ගෙදර කට්ටිය M3 පැත්තට හැරෙවුවා

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    වයි නොට්.......
    පොර ට්‍රයි කලේ හොරුන්ගෙන් රට බේරගන්න විතරක් නෙවේ....
    කම්බ හොරෙකුට රට බාරදෙන්නයි...

    :lol:
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ගෙදර කට්ටියගෙම රෙද්ද උස්සල M3 පැත්තට හැරෙවුවා -Gasa
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    [FONT=&quot]ආ.. වෙලාවට මුන් ටික ඉන්නේ. [/FONT]
    [FONT=&quot]සිරාට චන්දෙ දීපු අයට මිනිස්සු ඉල්ලන හෙණ යන්නත් තැනක් තියෙන්න ඕනනේ.[/FONT]
    :yes::yes:
     
    Oct 13, 2016
    2,675
    276
    0
    අපේ ගෙදරට පැය 1 හමාරක ස්කයිප් සාකච්චාවකින් සහ වීඩියෝ සාක්ෂි ඉදිරිපත් කරමින් මෙවර ජනාධිපතිවරණයේ මහින්දට වැටෙන්න තිබුන චන්ද 3ක් හස ලකුණ ඉදිරියේ සලකුණු වෙන බව ඉතා සතුටින් දන්වා සිටිමි ....තමන්ගේ බඩ වියත ගැන සිතා අක්කා සහ ඇයගේ ස්වාමියා මහින්දට තවමත් කඩේ යාම දුකට කාරණාවකි .....

    පෙර එක් ලියක් එළු දෙනක හිස සිඳා
    ඇය ඇඟ ලෝම ගණනේ හිස් කැපුම් ලදා
    මෙම රඟ වීය ගාසාටත් අකුසලේ ලෙදා...


    දාපු එක post එකක් නිසා කල්ප ගානක් බයිට් වෙන්න සිද්ද වුණා කියාන්කෝ ඉතින් අපේ ගසා අයියටත් :(
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පෙර එක් ලියක් එළු දෙනක හිස සිඳා
    ඇය ඇඟ ලෝම ගණනේ හිස් කැපුම් ලදා
    මෙම රඟ වීය ගාසාටත් අකුසලේ ලෙදා...


    දහම් පාසල් පොතේ තිබ්බ කවියක්...පොඩිම කාලෙ තිබ්බ වගේ මතකයි...මතක්වීම හොද දෙයක්...:):)
     

    bubble butt

    Well-known member
  • Apr 16, 2017
    3,855
    421
    83
    පස්ස පැත්තේ
    BOLA PUKA


    COjpHhoWcAAIjI-.jpg
     
    Oct 13, 2016
    2,675
    276
    0
    දහම් පාසල් පොතේ තිබ්බ කවියක්...පොඩිම කාලෙ තිබ්බ වගේ මතකයි...මතක්වීම හොද දෙයක්...:):)

    මට ඔය කවිය පාඩම් කරපු දවස්වල ඉඳලා හැමදාම මදුරුවෙක් හරි වෙන මොකෙක් හරි පොඩ් සතෙක් මරන්න සිද්ද වෙච්ච හැම වෙලාවකම ඔය කවිය මතක් වෙනවා බන්. :sorry: :sorry: