|2017 ICC Champions Trophy | Discussion Thread |

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ado ape batting bowling kochchara cha unat fielding hodainam compete karanna puluwan ban, balahan SA waladith kochcharanam catch bewada, nodakin hiwallu
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    අපරාදේ ඌ එහෙ මෙහෙ නැටුව හරි තැන හොයාගන්න බැරුව, නැත්තන් හතරේ සීමාව ළඟ නිකන් හිටගෙන ගන්න කැච් එක.

    hulagata bole apassta giya ban :(
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    අපරාදේ ඌ එහෙ මෙහෙ නැටුව හරි තැන හොයාගන්න බැරුව, නැත්තන් හතරේ සීමාව ළඟ නිකන් හිටගෙන ගන්න කැච් එක.

    ipl wala ehemanam ambanige ata deka uda demmath dive karala hari allanawa me ponnayo :lol:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,516
    1
    10,752
    113
    අපි තාම හැදීගෙන එන ටීම් එකක් බන් :P මේ ගන්න අත්දැකීම අපිට වැදගත්. :yes: ඒ අත්දැකීම් එක්ක අපිට ලබන පාර කප් එක ගන්න පුළුවන් :P

    :cool::cool:
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,469
    3,464
    113
    සිංහලේ
    අපි තාම හැදීගෙන එන ටීම් එකක් බන් :P මේ ගන්න අත්දැකීම අපිට වැදගත්. :yes: ඒ අත්දැකීම් එක්ක අපිට ලබන පාර කප් එක ගන්න පුළුවන් :P

    Eka nam atta
    Nz,England api innawa wage period ekaka hitiya
    Thawa 2/3 years me 15 ma hodata gassuwoth hodai
    Tikak hafila ei