ජීවිතේ එපාවෙලා බන් 😞

Lankaputhra16

Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    ජීවිතේ එපාවෙලා බන් 😞

    මට හැමදෙයක්ම එපාවෙලා මචන්ලා.. ඔෆිස් එකේ වැඩ ඔක්කෝම වරදිනවා.. අතටම අහුවෙන ගොන් වැරැද්දක් කරලා පොන්නයෙක් වගේ හිටියා බන් බොසා ඉස්සරහා... පොන්න පකෙක් බන් මම.. පොන්නම පකෙක්...

    වෙන්දනම් ගෙදර යනකොට බෝතලයක් අරන් ගිහින් කර්පට් වෙන්න ගහනවා... ඒත් වයිපරේ නිසා
    බොන්නත් නැහැ බන්.. 😟

    හිකිලා තියෙන්නේ.. ජීවිතේම... ප්‍රශ්න විසදෙනකම්ම බොන්න හිතෙනවා... ඒත් තාවකාලිකයි බන් 😒...

    මැරෙන්න හිතෙනවා... මැරිලා ගියානම් එකයි බන්.. පොන්න හුකන්නෙක් වෙලා ඉන්නවට වඩා
    මැරිලා ගියානම් එකයි...

    මගේ වයසේ අනිත් එවුන්ට තියෙන කාර්.. ගෙවල් දෑක්කම මට මොනවද බන් තියෙන්නේ කියලා හිතෙනවා.. අනික මම කරන්නෙත් මම ආස නැති ජොබක් බන් 😒.. මගේ ආසම.. මට හොදටම කරන්න පිලිවන් දේ සන්ගීතය.. එත් මම මට බැරි හුත්තක හිරවෙලා බන්.. පකක්...

    ඇතිවෙලා ජීවිතේ.. තිත්තයි...
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    මොකෝ උනේ කියපන්කො ,ප්‍රසන තමා බන් කියන්නෙම
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    මේ
    ටික දවසකට කෝමා එකකට යමු
    එතකොට හරි
    ක්‍රමේ හොයන් මටත් කියපන්
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    මම හිතන්නේ ගොඩක් උන් රස්සා කරන්නේ කැමැත්තෙන් නෙවේ. ඒක ඔයාට විතරක් ආවේනික උන ප්‍රශ්නයක් නෙවයි.
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    මම හිතන්නේ ගොඩක් උන් රස්සා කරන්නේ කැමැත්තෙන් නෙවේ. ඒක ඔයාට විතරක් ආවේනික උන ප්‍රශ්නයක් නෙවයි.

    ow nokara bari nisa karanawa ban mama nam
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Machan.. eyka karanna dhan pramaadai bun 🙁

    Music profession ekak widiyata patan ganna wayasak na. Ubata instrument mona hari play karanna ehema puluwan nam, oya podi band ekakata join weyan.. ewa walata wada set wenne godak welawata week end walane.. ithin ubata office job ekath ekka manage karaganna puluwan wei. Ehema tika tika music field ekata enter weyan .
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    මට හැමදෙයක්ම එපාවෙලා මචන්ලා.. ඔෆිස් එකේ වැඩ ඔක්කෝම වරදිනවා.. අතටම අහුවෙන ගොන් වැරැද්දක් කරලා පොන්නයෙක් වගේ හිටියා බන් බොසා ඉස්සරහා... පොන්න පකෙක් බන් මම.. පොන්නම පකෙක්...

    වෙන්දනම් ගෙදර යනකොට බෝතලයක් අරන් ගිහින් කර්පට් වෙන්න ගහනවා... ඒත් වයිපරේ නිසා
    බොන්නත් නැහැ බන්.. 😟

    හිකිලා තියෙන්නේ.. ජීවිතේම... ප්‍රශ්න විසදෙනකම්ම බොන්න හිතෙනවා... ඒත් තාවකාලිකයි බන් 😒...

    මැරෙන්න හිතෙනවා... මැරිලා ගියානම් එකයි බන්.. පොන්න හුකන්නෙක් වෙලා ඉන්නවට වඩා
    මැරිලා ගියානම් එකයි...

    මගේ වයසේ අනිත් එවුන්ට තියෙන කාර්.. ගෙවල් දෑක්කම මට මොනවද බන් තියෙන්නේ කියලා හිතෙනවා.. අනික මම කරන්නෙත් මම ආස නැති ජොබක් බන් 😒.. මගේ ආසම.. මට හොදටම කරන්න පිලිවන් දේ සන්ගීතය.. එත් මම මට බැරි හුත්තක හිරවෙලා බන්.. පකක්...

    ඇතිවෙලා ජීවිතේ.. තිත්තයි...

    උබට හැම දෙයක්ම එපා වුනේ ඔෆිස් එකේ ප්‍රශ්නයෙන් පස්සෙද? උබේ වයසේ අනිත් එවුන්ට උබට තියන ඒවා නෑ කියල මැරිලා හරියනවද. මට 24 මගේ වයසේ එවුන්ට දැන් ඩිග්රි කරලා ජොබ් කරනවා. මට උ පෙත් එක විෂයයි. ෆ්රිලන්ස් කර කර හිටියට එකත් ගහල ගියා. එතින් යකෝ මම මැරෙන්නද? මේ අවුරුද්දේ අධ්‍යාපනය නැවත පටන් ගත්තා, දිග්රියක් කරන ගමන් එන අවුරුද්දේ අපහු උපේ කරනවා සුදුසු කම දාගන්න.
    උබේ රස්සාව චෝර නම් තව ටිකක් අදින ගමන් වෙන එකක ඉන්ටර්විව් එකකට යන්න. බහුතරයකට කැමති රස්සා හම්බවෙන්නේ නෑ. උබේ දක්ෂතාවය තියන සංගීතය උනත් උබට අප්සට් කාරයෝ ටිකක් එක්ක වැඩ කරන්න උනොත් ෆීල්ඩ් එක එපා වෙයි. කැමැත්ත අකමැත්ත අදාල නෑ. අවශ්‍යතාවත්, කාගෙන යෑමක් තියෙන්නේ ඔතන.
    සංගීතයට වයස අවුලක් නෑ. එත් ලංකාවේ Industry එක ටිකක් ලුස් කෙස් එකක් උබට හැකියාව තිබ්බට ගොට්ට අල්ලන්න වෙයි. තේරුමක් නෑ. වෙන ජෝබකට ට්‍රයි කරන්න ඕක කරන ගමන්. සුදුසු කම් නැත්තම් දාගනින්. උබේ යාළුවන්ට දැන් මේ වාහන, මෙහෙම ගෙවල් තියනවා කියල හුල්ලන්න එපා. මොකද උනුත් එක පාරට උස්සල පොලේ ගහල වගේ ඒවා හැදුවේ නෑ. උන් එතෙන්ට එන්න කොච්චර කට්ටක් කෑවද කියල උන් දන්නවා. එනිසා ඉස්සරහට ඕව ගන්න ටාර්ගට් එකෙන් වැඩක් කරපන්. බොන්න එපා හුල්ලන්න එපා උත්සහ වන්ත වෙයන්. බොන්න එපා බන් උබට ඔය මදි වට වක්‍රාකාරව ගෙදර ප්‍රෂ්න වෙයි.
     
    Last edited:

    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    Music profession ekak widiyata patan ganna wayasak na. Ubata instrument mona hari play karanna ehema puluwan nam, oya podi band ekakata join weyan.. ewa walata wada set wenne godak welawata week end walane.. ithin ubata office job ekath ekka manage karaganna puluwan wei. Ehema tika tika music field ekata enter weyan .

    Thanks machan umbe upades walata
     
    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    Math Ubee thanama Thama Meee tikee Oluwa Ginii aran Inne Job eken Ayin wela 24 Awuruduu
    Bodimata 10,000 Denna onii
    Thawa Naya wela Thiyanawa 15000
    Thawa Servers Walata Gewanna Oniii masekata 10$ Ewage Div thiyanawa 6000 Withara Pissu Hadila Job walata Danawa ekkin wath Response na e assee Gedarin caseee