Please Don't Drive Like this (Accidents in Sri Lanka)

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    බයික් ත්‍රීවිල් පදින අයටනම් කොටින්ම ඉවසීමක් නෑ
    අඩි දෙකක් විතර ඉඩක් දැක්කොත් ගෙනල්ල රින්ගවනවා පළාතම හිරවෙන්ඩ
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඕව පෙන්නුවට වැඩක් නෑ.. ලොන්ත පොන්නයො හැදෙන්නෙ නෑ.. සමහර පක්කු ඉන්නවා බයික් එකක් අතට ගත්තාම උන්ට වඩා කෙනෙක් නෑ කියල හිතන්නෙ.. පුරාම හෝන් හයි කරගෙන.. විදගෙන යනවා.. අන්තිමේ බල්ලො බලල්ලු වගේ මැරිලා යනවා කොහේ හරි ගහගෙන.. කාලකන්නි ජීවිත බං..
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    අම්මෝ ඇගත් හිරිවැටෙනවා
    මම utube එකේ දැකලා තියෙන ගොඩක් පිටරට ඇක්සිඩන්ට් වල නම් හැප්පිච්ච කෙනාගේ
    හෙල්මට් එක ගලවන්නේ නෑ
    අපේ අය ඔකේ අනිත් පැත්ත
    කවුද හරි කවුද වැරදි කියලා නම් ඉතින් දන්නේ නෑ

     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    අර පුසක එකෙක් දොරක වැදිලා වැටෙන සින් ඒක නම් පවු බන්
    කාලකන්නි වගේ ඕන තරම් එවුන් දොර අරිනවා
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    අර පුසක එකෙක් දොරක වැදිලා වැටෙන සින් ඒක නම් පවු බන්
    කාලකන්නි වගේ ඕන තරම් එවුන් දොර අරිනවා

    u maraunda koheda ban
    :(:(:(
    jaffna patthe seen ekak oka.