Power play awa..... cmon kusal.. just 106
Mona power play da yako. antima dahaye eliye 5k daanna puluwan
Power play awa..... cmon kusal.. just 106
පුදුම තරහක් බන් එන්නේ

Sekku ; kapu ain karanns ona..
මැච් එක කෙසේවෙතත් පොඩි සනාගෙ 50 වෙනකල් ඇදන් ගියොත් ගොඩ...
moka ain karath wedak ne ban, aluthin dana unoth ochccharama tama, lankawe cricket iwarai, iwara wela godak kal,

බෝලින් සයිඩ් එක පොඩ්ඩක් තද කරානන් හරි..
බැටින්නන් ඔය පොඩි පොඩි මි්සටේක් ටිකක්නෙ තිබ්බෙ...
පොඩි පොඩි ?බෝලින් සයිඩ් එක පොඩ්ඩක් තද කරානන් හරි..
බැටින්නන් ඔය පොඩි පොඩි මි්සටේක් ටිකක්නෙ තිබ්බෙ...