Okanam dan godak peno adui neda.? Danne nee wistara
කව්රුහරි දන්නා කියන කෙනෙක් මේකක් පාවිච්චි කරලා තිබේදෝ ??? ගුණාගුණ දැනගන්නයි ඕන.. සල්ලි ටිකකට කෙලෝගන්නකම් නින්ද යන්නේ නැති ගතියකින් පෙළෙනවා මේ දවස්වල ..
Mitsubishi IO
![]()
Raththaran dannaweti...
Okanam dan godak peno adui neda.? Danne nee wistara
කව්රුහරි දන්නා කියන කෙනෙක් මේකක් පාවිච්චි කරලා තිබේදෝ ??? ගුණාගුණ දැනගන්නයි ඕන.. සල්ලි ටිකකට කෙලෝගන්නකම් නින්ද යන්නේ නැති ගතියකින් පෙළෙනවා මේ දවස්වල ..
Mitsubishi IO
![]()
Highway 2000rpm tinakota 85km`h walata wada yanne nane
2000rpm tiyan yanawanam hybrid wage thamai

Ube 2000cc nisai rpm uda yanne nette...1500cc waladi yanawa..ekane 1.5 ekata wada 1.8 eka highway thel karanawamage eke 100ta giyaheki rpm 1500 - 1750.. yana para anuwa thama ithin.. kadu pallam flat adalai..
hebei ithin oya mona unath mage eka Kandy area kadu pallam traffic wala karanne 8 thama..
hebei man godak idle eke innawa.. GF ekka unath giyoth nawattan AC on karan innawa neh chatak dagena..![]()

Toyota Century 1990 ( 5L V12 ) 100KMPH @ 1500RPM

Ape nam 80 thamai 2000RPM waladith![]()
කව්රුහරි දන්නා කියන කෙනෙක් මේකක් පාවිච්චි කරලා තිබේදෝ ??? ගුණාගුණ දැනගන්නයි ඕන.. සල්ලි ටිකකට කෙලෝගන්නකම් නින්ද යන්නේ නැති ගතියකින් පෙළෙනවා මේ දවස්වල ..
Mitsubishi IO
![]()
![]()
mekak pedda udema..
1000CC.. manual.. yana eka nam yanawa hodata.. 30000Km ganak duwapu ekak..
* pitipasse door eka struts behela
* pickup, acceleration smooth na.. mage awlak wenna puluwan.. but van eke ehema na
* tail light bulb ekak gihin tibba
* indian blender ekak on kara wage cabin eka athule sadde
a hera kiyanna awlak na ithin..
--------
just: ape gerada National hena parana blender ekak tiyenawa eka denmada nedda kiyala hoyaganna ba..
Indian blender ai ban mechchara sadde? kussiye mona hari abaranakota living room eke inna ba ban uda thattuwata enawa sadde..
indian unge awlak da manda..


මං මේ ලඟදි මේකක් එලෙව්ව ඉන්දියන් එක.
![]()
ස්ටේබල් ගතිය ටිකක් අඩුයි වංගුවක් හයියෙන් ගන්නකොට.
වංගුවක් හයියෙන් ගන්නව කියන්නෙ kmph කීය වගේද?
මං මේ ලඟදි මේකක් එලෙව්ව ඉන්දියන් එක.
![]()
යෑම අවුලක් නෑ. හැබැයි බන් කිසි සැපක් නෑ. ඩ්‍රයිවින් පොසිෂන් එක වෑන් එකක වගේ ගතියක් තියනව. ස්ටේබල් ගතිය ටිකක් අඩුයි වංගුවක් හයියෙන් ගන්නකොට. අනිත් කේස් එක බ්‍රේක් එකට කකුල තිබ්බම බක් ගාල වදිනව.මං කියන්නෙ බ්‍රේක් එකේ මුලටික එකපාරට වදින ගතියක් තියනව. හැබැයි අඩියටම ගැහුවම හිතන තරම් තදට බ්‍රේක් වදින්නෙ නෑ. ABS ඔන් වුනත් බන් සීට් එකෙන් ඉස්සරහට විසිවෙන ගානට බ්‍රේක් වදින්නෙ නෑ. එලවපු එකේ අවුලක්ද කියල ෂුවර් නෑ. 70ට විතර ගිහිල්ල බ්‍රේක් කලොත් එහෙම බලාපොරොත්තුවුනාට වඩා තව ටිකක් දුර ගිහින් තමා නවතින්නෙ. බය හිතෙනව. වාහනේ නිකම් නවතින්නෙ නැතුව තව යනව වගේ තේරෙනව ABS වැඩ කරද්දිත්.අපේ වෑන් එකත් ඊට වඩා ලඟ නවතිනව.
අනෙමංද ඉන්දියන් ඒවගෙ හැටිද කියල. අර බඩ තඩියගෙ ජාතිය වැගන් ආර් වල එහෙම පොඩි වුනා කියල නෑ හෙන ගහන්න වගේ නවතිනව බ්‍රේක් කලාම. මේක තනිකර අනිත් පැත්ත.![]()
අඩුගානෙ 60න් උඩ බන්.
oke japan eka man elewwa..
sepa adui thama.. but fuel karanawa elata.. sadda badda wedi..
brk nam mage ekata wada wedi..
අරකෙ බ්‍රේක් ගැනනම් පොඩ්ඩක්වත් සැටිස්ෆයි වෙන්න බෑ මට. එක්කො ඒකෙ අවුලක් නැත්නම් ඉන්දියන් එකේ හැටි.
පොඩ්ඩක් එහෙම ගහල බලපන්. මේකත් අතට ගත්තම එකපාරට හිතෙන්නෙ අම්මටහුඩු බ්‍රේක් වදිනවනෙ හෙන ගහන්න වගේ කියල. ඒත් බන් තදට බ්‍රේක් කලාම තමා තේරෙන්නෙ නවතින්නෙ නෑනෙ කියල.
මටත් එලවපු පලවෙනි දවසෙ තේරුනේ එහෙමයි. පස්සෙ දවසක තමා හිතේ හැටියට බ්‍රේක් කරල ටිකක් පාගල බැලුවෙ. slphyය ඔයිට වඩා නවතියි බන් මංනම් හිතන්නෙ.
wanena gathiyak da body roll da enne