මදුරුවෝ ඉන්නව හරියට. විසඳුමක් කියපන්කෝ බම්. අයියගේ පොඩි ළමයි දෙන්නෙකුත් ඉන්නව බම්. මදුරුවෝ මර්ධනයට හොඳම විසඳුම මොකද්ද කියල කියපල්ලකො.



Keels Super : Citronella Oil Spray ; Rs. 210.00
Good Knight : Liquid Vapour
King Mats
Coils
Autan Lotion
thawa thiyanawa electric lights..... koheda inne ?

ඇගේ හැමතැනම පැගිරි තෙල් ගාගනින් බම්. මතක ඇතුව @ දෙකෙත් ගාගනින්. ගෑවෙ නැත්තං ඔය ඌ.ඇන්.පී මදුරුවො @ දෙකට විදින්න පුළුවන්...........
