aththad aboruda mama danne na machan


thanks machan balala ewahanමම බෙනා;21738308 said:පොඩ්ඩක් හිටපන් මචන් මගෙ ගාව අම්බලන්ගොඩ අර වෙදමහතයගේ නම්බර් එකක් තිබ්බා.
මම බලල එවන්නම්
thanks machanikman suwa labewa
thanks machan
ehemada machan.ewain loku wenasak unadamatath dengue haduna machan.
mata dunne gaslabu ismai, polos wathurai.




ලෙඩාට ඉක්මන් සුවය පතනවා!!! thanks machanuna hadila dawas 6 kin apau platelet naginawa bn apau
thanks machan help ekatamachan gaslabu kola dena eka gana me thread eke thiyenava
http://www.elakiri.com/forum/showthread.php?t=1795698
menna meke thiyena dengu gana
http://elakiri.com/forum/showthread.php?p=21651136
thava thel ekakdenava hamuduru kenek.e ganath uda thread eke thiyenava
kola pata diyara jathi diyan bn.apple juice ehema diyan.thava thambapu polos gata vala vathura bonna denava
machan gaslabu kola,ara thel eka denavata doctorsla baninava bn.eyala kiyana thel eka angata visai kiyalaaththad aboruda mama danne na machan
ape ammatath haduna,oya kiyana dewal apith eyata dunna.eyata platelets 17000tada koheda yanakan bassa bn.
oke count eka vadi vela aye bahina velavaluth thiyenava.
baya venna epa machan count eka adu una kiyala
ledata avidinna denna epa,toilet ekata yanavanm wheelchair ekema yanna diyan.(vatenna honda nalu)
hariyatama payen payata vathura dena eka dihan.ita passe paya 3n 3ta muthra check karahan.
eva hospital eken kiyanava.e kiyana vidiyatama karahan.
ethakota awlk venne na
ledata ikman suvaya pathanava machan![]()
thanks machanඕව දෙන්න එපා බන් doctors ල බනිනවා පලු යන්න. ඊට පස්සේ වග කියන්නෙත් නෑ. දැන් ඉන්නේ හොස්පිටල් එකේ නම් දෙන්න එපා.
thanks machanIkman suwa wewa!
thanks machanbump
thanks machanikman suwa lebewa
සින්හලෙන්ම කියන්නම්. පට්ටිකා අඩු වුනාට ඩෙන්ගු වලින් මැරෙන්නේ නෑ. රක්තපාත අවස්ථාවෙ තරල පිටවීම නිසා ප්‍රධාන අවයව හානි වීම යි මරණයට හේතුව. මුල් අවධියේ සේලයින්, පස්සේ ඕන වුනොත් ලේ දෙමින් තරල සමබරතාවය පවත්වා ගැනීමයි ප්‍රතිකාරය. ගස්ලඹුයි අරවයි මේවයි දීලා වෝඩ් එකේ මැනේජ්මන්ට් එක අවුල් කරලා මොනවහරි වුනාම ස්ටාෆ් එකටයි හොස්පිටල් එකටයි බැනලා වැඩක් නෑ. ඩෙන්ගු ගයිඩ් ලයින් එකට ඒ මැනේජ්මන්ට් එක කරගන්න දෙන්න. FrequentFull blood counts, urine out put, if necessary ultra sound scan is more than enough. ප්ලේට්ලට් 1000-2000 අඩු වෙලත් සම්පූර්නයෙන් හොද වුන ලෙඩ්ඩු ඕන තරම්
thanks machan help ekataBump
thanks machanMachn, ape gedara dennek ta haduna. Eyaalata 10,000 wenakan adu vunaa. Eka kohomath wena deyak. Passe wadi vunaa. Oya kalin comments wala kiyala thiyenava wage fluid eka control karanava. Rest eka anivaaryai.
Green apple juice thamai eyaalata recommend kale. Gas labu juice denava nam eka horen neh denna wenne. Eeta passe eken dengue virus eka agen yanne ne. Platelets wadi wenava kiyala kiyanava. Kohoma hari machn hithala balala deyak karanna. Dengue kivva gaman haduna kenaa marenne yanava kiyala hithanna epaa ban. Ehema wenne ne lesiyata.![]()
thanks machan godak pin help ekataමම බෙනා;21738525 said:0917914202/0779650088
මචන් මෙන්න මේක තමා නම්බර් එක.මේක පොඩි අයට දෙන්ඩ එහෙමනම් එප,එයාලත් කියනවා,මේක දුන්න ගමන් ප්ලේට්ලට් අඩු වෙලා ආයිත් එක පාරට වැඩි වෙනවා...
ඩොක්ටර්ස්ලනම් දෙනවට කැමති නෑ.අපි දුන්නෙත් හොරෙන් අපෙ ආච්චිට..
ඒත් ඩොක්ටර්ස්ලා දන්නවා එක පාරට ප්ලේට්ලට් වැඩි වෙච්ච ගමන් ආ... බඩු දීලා කියලා,
දෙන නොදෙන එක ඔයාගෙ වැඩක් මචෝ...
ඒ වෙද නෝනගෙනුත් අහලා දෙන්ඩකෝ
ත්‍රේඩ් එකෙත් දැම්මා,කාටහරි වැදගත් වෙයි කියලා.
බුදු සරණයිලෙඩාට ඉක්මන් සුවය පතනවා!!!
thanks machnBUMP machan
Bump
dengu hadila hospital admit karala inna kenekuge platelets adu wena eka hariyanna gaslabu kola isma dunnata kamak nadda.danna aya puluwannam kiyanna loku udauwak machanla.godak aya meka hodai kiyala kiyanawa.me gana danna aya help ekak denna pulwuannam.thanks
thanks machanMachan hoda parana ayurweda doc ekekgen ahala deepan. wena monwa hari aulak unoth hema.
thanks machanමම අහල තියෙන විදියට නම් එකේ මුකුත් ප්‍රශ්නයක් නැහැ. හැබැයි රෝගියාව ප්‍රධාන පෙලේ රජයේ රෝහලක හරි හොද පුද්ගලික රෝහලක නවත්වන්න. තෙරුවන් සරණින් ඉක්මනින් සුවය ලැබේවා.
මේ ෆෝරම් වල එක එකා කියන ඒවා අහල ඕව බොන්න දෙන්න එපා බන් දන්න දොස්තරලගෙන් උපදෙස් ගන්න.
thanks machan balala ewahan
ehemada machan.ewain loku wenasak unada