OrangeHRM Customize_කරපු_උන්

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    සුභ උදෑසනක් මා හිත මිත්‍ර කොල්ලනේ කෙල්ලනේ..:lol: මට පොඩි උදව්වක් කරපල්ලකෝ...;)

    උඹල කවුරු හරි orangeHRM එකේ කස්ටම් මොඩියුල්ස් ලියල හරි මොනා හරි කස්ටමයිසේෂන් කරලා තියෙනවද? :) මේක ලියල තියෙන්නේ නම් සිම්ෆනි වලින් (1.4) :yes:

    මට අවශ්යතාවෙකට මේකක් කස්ටමයිස් කරන්න ඕනේ වෙලා තියෙනවා...:sorry: කාටහරි පුලුවන්ද මග පෙන්වීමක් කරන්න? සිම්ෆෝනි කරලා නැහැ යකූ :lol: ටියුටෝරියල් වත් නැහැ..අනික මේ ඔරේන්ජ් එක අනේමන්ද ඉතින් :sorry:

    කවුරුහරු පින්වතෙක් උදව්වක් කරන්න..දන්නේ නැත්තම් බම්ප් එකක් වත් දාන්න :) ස්දූදියි :yes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    Oke code chora wena akak aran Kara ganin

    චොරදත් අහනවා...:sorry: ප්ලගින්ස් කියල තියෙනවා...ඒවා දාන්න core එක එඩිට් කරන්න ඕනේ :rofl:

    වෙන එකක් අරන් එඩිට් කරන්න බැහැ බන්..ඔෆිස් එකේ එක...මට එකේ කස්ටම් මොඩියුල් එකක් ලියන්න ටාස්ක් එකක් තියෙනව..බැරි උනොත් ඉතින් හාරලා බලල හරි හොයන කරන්න ඕනේ..අලුතෙන්ම ෆ්‍රේම්වර්ක් එක බලන්න වෙනවා ඉතින්...පරණ වර්ෂන් එකක් නිසා තේරුමකුත් නැහැ ඔච්චර හොයල..

    එකයි මේ බැලුවේ ලේසියෙන් ගොඩ දාගන්න කවුරු හරි දන්නා එකෙක් ගේ මග පෙන්වීමක් ගන්න :)
     
    rskoora

    Well-known member
  • Apr 1, 2008
    4,001
    608

    Oya orange hrm ake inne ban patta panditha dial set akak un Hitan inne un tama dial kiyala lol code aka baluwama penawane itin tarama
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    Oya orange hrm ake inne ban patta panditha dial set akak un Hitan inne un tama dial kiyala lol code aka baluwama penawane itin tarama

    එහෙමත් නැහැ මචන්...උන්ගේ වෙනම එන්ටප්‍රයිස් කියල වර්ෂන් එකක් යනවා..එක සුපිරියටම තියෙනවා...හොස්ටඩ් එකක් දෙන්නේ මම හිතන්නේ...

    ඕපන් සෝර්ස් එක අප්ඩේට් කරන්නේ නැහැ බන් :yes: ඒකට මම අහල තියෙන විදිහට එකයිද කොහෙද ඉන්නේ :lol: අනිත් උන් සේරම වැඩ කරන්නේ paid වර්ෂන් එකේ...:yes: ඕපන් සෝර්ස් එක චාටර් ඒකයි..ගොඩක් ෆීචර්ස් අඩුයි...ඉතින් එක ගන්න උන් එක්කෝ උන්ගෙන් කස්ටම් ඩිවලොප්මන්ට් කරගන්න ඕනේ සල්ලි දීල, නැත්තම් අනිත් වර්ෂන් එකට යන්න ඕනේ..ඩොකියුමන්ටෙෂන් මොකුත් නැත්තේ එකයි...:yes:

    ලංකාවේ උන්නේ කරන්නේ ඉතින්...අහන්න දෙයක් නැහැ :lol:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    චොරදත් අහනවා...:sorry: ප්ලගින්ස් කියල තියෙනවා...ඒවා දාන්න core එක එඩිට් කරන්න ඕනේ :rofl:

    මමත් ඕක කලින් install කරලා study කරන්න බැලුව....ඔලුව කැරකෙන්න ගත්ත මොංගල් වෙලා....

    uninstall කරලා දැම්මා....:P:P:P
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    මමත් ඕක කලින් install කරලා study කරන්න බැලුව....ඔලුව කැරකෙන්න ගත්ත මොංගල් වෙලා....

    uninstall කරලා දැම්මා....:P:P:P

    ලොකු අවුලක් නෙමෙයි සිම්ෆනි වලින් බන් කරලා තියෙන්නේ :yes: එත් ඉතින් සිම්ෆනි බලාගන්න වෙනවා ඕක මොනාහරි කරන්න නම් :sorry:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ලොකු අවුලක් නෙමෙයි සිම්ෆනි වලින් බන් කරලා තියෙන්නේ :yes: එත් ඉතින් සිම්ෆනි බලාගන්න වෙනවා ඕක මොනාහරි කරන්න නම් :sorry:

    framework or language එක අවුලක් නෙමයි මචන්....overrall මුළු system එකම upset ...:yes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    framework or language එක අවුලක් නෙමයි මචන්....overrall මුළු system එකම upset ...:yes:

    Ehema lokuma awulak naha machan..ekama scene eka extend karanna puluwan widihata nemei gahala thiyenne..

    Eka unge business plan ekak :yes: core ekama edit karanna wenawa..symfony walin gahala thiyenne..:yes: