පුසta u d a w w a k......

MADURU

Active member
  • Sep 19, 2014
    677
    178
    43
    pusa dorata tada una bn.den passe kakul 2 pana ne wage.dr kenektat pennuwa.eya kiwwe konda gessila kiyalai.ane paw.thel gannat kiwwa.
    kakul2 denenawa uta..ea unata negitinnna be.
    ane udawa karanna mokadda uta karanna puluwan.masa 6k witara petiyek
     
    asiri_sl

    Well-known member
  • Jul 4, 2006
    1,071
    214
    63
    අරංගල
    ගොඩක් වෙලාවට ටික කාලෙකින් හරියයි මචං. කොන්ද කැඩිල නෑනෙ..
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    මචන් හොඳ වෙටනරි සර්ජන්ට් කෙනෙක්ට පෙන්වපන්. උබ කොලබ ප්‍රදේශයේ නම් ඇනිමල් හොස්පිටල් එකකට එක්කන් පලයන්.
     
    MADURU

    Active member
  • Sep 19, 2014
    677
    178
    43
    ගොඩක් වෙලාවට ටික කාලෙකින් හරියයි මචං. කොන්ද කැඩිල නෑනෙ..

    konda kedilada kiyala kohomada mcn denaganne.mn hithanne nam na kiyalai
     
    MADURU

    Active member
  • Sep 19, 2014
    677
    178
    43
    මචන් හොඳ වෙටනරි සර්ජන්ට් කෙනෙක්ට පෙන්වපන්. උබ කොලබ ප්‍රදේශයේ නම් ඇනිමල් හොස්පිටල් එකකට එක්කන් පලයන්.

    matara mcn.vet dr kenekta tamai pennuwe.surgenlat innawada mcn
     
    May 30, 2017
    119
    26
    0
    මොනවා කරන්න ගිහින්ද බන් තද උනේ දොරට? අර දොර වැහෙන කොට දොරයි, උලුවස්සයි අතර තියෙන හිඩැසේ හිර උනාද? :(:(
     
    MADURU

    Active member
  • Sep 19, 2014
    677
    178
    43
    මොනවා කරන්න ගිහින්ද බන් තද උනේ දොරට? අර දොර වැහෙන කොට දොරයි, උලුවස්සයි අතර තියෙන හිඩැසේ හිර උනාද? :(:(

    ow mcn.kakul dekath ekka tada une.
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    matara mcn.vet dr kenekta tamai pennuwe.surgenlat innawada mcn

    හෆොයි වෙච්ච දෙයක්....තංගල්ලෙත් හොද තැනක් තියනව මම වැඩි විස්තර නම් දන්නෑ...උඹට දුරත් වැඩියිනේ..දැන් බෙහෙත් මොනව හරි දීලද තියෙන්නෙ

    MADURU

    Active member
  • Sep 19, 2014
    677
    178
    43

    හෆොයි වෙච්ච දෙයක්....තංගල්ලෙත් හොද තැනක් තියනව මම වැඩි විස්තර නම් දන්නෑ...උඹට දුරත් වැඩියිනේ..දැන් බෙහෙත් මොනව හරි දීලද තියෙන්නෙ

    dr beheth dekak eye widda.ada hawasa indan tawa beheth dekak bonna denna kiwwa.ekak vitamin anika danne ne.tangalla kamak ne mcn.dannawanam kiyannna
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ඌට ඉක්මන් සුව පතනවා....!
    2.gif

    බම්ප්

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    dr beheth dekak eye widda.ada hawasa indan tawa beheth dekak bonna denna kiwwa.ekak vitamin anika danne ne.tangalla kamak ne mcn.dannawanam kiyannna

    එල එල මචං...දැන් මාතර තැනක් දාල තිබුනනෙ එතනින් බලපන්