වාහන හින්ද කාපු කටු ...3

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,440
    2
    53,939
    113
    ADOOOOOOOOOOOOOOOOO mamam ada Maheshayage car eka dekka...

    Jet Black, mat alloys.. passe glass eke sudu patin RALLYART da mokaddo gahala tibba 2ta witara asgiriya petten pallehata dala maligawa pettata giya... den kiyapan mama newe kiyala..

    මහේෂයා නෙමෙයි යකෝ

    හොන්ඩා එකක Ralliart කියල ගහනව කියන්නෙ මිට්සුබිෂි එකේ Mugen කියල ගහගෙන ගියා වගේ, ඌ එහෙම කොරාවි යැ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,440
    2
    53,939
    113
    7MKjQ4f.png

    18 kmpl :D:D:D
    Allion කැලේ නේ?
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    මහේෂයා නෙමෙයි යකෝ

    හොන්ඩා එකක Ralliart කියල ගහනව කියන්නෙ මිට්සුබිෂි එකේ Mugen කියල ගහගෙන ගියා වගේ, ඌ එහෙම කොරාවි යැ

    mama dekke na mokadda gahala tibbe kiyala.. mama athin hitiye.. sudupatin mokak hari gahala tibba..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,440
    2
    53,939
    113
    :sorry::sorry::sorry: mage nam ohoma weda karanne na

    instant da?

    Suzuki swift ekak pedda Japan K number.. eka 30kmpl pennanawa instant..

    Instant එක යටින් තියෙන බාර් එක, ඔය රතු පාට ඉරක් තියෙන්නෙ
    L/100km කියල තියෙන්නෙ එවරේජ්‍
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    :frown::frown::frown::frown: ලේලන්ඩ් එකක් එලවලා නැති උන්ට වැගන් ආර් එකක් දුන්නහම වෙන ඒවා...... !! :(:(

    වැගන් R එකක් ගැන අන්තර්ජාලය පීරමින් උන්නේ.. ඒත් ඕක පුංචි වැඩියි කියල හිතෙනවා බන්.. මාර්ච් එක දැන් දෙන්න කාලේ හරි.. අවුරුදු දෙකට ලක්ස පහක් හයක් වැඩියෙන් විකුනන්න පුළුවනි මම හිතන්නේ දැන්.. මම ගත්තේ 13.30 යි.. දැන් මිල 20 ආසන්නයේ යනවා බඩෝ.. දීල දාන්න කියලයි හිතුවේ.. ඊළඟට ගන්න එක ගැන තාම හිතමින් ඉන්නව.. වැගන් ආර් එක ගැනත් හිතේ තියෙනව.. ඒත් පුංචි වැඩි වීම සහ සුසුකි වීම නිසා හිත හදාගෙන ගන්න බෑ බෑ වගේ..
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    7MKjQ4f.png

    18 kmpl :D:D:D
    Allion කැලේ නේ?

    අපේනම් 14 - 15යි ඕං.:dull: වැඩිම 15.5ක් කරල තිබ්බ. හවසට රාජගිරියෙ ට්‍රෆික් එකෙත් ලැගල හැබැයි. අප් ඇන්ඩ් ඩවුන් දවසට 107ක්.:baffled: අදයි බැලුවෙ හරියට මං හිතන් හිටියෙ 100ට අඩුයි කියල.:rofl:
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    වැගන් R එකක් ගැන අන්තර්ජාලය පීරමින් උන්නේ.. ඒත් ඕක පුංචි වැඩියි කියල හිතෙනවා බන්.. මාර්ච් එක දැන් දෙන්න කාලේ හරි.. අවුරුදු දෙකට ලක්ස පහක් හයක් වැඩියෙන් විකුනන්න පුළුවනි මම හිතන්නේ දැන්.. මම ගත්තේ 13.30 යි.. දැන් මිල 20 ආසන්නයේ යනවා බඩෝ.. දීල දාන්න කියලයි හිතුවේ.. ඊළඟට ගන්න එක ගැන තාම හිතමින් ඉන්නව.. වැගන් ආර් එක ගැනත් හිතේ තියෙනව.. ඒත් පුංචි වැඩි වීම සහ සුසුකි වීම නිසා හිත හදාගෙන ගන්න බෑ බෑ වගේ..

    ඕකක් එලවල බලලම ගන්න. මාර්ච් එක තරම් නම් සප පහසුව නෑ මං හිතන්නෙ.:rolleyes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,440
    2
    53,939
    113
    අපේනම් 14 - 15යි ඕං.:dull: වැඩිම 15.5ක් කරල තිබ්බ. හවසට රාජගිරියෙ ට්‍රෆික් එකෙත් ලැගල හැබැයි. අප් ඇන්ඩ් ඩවුන් දවසට 107ක්. අදයි බැලුවෙ හරියට මං හිතන් හිටියෙ 100ට අඩුයි කියල.

    මේ මොනම ට්‍රැෆික් එකක් වත් නැතුව හයිවේ එකක යන එකක් RPM 2000 ට අඩුවෙන් තියාගෙන යන්න තියෙන්නෙ

    මගෙ එකේ ෆොටෝ එකක් නෙමේ ඈ
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඕකක් එලවල බලලම ගන්න. මාර්ච් එක තරම් නම් සප පහසුව නෑ මං හිතන්නෙ.:rolleyes:

    මාර්ච් එකෙත් සැප පහසුවක් නැති එකේ එහෙනම් ඒ ගැන හිතල පලක් නැහැ බන්.. මම ඔය පොඩි කාර් වලට කොහෙත්ම මනාපයක් නැහැ බං.. මම ඉතින් පදින්නේ අවුරුද්දටම සති දෙක තුනක් නිසා මෙතැනදී මගේ කැමැත්ත අදාළ නොවේලු..:P:P:P
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA

    කව්රුහරි දන්නා කියන කෙනෙක් මේකක් පාවිච්චි කරලා තිබේදෝ ??? ගුණාගුණ දැනගන්නයි ඕන.. සල්ලි ටිකකට කෙලෝගන්නකම් නින්ද යන්නේ නැති ගතියකින් පෙළෙනවා මේ දවස්වල ..

    Mitsubishi IO

    01_l3.jpg
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    කව්රුහරි දන්නා කියන කෙනෙක් මේකක් පාවිච්චි කරලා තිබේදෝ ??? ගුණාගුණ දැනගන්නයි ඕන.. සල්ලි ටිකකට කෙලෝගන්නකම් නින්ද යන්නේ නැති ගතියකින් පෙළෙනවා මේ දවස්වල ..

    Mitsubishi IO

    01_l3.jpg

    මිට්ෂුබිශි අයියෝ.:rofl:

    නොදනී..:no:
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,614
    3,337
    113
    මේ මොනම ට්‍රැෆික් එකක් වත් නැතුව හයිවේ එකක යන එකක් RPM 2000 ට අඩුවෙන් තියාගෙන යන්න තියෙන්නෙ

    මගෙ එකේ ෆොටෝ එකක් නෙමේ ඈ
    Highway 2000rpm tinakota 85km`h walata wada yanne nane:(

    2000rpm tiyan yanawanam hybrid wage thamai