Please Don't Drive Like this (Accidents in Sri Lanka)

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    අර පුසක එකෙක් දොරක වැදිලා වැටෙන සින් ඒක නම් පවු බන්
    කාලකන්නි වගේ ඕන තරම් එවුන් දොර අරිනවා
    ඕක නම් නිවුස් වලටත් දුන්නා බං.. බුවා මැරෙන්නෑ මං හිතන්නෙ..
    ඒත් බලපං අර ටිපර් එකට අහුවෙන උන් දෙන්නා.. ප්ලාස්ටර්නේ එතනම.. :(
     
    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,055
    3,394
    113
    IN YOUR MIND RIGHT NOW!
    බයික් ත්‍රීවිල් පදින අයටනම් කොටින්ම ඉවසීමක් නෑ
    අඩි දෙකක් විතර ඉඩක් දැක්කොත් ගෙනල්ල රින්ගවනවා පළාතම හිරවෙන්ඩ

    Aniwaa machan. Iwasima naththan wadi kalayak wahana padinna ba. :no:
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,648
    837
    113
    Hamilton, NZ
    අවුරුදු 18න් ලයිසන් ගන්න පොඩි කැ#යෝ එක්ක කොන් 4 බෙරන් යන්නේ සෑහෙන්න අමාරුවෙන්. අපිත් බයික් පදිනවා බයික් එකේ ලිමිට් දැනගන. මේ ඉන්දියන් 150යක් අරගන අරිනවා පාරේ ලෙලි යන්න. වැදුනෙත් උත් ඉවරයි වද්දන එකත් ඉවරයි. අහල පහල ඉන්න උනුත් ඉවරයි.
     
    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,055
    3,394
    113
    IN YOUR MIND RIGHT NOW!
    ȜMA X;21737003 said:
    අවුරුදු 18න් ලයිසන් ගන්න පොඩි කැ#යෝ එක්ක කොන් 4 බෙරන් යන්නේ සෑහෙන්න අමාරුවෙන්. අපිත් බයික් පදිනවා බයික් එකේ ලිමිට් දැනගන. මේ ඉන්දියන් 150යක් අරගන අරිනවා පාරේ ලෙලි යන්න. වැදුනෙත් උත් ඉවරයි වද්දන එකත් ඉවරයි. අහල පහල ඉන්න උනුත් ඉවරයි.

    ඉන්දියන් බයික් එකකනම් 60න් උඩ යන එක සෑහෙන අවදානම් මට දැනෙන විදියට :sorry:
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,895
    1
    12,201
    113
    අදාළ නෑ නේ
    ȜMA X;21737003 said:
    අවුරුදු 18න් ලයිසන් ගන්න පොඩි කැ#යෝ එක්ක කොන් 4 බෙරන් යන්නේ සෑහෙන්න අමාරුවෙන්. අපිත් බයික් පදිනවා බයික් එකේ ලිමිට් දැනගන. මේ ඉන්දියන් 150යක් අරගන අරිනවා පාරේ ලෙලි යන්න. වැදුනෙත් උත් ඉවරයි වද්දන එකත් ඉවරයි. අහල පහල ඉන්න උනුත් ඉවරයි.

    aniwa ban.... samahara unge hithe un race track ekakata bahala inne kiyala :angry::angry::angry: