වයි නොට්.......
පොර ට්රයි කලේ හොරුන්ගෙන් රට බේරගන්න විතරක් නෙවේ....
කම්බ හොරෙකුට රට බාරදෙන්නයි...

වයි නොට්.......
පොර ට්රයි කලේ හොරුන්ගෙන් රට බේරගන්න විතරක් නෙවේ....
කම්බ හොරෙකුට රට බාරදෙන්නයි...

[FONT="]ආ.. වෙලාවට මුන් ටික ඉන්නේ. [/FONT]
[FONT="]සිරාට චන්දෙ දීපු අයට මිනිස්සු ඉල්ලන හෙණ යන්නත් තැනක් තියෙන්න ඕනනේ.[/FONT]


අපේ ගෙදරට පැය 1 හමාරක ස්කයිප් සාකච්චාවකින් සහ වීඩියෝ සාක්ෂි ඉදිරිපත් කරමින් මෙවර ජනාධිපතිවරණයේ මහින්දට වැටෙන්න තිබුන චන්ද 3ක් හස ලකුණ ඉදිරියේ සලකුණු වෙන බව ඉතා සතුටින් දන්වා සිටිමි ....තමන්ගේ බඩ වියත ගැන සිතා අක්කා සහ ඇයගේ ස්වාමියා මහින්දට තවමත් කඩේ යාම දුකට කාරණාවකි .....

පෙර එක් ලියක් එළු දෙනක හිස සිඳා
ඇය ඇඟ ලෝම ගණනේ හිස් කැපුම් ලදා
මෙම රඟ වීය ගාසාටත් අකුසලේ ලෙදා...


දහම් පාසල් පොතේ තිබ්බ කවියක්...පොඩිම කාලෙ තිබ්බ වගේ මතකයි...මතක්වීම හොද දෙයක්...![]()
