Un thundena overs 30 ma daana onee
Seeku,thisara n gunarthne 7 overs by each daala cover karanna onee
kohe inna thisarayek da..
thisara na yakooo

Un thundena overs 30 ma daana onee
Seeku,thisara n gunarthne 7 overs by each daala cover karanna onee

කුලයා දැම්මා නම් හොදයි
pitch එක slow වගේ නේ![]()

arun kiwwa widihata me pitch eka 2yrs walata kalin relay karapu ekak. Godak matches gahala nalu oya wkt eke..
E hinda me wicket eke par score eka Eng BAN ekat wada adu ekak kiyala kiyanne![]()

gunarathnayata 100kwath gahai kiyala mata sadarana bayak athi wenawa ooi
ඌ එච්චර චාටර් නෑ බන් සමහරවිට මුල ඕවර් වල සර්ප්‍රයිස් විකට් එකක් වගේ අවොත් අරුන් ලෑල්ල දාන්න පුළුවන්.

ඒකයි
260 - 280 වගේ නේ![]()

SA la dunne sadnakanta duwanna giya ODI series eke mathaka nedda ubata.. scotland unuth uta gahuwwa.. ithin kohomada uwa team ekata danne.. mona base ekak matha idan da
ow eth mun kelinna gani fst change eken passe.. mun dannawa ne apita overs 20k danna wenne bage bowlerslagen kiyala..
den allana ewata poliyath ekka dei da dan na ehakota![]()

ඌ එච්චර චාටර් නෑ බන් සමහරවිට මුල ඕවර් වල සර්ප්‍රයිස් විකට් එකක් වගේ අවොත් අරුන් ලෑල්ල දාන්න පුළුවන්.
ඇලන් ඩොනල්ඩ් මොනවහරි උගන්නල වගේ බන් ගහන්න එලියට දම්මේම නෑ ඔක්කොම විකට් එකට දාන්නේ.
ඇලන් ඩොනල්ඩ් මොනවහරි උගන්නල වගේ බන් ගහන්න එලියට දම්මේම නෑ ඔක්කොම විකට් එකට දාන්නේ.
eka hindama thamai uoowa danna ona uoo kalin match walin feedback ekak gannathi ne. anith eka uoo ochchara charter nam ai squad ekata gatte dana danama SF hambenawa kiala.

Mama dakka Alan Donald boundary line ekata wela nuwan pradeepta monawada kiyanawa digatama
එකනේ පැහැදිලි වෙනසක් තියෙනවා වගේ