ජීවිතේ එපාවෙලා බන් 
මට හැමදෙයක්ම එපාවෙලා මචන්ලා.. ඔෆිස් එකේ වැඩ ඔක්කෝම වරදිනවා.. අතටම අහුවෙන ගොන් වැරැද්දක් කරලා පොන්නයෙක් වගේ හිටියා බන් බොසා ඉස්සරහා... පොන්න පකෙක් බන් මම.. පොන්නම පකෙක්...
වෙන්දනම් ගෙදර යනකොට බෝතලයක් අරන් ගිහින් කර්පට් වෙන්න ගහනවා... ඒත් වයිපරේ නිසා
බොන්නත් නැහැ බන්..
හිකිලා තියෙන්නේ.. ජීවිතේම... ප්රශ්න විසදෙනකම්ම බොන්න හිතෙනවා... ඒත් තාවකාලිකයි බන්
...
මැරෙන්න හිතෙනවා... මැරිලා ගියානම් එකයි බන්.. පොන්න හුකන්නෙක් වෙලා ඉන්නවට වඩා
මැරිලා ගියානම් එකයි...
මගේ වයසේ අනිත් එවුන්ට තියෙන කාර්.. ගෙවල් දෑක්කම මට මොනවද බන් තියෙන්නේ කියලා හිතෙනවා.. අනික මම කරන්නෙත් මම ආස නැති ජොබක් බන්
.. මගේ ආසම.. මට හොදටම කරන්න පිලිවන් දේ සන්ගීතය.. එත් මම මට බැරි හුත්තක හිරවෙලා බන්.. පකක්...
ඇතිවෙලා ජීවිතේ.. තිත්තයි...