Suzuki gn 125 vs Suzuki gn 125h

rcherath

Well-known member
  • Sep 5, 2014
    991
    99
    63
    Suzuki GN Bike එකක් ගන්න කයලා හිතාගෙන ඉන්නේ උදව්වක් ඕනේ උබලගෙන්

    1. GN Bike එක හොදද පාවිචියට?
    2. Gn 125 Vs Gn 125H මේ මොඩෙල් දෙකේ වෙනස

    අනාත වෙලා ඉන්නේ බන් දන්නවා නම් කියපන් ලොකු උදව්වක්..... :yes::yes::yes:
     
    ravinperera206

    Well-known member
  • Dec 27, 2012
    1,067
    192
    63
    125h එපෝ.....125 එක ගනින් මචං...චින ලහුටු වලට වඩා ජපන් බඩු ශුවර්...125h ගන්නම ඕන නම් brand new ගනින්....
     
    gtx

    Junior member
  • Nov 20, 2010
    220
    11
    18
    colombo
    මචන් මම දැනට අවුරුදු 10 GN125H බයික් එකක් පදිනවා. කිසිම ලොකු අවුලක් නැ.
    ඉස්සරක shocks දෙක නම් මචන් හුරා ගන්නේ නැතුව ග්‍රීස් ගාල බූට් එකක් දාල යුස් කරපන්. බයික් එක ගෙදර ගැනී වගේ තමයි..පිට යැවුවොත් සොරිම තමයි.. බ්‍රෑන්ඩ් නිව් ගනින්... හොද :-තෙල් කරනවා ජපනාට වඩා, ගානට වටිනවා, හැඩලින් සිරා, ඉන්දියන් පදින්නේ හිතෙන්නේ නැ
    නරක:-බොරු කියන්නේ ඕනි නැ ජපනගේ බඩු හොදයි
    මම අවු10 කරපුව: ඉස්සරහ shocks දැම්ම(චීන ඔරිගීනල් 15000, මම දැම්මේ චීන ඩුබ්බ 8000), තල්ලු ස්ටාර්ට් කරප දුවල CDI උනිට් එක ගිය (1500), සක්කිලින්ට පදින්න දීල ස්ටර්ටෙර් මෝටරය එතුව (1000) එච්චයි. ජපන් බඩු ඔක්කොම ෆිට් වෙනෙවා. ranamoto වගේ පරල ගන්නේ එපා.. අව්වේ ගියත් මම ෆුල් පන් එකේ තමයි පදින්නේ...P.S. මේ බයික් එක 2,3 වතාවක් මගේ ජිවිතේ බේරලා තියෙනෙව.
     
    gtx

    Junior member
  • Nov 20, 2010
    220
    11
    18
    colombo
    අඩෝ පැය බාගයක් තිස්සේ ටයිප් කලා POST කලාම එරර් එකක් අවා බන්...
    බයික් එක අවුලක් නැ බන්... ගනින් බ්‍රෑන්ඩ් නිව්...බයි ඔන්ලි Suzuki, Ranamoto වගේ ජරාවල් ගන්න එපා.
     
    rcherath

    Well-known member
  • Sep 5, 2014
    991
    99
    63
    මචන් මම දැනට අවුරුදු 10 GN125H බයික් එකක්පදිනවා. කිසිම ලොකු අවුලක් නැ.
    ඉස්සරක shocks දෙක නම් මචන් හුරා ගන්නේ නැතුව ග්‍රීස් ගාල බූට් එකක් දාල යුස් කරපන්. බයික් එක ගෙදර ගැනී වගේ තමයි..පිට යැවුවොත් සොරිම තමයි.. බ්‍රෑන්ඩ් නිව් ගනින්... හොද :-තෙල් කරනවා ජපනාට වඩා, ගානට වටිනවා, හැඩලින් සිරා, [/QUOTE=gtx;21753313]

    Made Gdk thanx macho.... dnt na market ela khmd bn?
     
    Last edited:

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,449
    1,401
    113
    දැන් නම් හදේ
    මචන් මමත් පදිනවා දැන් මාස 7 අරන්. (7000km) :rofl:
    125H එකක් ගත්තේ මේකේ ඉන්න උන්ගෙන් අහලම තමයි. තව මේකේ ඉන්න kellsupun පදිනවා ගොඩක් කල් ඉදන්. තව කොල්ලො ඉන්නවා. මට නම් සෑගෙන්න සතුටුයි මචන් මන් මේක ගත්තු එක ගැන. classic look එක නිසා සමහරු ගන්න එපාම කීව මට. හැබැයි උන් උන්ගෙ ඉන්දියන් බයික් එකට වඩා මේක අසාවෙන් පහිනවා handling හොද නිසා. මන් ගද්දි 2.80 දෙන 3 කිට්ටු වෙනවා මන් හිතන්නෙ. ranamoto, AKG, Ceygrra ගන්න එපා. Suzuki ගනින්.

    Top speed 110kmph තමයි මට නම් සෙට් උනේ. 110 යන්න පුලුවන් හොද පාරක පොඩි පල්ලමක සප් එකත් එක්ක නැත්නම් 105 nothing. ඇගට අමාරු නෑ, තෙල් 40-45 අතර ඒක ඉතින් දුවන විදිය අනුව තමයි. බර ටිකක් අඩුයි ඒත් ඒකෙන් ලොකු බලපෑමක් නෑ. 110 යද්දි නම් හිතෙනවා බර උනා නම් කියල ඒත් වනන් නෑ එහෙම. 80-90 පැන්නම ඉතින් පොඩ්ඩක් vibrate වෙනවා ඒක ඉතින් normal දෙයක්නෙ.

    තව විස්තර ඕන නම් කියපන්. මට වඩා kellsupun දන්නවා මේ ගැන.
     
    • Like
    Reactions: rcherath

    එල මචන් ස්තුතියි උබට.... 125H එක එහෙනම් අව්ලක් නැ නේද මචන්... මන් හිතුවේ ජපන් එකක් ම ගන්න කියලා බන් Gn125 හෝ Gn125E එකක් දන් මන් ගව තියෙනවා gs125 එකක් බන් එක දීල ගන්න බැලුවේ..... :yes::yes::yes: