ADOOOOOOOOOOOOOOOOO mamam ada Maheshayage car eka dekka...
Jet Black, mat alloys.. passe glass eke sudu patin RALLYART da mokaddo gahala tibba 2ta witara asgiriya petten pallehata dala maligawa pettata giya... den kiyapan mama newe kiyala..
මහේෂයා නෙමෙයි යකෝ
හොන්ඩා එකක Ralliart කියල ගහනව කියන්නෙ මිට්සුබිෂි එකේ Mugen කියල ගහගෙන ගියා වගේ, ඌ එහෙම කොරාවි යැ




වැඩිම 15.5ක් කරල තිබ්බ. හවසට රාජගිරියෙ ට්‍රෆික් එකෙත් ලැගල හැබැයි. අප් ඇන්ඩ් ඩවුන් දවසට 107ක්.
අදයි බැලුවෙ හරියට මං හිතන් හිටියෙ 100ට අඩුයි කියල.



