sirawata pradeep looked like a absolute gun , completely different bowler kenek wage ban u asawe be,



fielding ela kianne banina ekata da?

he didn't look like a gun to me, looked more like a human
btw SL being SL today![]()
අමිලත් හොදයි මලින්ද පුෂ්පකුමාර රත් නියම ෆෝම් එකේ හිටියේ අපරාදේසදකැන් නම් අනේ මන්ද බන්
බලහන්කො අබරෙන හැටි asswin ට, පක්කුන්ගේත් අලුත් ලේගියෙක් ඉන්නවා නේ Shadab Khan කියල සුපිරියට දාන![]()
Ekata nam me pak* selection committe eka waga kiyanna ona ban..eka spinner knk witharak dala mehema team select karanne mona gonnuda ..muge selection wala mistakes nemei thiyenne fundamental waradi


මෙහෙම පරදින්නත් ඕනේ ඕවා තේරෙන්න
වැඩේ කියන්නේ බන් මෙතන ලොකුම impact එක කලේ තහිර්, නැතුව උන්ගේ හිටපු number one fast bowler නෙමෙයි![]()

magulak kiyanwaසංගා ලංකාව ෆයිනල් එන්නේ නෑ කිව්වේ කට කහනවට නෙමේ![]()
හරි හරි බන් සෙමි ෆයිනල් යන්න පුළුවන් ටීම් දෙකකට. අපි ගෘප් එකේ දෙවනිය වෙලා සෙමි + ෆයිනල් දෙකම ගහනව.

apita gan waturath awane kyala india and pakkonge adara widihata match deka illa gattoth puluwan wei![]()