තරිනි කියන්නේ ළහිරුගේ කෙල්ලලු
පොඩ්ඩක් හොයපල්ලා.
තරිනි සිරිවර්ධන කියන්නේ අර ලහිරු වීරසේකරගේ කෙල්ලලු.

අන්තරෙන් හෙන ගේමක් ගහනවා ඒක යට ගහන්නයි හදිසි අනතුරක් කියලා පෙන්නන්නයි.
කලු පාලම ළඟ හිටිය පේරේ ළමයින්ටත් කියලා හදිසි අනතුරක් කියන්න කියලා.

බැනර්, පෝස්ටර් එහෙමත් ගහන්නේ හදිසි අනතුරක් කියලාලු.
ඩිග්රී එක අරගෙන කැම්පස් එකෙන් එළියේ ඉන්න නිසා අන්තරේට නැති පේරේ සයන්ස් එකේ කෙල්ලෝ අද පන්නිපිටියේදී මේ ගැන කියලා.

කෝකටත් හොයලා බලපන්.
මම කිව්ව නිසා අහන්න එපා.