|2017 ICC Champions Trophy | Discussion Thread |

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    gunarathnayata 100kwath gahai kiyala mata sadarana bayak athi wenawa ooi
    ඌ එච්චර චාටර් නෑ බන් සමහරවිට මුල ඕවර් වල සර්ප්‍රයිස් විකට් එකක් වගේ අවොත් අරුන් ලෑල්ල දාන්න පුළුවන්.
     
    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,264
    3,480
    113
    Maligawatta
    ඌ එච්චර චාටර් නෑ බන් සමහරවිට මුල ඕවර් වල සර්ප්‍රයිස් විකට් එකක් වගේ අවොත් අරුන් ලෑල්ල දාන්න පුළුවන්.

    Asela yage bowling hodai :yes::yes:
    Pradeep ta nam kemak thiyanawa adha:lol:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    SA la dunne sadnakanta duwanna giya ODI series eke mathaka nedda ubata.. scotland unuth uta gahuwwa.. ithin kohomada uwa team ekata danne.. mona base ekak matha idan da

    eka hindama thamai uoowa danna ona uoo kalin match walin feedback ekak gannathi ne. anith eka uoo ochchara charter nam ai squad ekata gatte dana danama SF hambenawa kiala.
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,736
    6,164
    113
    🇨🇦🍁
    ow eth mun kelinna gani fst change eken passe.. mun dannawa ne apita overs 20k danna wenne bage bowlerslagen kiyala..

    den allana ewata poliyath ekka dei da dan na ehakota :P

    අන්නේකයි first change එක තමයි ඊලගට ටාගට් කරන්නේ :sorry:
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    ඌ එච්චර චාටර් නෑ බන් සමහරවිට මුල ඕවර් වල සර්ප්‍රයිස් විකට් එකක් වගේ අවොත් අරුන් ලෑල්ල දාන්න පුළුවන්.

    ehema unoth hondai.. lets see
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඇලන් ඩොනල්ඩ් මොනවහරි උගන්නල වගේ බන් ගහන්න එලියට දම්මේම නෑ ඔක්කොම විකට් එකට දාන්නේ.
     
    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,418
    113
    Sri Lanka
    ඇලන් ඩොනල්ඩ් මොනවහරි උගන්නල වගේ බන් ගහන්න එලියට දම්මේම නෑ ඔක්කොම විකට් එකට දාන්නේ.

    Mama dakka Alan Donald boundary line ekata wela nuwan pradeepta monawada kiyanawa digatama
     
    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    ඇලන් ඩොනල්ඩ් මොනවහරි උගන්නල වගේ බන් ගහන්න එලියට දම්මේම නෑ ඔක්කොම විකට් එකට දාන්නේ.

    එකනේ පැහැදිලි වෙනසක් තියෙනවා වගේ
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    eka hindama thamai uoowa danna ona uoo kalin match walin feedback ekak gannathi ne. anith eka uoo ochchara charter nam ai squad ekata gatte dana danama SF hambenawa kiala.

    eka ithin thattayage gon selection.. malindawa hari aponso hari groom karanna thibba bangladesh series ekedi.. koheda munta mystery un one ne..

    munge mystery eka mystery ekak nathi ekamada koheda.. :lol:

    Control ekak nathi spinnerslagen wedak na. Anika SA ungodak IPL gahanawa den awrudu ganaka idala india wala. issra kiyanawa wage un spinnerlata weak na den. ape un spinnerslata weak iita wada.. penawane thahirta abarena hati..

    Onna ashwin jadeja wage world class spinner wage nam abrei SA un. ehema nathuwa kabbo bowlerslata ambarei kiyala hithanawa nam eka heenayak ban
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Mama dakka Alan Donald boundary line ekata wela nuwan pradeepta monawada kiyanawa digatama

    එකනේ පැහැදිලි වෙනසක් තියෙනවා වගේ

    ඔව් බන් අම්ලා, ඩි කොක් නොගහ ඉන්නෙ නෑ පුළුවන් නං. මෙච්චර ස්ලෝ ස්ටාට් එකක් ගන්න කොහෙත්ම හේතුවක් නෑ. 32 after 10.

    ස්ලිප් එකෙක්වත් නෑ ඒකත් එක හේතුවක් ගහන ඔක්කොම අල්ලනවා අපේ උන්.