u maraunda koheda ban
jaffna patthe seen ekak oka.
ඔළුවම වගේ අහු වෙන්නේ මචන්
පවු ඌ නම්
u maraunda koheda ban
jaffna patthe seen ekak oka.
අර පුසක එකෙක් දොරක වැදිලා වැටෙන සින් ඒක නම් පවු බන්
කාලකන්නි වගේ ඕන තරම් එවුන් දොර අරිනවා

බයික් ත්රීවිල් පදින අයටනම් කොටින්ම ඉවසීමක් නෑ
අඩි දෙකක් විතර ඉඩක් දැක්කොත් ගෙනල්ල රින්ගවනවා පළාතම හිරවෙන්ඩ

ara indiyave vela thiyena eke bike eke 3k gihin ekek berana ekanm u patta luck karayek bn

ȜMA X;21737003 said:අවුරුදු 18න් ලයිසන් ගන්න පොඩි කැ#යෝ එක්ක කොන් 4 බෙරන් යන්නේ සෑහෙන්න අමාරුවෙන්. අපිත් බයික් පදිනවා බයික් එකේ ලිමිට් දැනගන. මේ ඉන්දියන් 150යක් අරගන අරිනවා පාරේ ලෙලි යන්න. වැදුනෙත් උත් ඉවරයි වද්දන එකත් ඉවරයි. අහල පහල ඉන්න උනුත් ඉවරයි.

anith un atha butha.aruge kakulak palila vitharai bnසිරාවටම![]()

ȜMA X;21737003 said:අවුරුදු 18න් ලයිසන් ගන්න පොඩි කැ#යෝ එක්ක කොන් 4 බෙරන් යන්නේ සෑහෙන්න අමාරුවෙන්. අපිත් බයික් පදිනවා බයික් එකේ ලිමිට් දැනගන. මේ ඉන්දියන් 150යක් අරගන අරිනවා පාරේ ලෙලි යන්න. වැදුනෙත් උත් ඉවරයි වද්දන එකත් ඉවරයි. අහල පහල ඉන්න උනුත් ඉවරයි.

ලංකාවේ accident ටිකක් එකතු කරලා Video එකක් හැදුවා. මේවා බලලවත් අපේ උන් හැදෙයිද. ?