thanks machanDengu walta begeth na machan. Urine eken thana hariyata kiyanne docs la, digatama beheth ganna
thanks machan
thanks machan
ok machan.thanks machanmathaka ne ban. amma kiwwa widihata ewain sahena wenasak unalu.
kohomath hodak misak narakak nam une ne
gaslabu gahe uda idan 5 weni dalla mirikala isma.
polos thambapu wathura...
oya deka thama.. thawa liquids denna
anika machan mahansi wenna nam denna epa. poddak ehata mehata unath athi sahenna mahansi wenawa. mata mathakai sahenna amaru wenawa ethakota.
toilet unath yanna one ne. potty ekak genalla denna lagata.
thanks machan
thanks machanපස්යාලේ හාමුදුරුනමක් තෙල් වගයක් දෙනවලු, පැය 4න් 4ට ඔලුව දෙපැත්තේ ගාන්නලු තියෙන්නේ. ඒකට platelet වැඩිඋනා කියල යාළුවෙක් කිව්ව. පොඩඩක් හොයල බලන්න.
thanks machanbump
thanks machanmachan papol kola dela ahu unoth doc la ful case danawa.
mokada hospital eken dena medicine wada karanne nalu.papol kiyane ekama prathikaraya newei.dengu adu unamath dena beheth thiyenawa.ewa active wenne nalu.
hodama de hospital ekenma hoda kara ganna eka.
wish fast recovery bro.
පස්යාලේ හාමුදුරුනමක් තෙල් වගයක් දෙනවලු, පැය 4න් 4ට ඔලුව දෙපැත්තේ ගාන්නලු තියෙන්නේ. ඒකට platelet වැඩිඋනා කියල යාළුවෙක් කිව්ව. පොඩඩක් හොයල බලන්න.
මේ ෆෝරම් වල එක එකා කියන ඒවා අහල ඕව බොන්න දෙන්න එපා බන් දන්න දොස්තරලගෙන් උපදෙස් ගන්න.
ok machan help ekata godak thanksමේ හාමුදුරුවන්ගෙ බෙහෙත හොඳයි.පැය 4න් 4ට නලල දෙපැත්තෙ ගාන්න ඕනෙ. අද ගාන්න පටන්ගත්තාම හෙට ඉඳන් paltelet වැඩි වෙන්න පටන් ගන්නව.පස්යාල පහුකරල 1km විතර නුවර පැත්තට යද්දි සුදුපාලම කියල පාලමක් තියෙනව.ඒ පාලම ලඟින් දකුනට හැරිල 3km විතර ගියාම පන්සල හම්බෙනව.ඕනෙ වෙලාවක ගන්න පුලුවන්.ඒ පැත්තෙ ඕනෙ කෙනෙක්ගෙන් ඇහුවොත් පන්සලට යන පාර කියයි.
hadana widiya kiyahan machanගස්ලබු කොළ ඉස්ම හදන්න දන්නවද හරියටම?
කවුරු මොනව කිව්වත් ඒක තමා හරියන බෙහෙත.![]()
thanks machanDr gen ahnna hariytama dan nane ,rest kranna bayawenna epa hodawei ledawa mhansi krnna hodana poddkwat hospital ne innne
thanks machan
thanks machanbump
thanks machanapple juice godak hodayi..thawa kola pata grapes,,,kola pata apple ehema denna...rathu pata dewal denna epa,,
ok machan help ekata godak thanks
hadana widiya kiyahan machan
get well soon machan