අපරාදේ ඌ එහෙ මෙහෙ නැටුව හරි තැන හොයාගන්න බැරුව, නැත්තන් හතරේ සීමාව ළඟ නිකන් හිටගෙන ගන්න කැච් එක.

අපරාදේ ඌ එහෙ මෙහෙ නැටුව හරි තැන හොයාගන්න බැරුව, නැත්තන් හතරේ සීමාව ළඟ නිකන් හිටගෙන ගන්න කැච් එක.

ගහනවා පුතේ..![]()
මේ ගන්න අත්දැකීම අපිට වැදගත්.
ඒ අත්දැකීම් එක්ක අපිට ලබන පාර කප් එක ගන්න පුළුවන්
kapuwa dai ekak nehdan thamai mathak wune match eka kiyala. hukari kwwalu. mun specialst bowlers la 3 denath ekka ne gahanne. prasanna arunama ithru tika danna wenne asela ta. uta overs 10 danna puluwan da. uda wadunoth kawda danne. dawena prashna ne mewa.

kapuwa dai ekak neh![]()
320 withara gahi ne.
අපි තාම හැදීගෙන එන ටීම් එකක් බන්මේ ගන්න අත්දැකීම අපිට වැදගත්.
ඒ අත්දැකීම් එක්ක අපිට ලබන පාර කප් එක ගන්න පුළුවන්

අපි තාම හැදීගෙන එන ටීම් එකක් බන්මේ ගන්න අත්දැකීම අපිට වැදගත්.
ඒ අත්දැකීම් එක්ක අපිට ලබන පාර කප් එක ගන්න පුළුවන්
Eka nam atta
Nz,England api innawa wage period ekaka hitiya
Thawa 2/3 years me 15 ma hodata gassuwoth hodai
Tikak hafila ei

nehe nehe etakota me 15 too old, api apluth un genath tawa awurudu 5k 6k me wage transition ekaka innawa lose wewi![]()

Plessis ge mis wuna catch eka padui![]()