මදුරු වදේ

darmapala2017

Member
May 15, 2017
76
8
0
මදුරුවෝ ඉන්නව හරියට. විසඳුමක් කියපන්කෝ බම්. අයියගේ පොඩි ළමයි දෙන්නෙකුත් ඉන්නව බම්. මදුරුවෝ මර්ධනයට හොඳම විසඳුම මොකද්ද කියල කියපල්ලකො.

:dull:
 

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    පැඟිරි තෙල් ගාපන් හැන්දෑවට අත් වලයි කකුල්වලයි
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    $_35.JPG
     

    Sherlock1950

    Well-known member
  • Sep 15, 2008
    1,051
    150
    63
    Keels Super : Citronella Oil Spray ; Rs. 210.00

    Good Knight : Liquid Vapour
    King Mats
    Coils

    Autan Lotion

    thawa thiyanawa electric lights..... koheda inne ?
     

    darmapala2017

    Member
    May 15, 2017
    76
    8
    0
    Keels Super : Citronella Oil Spray ; Rs. 210.00

    Good Knight : Liquid Vapour
    King Mats
    Coils

    Autan Lotion

    thawa thiyanawa electric lights..... koheda inne ?

    Liquid Vapour, King Mats වලින් හොඳ මොකද්ද බම්? Liquid Vapour වලට යන්නේ නැහැ බම් :dull:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඇගේ හැමතැනම පැගිරි තෙල් ගාගනින් බම්. මතක ඇතුව @ දෙකෙත් ගාගනින්. ගෑවෙ නැත්තං ඔය ඌ.ඇන්.පී මදුරුවො @ දෙකට විදින්න පුළුවන්...........
     

    darmapala2017

    Member
    May 15, 2017
    76
    8
    0
    ඇගේ හැමතැනම පැගිරි තෙල් ගාගනින් බම්. මතක ඇතුව @ දෙකෙත් ගාගනින්. ගෑවෙ නැත්තං ඔය ඌ.ඇන්.පී මදුරුවො @ දෙකට විදින්න පුළුවන්...........

    :dull:
    අයියගෙ දරුවෝ දෙන්න ගැන බයයි බම්. හර්ද රෝග දොස්තරකෙනෙක් වන ඔයගෙන් මීට ව්ඩා හොඳ ආන්සර් එකක් ලැබුනානම් වටිනවා බම්.