ගොඩක් වෙලාවට ටික කාලෙකින් හරියයි මචං. කොන්ද කැඩිල නෑනෙ..
මචන් හොඳ වෙටනරි සර්ජන්ට් කෙනෙක්ට පෙන්වපන්. උබ කොලබ ප්රදේශයේ නම් ඇනිමල් හොස්පිටල් එකකට එක්කන් පලයන්.


මොනවා කරන්න ගිහින්ද බන් තද උනේ දොරට? අර දොර වැහෙන කොට දොරයි, උලුවස්සයි අතර තියෙන හිඩැසේ හිර උනාද?![]()
matara mcn.vet dr kenekta tamai pennuwe.surgenlat innawada mcn
හෆොයි වෙච්ච දෙයක්....තංගල්ලෙත් හොද තැනක් තියනව මම වැඩි විස්තර නම් දන්නෑ...උඹට දුරත් වැඩියිනේ..දැන් බෙහෙත් මොනව හරි දීලද තියෙන්නෙ
dr beheth dekak eye widda.ada hawasa indan tawa beheth dekak bonna denna kiwwa.ekak vitamin anika danne ne.tangalla kamak ne mcn.dannawanam kiyannna