වැරදියට දාල දැන් ඒක වහගන්න බයිල දොඩෝනව :growl:
    හා ඒ කියන්නේ උස කියල එකක් නැතුව කොට බව තියෙන්න පුලුවන්ද :oo: ඌ කොටයි කියල කියන්නේ මොකක් බලලද, උප්පැන්න සහතිකේ එනවද උඹ කොටයි කියල, නැත්තන් ජාතිය, කුලේ වගේ පරම්පරාවෙන් එනවද. කියපන් බලන්න මිනිහෙක් තමන් කොටයි කියල වර්ග කරන්නේ කොහොමද කියල උස බලන්නේ නැතුව :baffled:

    උඹව නං මේ ලෝකෙන් තුරන් කරන්න කාලේ හරි :angry:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,929
    1,201
    113
    නුවර
    හා ඒ කියන්නේ උස කියල එකක් නැතුව කොට බව තියෙන්න පුලුවන්ද :oo: ඌ කොටයි කියල කියන්නේ මොකක් බලලද, උප්පැන්න සහතිකේ එනවද උඹ කොටයි කියල, නැත්තන් ජාතිය, කුලේ වගේ පරම්පරාවෙන් එනවද. කියපන් බලන්න මිනිහෙක් තමන් කොටයි කියල වර්ග කරන්නේ කොහොමද කියල උස බලන්නේ නැතුව :baffled:

    උඹව නං මේ ලෝකෙන් තුරන් කරන්න කාලේ හරි :angry:
    අරුන් දෙන්න හෙනම කොටඋන්ද කොහෙද බන්.. එකයි මේ " උස" කියන වචනෙට මෙච්චර විරුද්ද :yes:
    :yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    හා ඒ කියන්නේ උස කියල එකක් නැතුව කොට බව තියෙන්න පුලුවන්ද :oo: ඌ කොටයි කියල කියන්නේ මොකක් බලලද, උප්පැන්න සහතිකේ එනවද උඹ කොටයි කියල, නැත්තන් ජාතිය, කුලේ වගේ පරම්පරාවෙන් එනවද. කියපන් බලන්න මිනිහෙක් තමන් කොටයි කියල වර්ග කරන්නේ කොහොමද කියල උස බලන්නේ නැතුව :baffled:

    උඹව නං මේ ලෝකෙන් තුරන් කරන්න කාලේ හරි :angry:

    Tallist ( උච්චවාදී ) වෙන්න එපා බං...:sorry:
    හැම මනුස්සයාtama එක විදියට සලකpan...:yes:
    උඹල වගෙ උන් තමයි මිනිස්සුන්ge වෙනස්කම් සලකla උන්ව හෑල්ලුවට ලක්කරන්ne...:(
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    Tallist ( උච්චවාදී ) වෙන්න එපා බං...:sorry:
    හැම මනුස්සයාtama එක විදියට සලකpan...:yes:
    උඹල වගෙ උන් තමයි මිනිස්සුන්ge වෙනස්කම් සලකla උන්ව හෑල්ලුවට ලක්කරන්ne...:(
    අනික් අයට එකට තමා සලකල තියෙන්නෙ උඹට නං වෙනම සලකන්න වෙයි වගේ :baffled: