dengu sanipa karaganna please help machanla

nalaka526

Active member
  • Aug 4, 2006
    462
    176
    43
    Arangala
    පස්යාලේ හාමුදුරුනමක් තෙල් වගයක් දෙනවලු, පැය 4න් 4ට ඔලුව දෙපැත්තේ ගාන්නලු තියෙන්නේ. ඒකට platelet වැඩිඋනා කියල යාළුවෙක් කිව්ව. පොඩඩක් හොයල බලන්න.
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    machan papol kola dela ahu unoth doc la ful case danawa.
    mokada hospital eken dena medicine wada karanne nalu.papol kiyane ekama prathikaraya newei.dengu adu unamath dena beheth thiyenawa.ewa active wenne nalu.
    hodama de hospital ekenma hoda kara ganna eka.
    wish fast recovery bro.
     
    clearsky

    Well-known member
  • May 13, 2012
    1,295
    85
    63
    Dengu walta begeth na machan. Urine eken thana hariyata kiyanne docs la, digatama beheth ganna
    thanks machan
    thanks machan
    thanks machan
    mathaka ne ban. amma kiwwa widihata ewain sahena wenasak unalu.
    kohomath hodak misak narakak nam une ne

    gaslabu gahe uda idan 5 weni dalla mirikala isma.
    polos thambapu wathura...
    oya deka thama.. thawa liquids denna

    anika machan mahansi wenna nam denna epa. poddak ehata mehata unath athi sahenna mahansi wenawa. mata mathakai sahenna amaru wenawa ethakota.
    toilet unath yanna one ne. potty ekak genalla denna lagata.
    ok machan.thanks machan
    thanks machan
    පස්යාලේ හාමුදුරුනමක් තෙල් වගයක් දෙනවලු, පැය 4න් 4ට ඔලුව දෙපැත්තේ ගාන්නලු තියෙන්නේ. ඒකට platelet වැඩිඋනා කියල යාළුවෙක් කිව්ව. පොඩඩක් හොයල බලන්න.
    thanks machan
    thanks machan
    machan papol kola dela ahu unoth doc la ful case danawa.
    mokada hospital eken dena medicine wada karanne nalu.papol kiyane ekama prathikaraya newei.dengu adu unamath dena beheth thiyenawa.ewa active wenne nalu.
    hodama de hospital ekenma hoda kara ganna eka.
    wish fast recovery bro.
    thanks machan
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    පස්යාලේ හාමුදුරුනමක් තෙල් වගයක් දෙනවලු, පැය 4න් 4ට ඔලුව දෙපැත්තේ ගාන්නලු තියෙන්නේ. ඒකට platelet වැඩිඋනා කියල යාළුවෙක් කිව්ව. පොඩඩක් හොයල බලන්න.

    මේ හාමුදුරුවන්ගෙ බෙහෙත හොඳයි.පැය 4න් 4ට නලල දෙපැත්තෙ ගාන්න ඕනෙ. අද ගාන්න පටන්ගත්තාම හෙට ඉඳන් paltelet වැඩි වෙන්න පටන් ගන්නව.පස්යාල පහුකරල 1km විතර නුවර පැත්තට යද්දි සුදුපාලම කියල පාලමක් තියෙනව.ඒ පාලම ලඟින් දකුනට හැරිල 3km විතර ගියාම පන්සල හම්බෙනව.ඕනෙ වෙලාවක ගන්න පුලුවන්.ඒ පැත්තෙ ඕනෙ කෙනෙක්ගෙන් ඇහුවොත් පන්සලට යන පාර කියයි.
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    ගස්ලබු කොළ ඉස්ම හදන්න දන්නවද හරියටම?
    කවුරු මොනව කිව්වත් ඒක තමා හරියන බෙහෙත. :yes:
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    මේ ෆෝරම් වල එක එකා කියන ඒවා අහල ඕව බොන්න දෙන්න එපා බන් දන්න දොස්තරලගෙන් උපදෙස් ගන්න.

    ඩොක්ටර්ල දන්න බේතක් නෑ බන් ඩෙංගු වලට. උණ වැඩි නම් පැනඩෝල් දෙනවා, ප්ලේට්ලට්ස් වැඩිවෙනකන් බලාගෙන ඉන්නවා
     
    • Like
    Reactions: sandaru d

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,620
    5,766
    113
    KALUTHARA
    Dr gen ahnna hariytama dan nane ,rest kranna bayawenna epa hodawei ledawa mhansi krnna hodana poddkwat hospital ne innne
     
    clearsky

    Well-known member
  • May 13, 2012
    1,295
    85
    63
    මේ හාමුදුරුවන්ගෙ බෙහෙත හොඳයි.පැය 4න් 4ට නලල දෙපැත්තෙ ගාන්න ඕනෙ. අද ගාන්න පටන්ගත්තාම හෙට ඉඳන් paltelet වැඩි වෙන්න පටන් ගන්නව.පස්යාල පහුකරල 1km විතර නුවර පැත්තට යද්දි සුදුපාලම කියල පාලමක් තියෙනව.ඒ පාලම ලඟින් දකුනට හැරිල 3km විතර ගියාම පන්සල හම්බෙනව.ඕනෙ වෙලාවක ගන්න පුලුවන්.ඒ පැත්තෙ ඕනෙ කෙනෙක්ගෙන් ඇහුවොත් පන්සලට යන පාර කියයි.
    ok machan help ekata godak thanks
    ගස්ලබු කොළ ඉස්ම හදන්න දන්නවද හරියටම?
    කවුරු මොනව කිව්වත් ඒක තමා හරියන බෙහෙත. :yes:
    hadana widiya kiyahan machan
    Dr gen ahnna hariytama dan nane ,rest kranna bayawenna epa hodawei ledawa mhansi krnna hodana poddkwat hospital ne innne
    thanks machan
    thanks machan
    thanks machan
    apple juice godak hodayi..thawa kola pata grapes,,,kola pata apple ehema denna...rathu pata dewal denna epa,,
    thanks machan
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    ape ammata haduna machan 7500 wenakam adu una,green apple juice witharayi dunne 100ml per h hospital inna una ban,eken thama hodata giye rest eka patta wadagath,diyara mana mana denna one,urine hitan maninna one,ammge plates up wenna gattha gaman dischage kara 98000 di but dengu nam 2 week withra yayi kiwwa negative wenna,next week aye fbc+dengu test eka karala balanawa hospital walin dengu test karanne na fbc witharaye karanne :) get well soon machan