GN 125 එකක් ගන්න ඕනේ

noBody2k18

Well-known member
  • Jun 23, 2018
    531
    620
    93
    ඔව් engine/chassis/model ජපන් වෙන්න ඕනේ.

    තව එකතු කිරීමක්,

    පොතේ ජපන් තිබ්බට made in Japan වෙන්නෙම නැහැ. Made in China නමුත් ජපානේ දුවල මෙහෙට ගෙන්නන ඒවල පොතේ ජපන් කියල තියෙන්නේ මම දන්න විදිහට.

    ජපන් - Suzuki GN125 / Suzuki GN125E

    China -
    Suzuki GN125H
    Suzuki GN125-2F (Self/Kick)
    Suzuki GN125-3 (EFI)
    Suzuki GN125-3F
    Suzuki GN125 Nova
    Haojue GN125H
    Haojue GN125-3
    Haojue GN125-3F
    Haojue GN125-2D

    Chinese Suzuki, Haojue වල quality ය හොදයි.

    ඕවට අමතරව වෙන Chinese Copy නම් ජරාව.
    Thank you bro.

    [I]Bowman[/I] kiyala thiyana widiyatay ehema wenne ban


    thank you bro .man kiwwa bike eka gatta. 125E ekak.
    ------ Post added on Mar 13, 2022 at 7:59 AM
     
    • Like
    Reactions: Solo Rider

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    ඔව් engine/chassis/model ජපන් වෙන්න ඕනේ.

    තව එකතු කිරීමක්,

    පොතේ ජපන් තිබ්බට made in Japan වෙන්නෙම නැහැ. Made in China නමුත් ජපානේ දුවල මෙහෙට ගෙන්නන ඒවල පොතේ ජපන් කියල තියෙන්නේ මම දන්න විදිහට.

    ජපන් - Suzuki GN125 / Suzuki GN125E

    China -
    Suzuki GN125H
    Suzuki GN125-2F (Self/Kick)
    Suzuki GN125-3 (EFI)
    Suzuki GN125-3F
    Suzuki GN125 Nova
    Haojue GN125H
    Haojue GN125-3
    Haojue GN125-3F
    Haojue GN125-2D

    Chinese Suzuki, Haojue වල quality ය හොදයි.

    ඕවට අමතරව වෙන Chinese Copy නම් ජරාව.
    Quingki rka jarawada
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    2002-2003 විතර මට එකක් අරන් දුන්න අපේ අයියා.. නියම බයික් එක. මම රට අවට පස්සේ බයික් එක කාල අපේ මාමගේ පුතා. දැන් පැත්තකට දාල තියන්ව කිව්වා දිරල. ගන්න දයක් නැතිලු..
     

    Bowman

    Well-known member
  • Feb 18, 2022
    454
    1,172
    93
    2002-2003 විතර මට එකක් අරන් දුන්න අපේ අයියා.. නියම බයික් එක. මම රට අවට පස්සේ බයික් එක කාල අපේ මාමගේ පුතා. දැන් පැත්තකට දාල තියන්ව කිව්වා දිරල. ගන්න දයක් නැතිලු..
    GN එක නියම bike එකක්. එකම අවුල කිසි emotional ගතියක් නැති එක.
    හැබැයි ටොප් බඩුවක්.
     
    • Like
    Reactions: Solo Rider

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    මුලින්ම පොත ජපන්ද කියල බලන්න

    ඊට පස්සෙ බයික් එක චැසි, එන්ජින් ජපන්ද කියල බලන්න

    ඊට පස්සෙ ඔරිජිනල් කෑලි ටික තියනවද බලන්න ( අඩු ගානෙ, රිම් / කාබ් / මීටර් / ස්විච් සෙට්, සී ඩී අයි, ඉස්සරහ ඩිස්ක්, සයිලන්සර්, හෙඩ් ලයිට්, සීට් )

    ඊට පස්සෙ චැසි / ස්වින් ආම් දිරලද බලන්න

    ඊට පස්සෙ එන්ජින් සද්ද බද්ද බලන්න. හෙඩ් එකට / රොඩ් එකට / එහෙම කෙල වෙලා නන් අමුතු යකඩ සද්ද ඇහෙනව , ඔයිල් පිච්චෙනවද් බලන්න ( දන්න එකෙක් අරන් යන්න )

    ස්ටාටර් ක්ලච් / ක්ලච් හබ් සද්ද එනවද බලන්න ( දන්න එකෙක් අරන් යන්න )

    දුවල බලන්න මිස් කරනවද කියල, ඇස්සලේටර් හොදට රෙස්පොන්සිව් ද කියල, පිකප් කොහොමද කියල, අඩු / වැඩි ස්පීඩ් වල.

    අනිත් සාමාන්‍ය එවාත් බලන්න ( පොතේ විස්තර, හැපිච්ච, පෙරලිච්ච ඒවා අනන් මනන් )

    ----

    3ට ඉතින් ජපන් එකක් ගන්න වෙන්නෙ මෙ දවස් වල G, H අකුරු වගෙ එව තමයි

    පලවෙනි බයික් එක විදියට හොදයි
    තෙල් 37-40ක් වගෙ තමා කරන්නෙ, (තෙල් අඩු කරන්න එපා කාබ් වලින්. )

    ----

    බලන්න ගියාම, පොතේ/ බයික් එකෙ පොටෝ එකක් දාන්න , කියන්නන් ඔරිජිනල්ද / නැද්ද කියල

    ----

    තව දෙයක්, ජපන් උන පලියටම ගන්නත් එපා, ඕකෙ පරන චයින් එකක් එනව ( GN125H ), එකත් හොදටම හොදයි
    අනික, උබ කොල්බ නෙවෙයි නන්, උබට ජපන් එකක් ගත්තට දන්න වෙන්නෙ චයින එකෙ කෑලිම තමයි
    ඔය තියෙන්නෙ ජාතකේ...
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,717
    1
    11,009
    113
    Softlogic eken wage karanne.. Eyalage Burgman booking dapu ewath patta late kiyala dekala tiyenawa comments wala.. Mekath booking dala ganna tiyenne. Price danne ne.
    comments wala thiyenawa labana mase sample enawa kiyala. 750 kiyala ekek dala thibba aththada dn na. e gana awoth math gannawa ekak. senaro,ranamoto kunu wage nemene meka
     

    PK Amaris

    Well-known member
  • Jan 31, 2023
    925
    1,410
    93
    නාකි හුත්තල පදින බයික් එකක්
    FZ එකක් ගනින්
     

    king edward

    Active member
  • Jun 3, 2016
    504
    155
    43
    Matara
    අවුරුද්දකට කලින් මමත් හොයල හොයලා හවුජියක් ගත්තා. සෙනාරෝ නම් ගන්නම එපා. රනමොටෝත් හොද නෑ. පුලුවන් නම් හොයල 2019 හවුජියක් ගනින්. රත්නපුරේ පැත්තේ තමයි සුපිරි බාන්ඩ තියෙන්නේ.

    Softlogic එකෙන් හවුජි ගෙන්නන කතාව බොරු එකක්.
    ------ Post added on Jul 15, 2026 at 12:55 AM

    හවුජි ගන්නවනම් කාබලේටර් මොඩල් එකක් ගන්න.
    ------ Post added on Jul 15, 2026 at 12:56 AM
     
    • Like
    Reactions: Ysa Karu

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,717
    1
    11,009
    113
    1000202674.jpg

    Meka nn boruwak wage neda