|2017 ICC Champions Trophy | Discussion Thread |

kasun137

Active member
  • Oct 27, 2008
    636
    65
    28
    Galle
    සෙන්සිබල් ක්‍රිකට් ගැන බලාපොරොත්තුවක් නොතිබුනාම නොවේ :(:(:(:sorry::sorry::sorry:
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    he didn't look like a gun to me, looked more like a human :P
    btw SL being SL today :P

    ane thoge kapu puka dunna

    අමිලත් හොදයි මලින්ද පුෂ්පකුමාර රත් නියම ෆෝම් එකේ හිටියේ අපරාදේ :sorry: සදකැන් නම් අනේ මන්ද බන් :confused::confused:

    බලහන්කො අබරෙන හැටි asswin ට, පක්කුන්ගේත් අලුත් ලේගියෙක් ඉන්නවා නේ Shadab Khan කියල සුපිරියට දාන :confused:

    wedak ne ban, ape ponna cricket bimatama samatala wela tama aye hadanna wenne, club tikat wehila giyama hari aye mula idan hadanna puluwan, club 28k tiyan puka dilane mehema une
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,736
    6,164
    113
    🇨🇦🍁

    Ekata nam me pak* selection committe eka waga kiyanna ona ban..eka spinner knk witharak dala mehema team select karanne mona gonnuda ..muge selection wala mistakes nemei thiyenne fundamental waradi

    මෙහෙම පරදින්නත් ඕනේ ඕවා තේරෙන්න :yes:

    වැඩේ කියන්නේ බන් මෙතන ලොකුම impact එක කලේ තහිර්, නැතුව උන්ගේ හිටපු number one fast bowler නෙමෙයි :confused:
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    wadak na katha karala match eka adan yanna ekektawath ba chase ekaka ohe awilla face karanawa:baffled:
     

    KayBX

    Banned
  • Aug 9, 2016
    745
    271
    63
    Frankfurt
    ක්‍රිකට් මේ ලංකාවෙන් අතුගෑවිලා හැඳිගෑවිලා පල ! එස්වාහ්හ් පුහ්හ් !:angry::angry::angry::angry:
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    මෙහෙම පරදින්නත් ඕනේ ඕවා තේරෙන්න :yes:

    වැඩේ කියන්නේ බන් මෙතන ලොකුම impact එක කලේ තහිර්, නැතුව උන්ගේ හිටපු number one fast bowler නෙමෙයි :confused:

    taheer wa no 2 kaleth ape unma tama den no 1 ma karai :lol:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හරි හරි බන් සෙමි ෆයිනල් යන්න පුළුවන් ටීම් දෙකකට. අපි ගෘප් එකේ දෙවනිය වෙලා සෙමි + ෆයිනල් දෙකම ගහනව. :yes:
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    හරි හරි බන් සෙමි ෆයිනල් යන්න පුළුවන් ටීම් දෙකකට. අපි ගෘප් එකේ දෙවනිය වෙලා සෙමි + ෆයිනල් දෙකම ගහනව. :yes:

    apita gan waturath awane kyala india and pakkonge adara widihata match deka illa gattoth puluwan wei :lol:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මැච් එක කෙසේවෙතත් පොඩි සනාගෙ 50 වෙනකල් ඇදන් ගියොත් ගොඩ...