- බලු මස් -

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මේ දැන් දන්න කෙනෙකුගෙන් ඇහුවා. ඔළු යවන්නේ කොළඹ බොරැල්ලේ පොට් එකටළු. බලු වෑන් බල්ලන්ගේ ඔළු කපනවද කියලා නිච්චියක් නෑළු

    දැන් බල්ලො මරන්නෙ ණැනේ බං.. ඔපරේශන් කරනව විතරයි..
    ශුවර් එකටම බලු මස් කවලා මිනිස්සුන්ට.. සයිවර් කාරයො..

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මං දැක්කා නිවුස් වල කියනවා.. බලු ඔලු දාහක් විතර තියෙනවලු..
    ඔය චෝගම් වලට මරපු කොලබ හිටපු බල්ලො ටික .මුලින් පුත්තලමට ගිනිච්ච .ඊට පස්සෙ ඒක චොර උන නිසා ඔහෙට ගෙනිහින් මැරුව .ඇගේ ඇටකටු ටිකත් ඇති නෑ කිව්වට
     
    මේ ත්‍රේඩ් එකේ මට රෙප් දීපු එකා කවුද..?

    මං තමයි :rolleyes:

    පාරවල් හදන්න ඇවිත් ඉන්න චීන්නු කාපුව වෙන්න ඇති බං :yes:
    උන් කන්නෙ හොරාට එකෙක් දෙන්නෙක් මරං
     
    දැන් බල්ලො මරන්නෙ ණැනේ බං.. ඔපරේශන් කරනව විතරයි..
    ශුවර් එකටම බලු මස් කවලා මිනිස්සුන්ට.. සයිවර් කාරයො..

    උන් ඉතිං අම්මා තාත්තා වුනත් :eek:

    ඔය චෝගම් වලට මරපු කොලබ හිටපු බල්ලො ටික .මුලින් පුත්තලමට ගිනිච්ච .ඊට පස්සෙ ඒක චොර උන නිසා ඔහෙට ගෙනිහින් මැරුව .ඇගේ ඇටකටු ටිකත් ඇති නෑ කිව්වට
    ඔළු විතරයිළු බ්‍රෝ ;)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔය චෝගම් වලට මරපු කොලබ හිටපු බල්ලො ටික .මුලින් පුත්තලමට ගිනිච්ච .ඊට පස්සෙ ඒක චොර උන නිසා ඔහෙට ගෙනිහින් මැරුව .ඇගේ ඇටකටු ටිකත් ඇති නෑ කිව්වට
    පව් බං.. :(

    මං තමයි :rolleyes:

    උන් කන්නෙ හොරාට එකෙක් දෙන්නෙක් මරං
    :D

    තෝ රෙප් දුන්නෙ මොකක් කියලද..? :baffled:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අපි ඉතිං ළඟට වැටෙන දෙයක් හම්බ කරං කන මිනිස්සුනේ :P කොටු 11 පිරෙන්නැතුව මේකෙ උන් කොන් කරනවා බං

    2008 ඉදන් මොකක්ද බං කලේ..
    ලඟදි ඉදන්ද ලොග් වෙන්න ගත්තෙ..?

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    අපි ඉතිං ළඟට වැටෙන දෙයක් හම්බ කරං කන මිනිස්සුනේ :P කොටු 11 පිරෙන්නැතුව මේකෙ උන් කොන් කරනවා බං

    onna +7 dunna
     
    • Like
    Reactions: amoeba2576
    2008 ඉදන් මොකක්ද බං කලේ..
    ලඟදි ඉදන්ද ලොග් වෙන්න ගත්තෙ..?

    එකාලෙ යාලුවෙක් එක්ක මේක හැදුවෙ, ගොඩක් කල් යූස් කරේ නෑ, දැන් ඌ උගේ ගෑණිගෙ එකෙන් ලොග් වෙලා ත්‍රෙඩ් බලලා යනවා,, මේක මගේ එක..

    කලින් එකවුන්ට් එකක් තිබුණා බං. ඒකට ඇක්සස් නෑ ..ඊ මේල් එක ට යන්න විදිහක් නෑ
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,702
    7,896
    113
    මෙන්න මෙතන...
    මේ ත්‍රේඩ් එකේ මට රෙප් දීපු එකා කවුද..?

    මම උබට රෙප් දුන්න වෙන්නත් පුළුවන්..නොවෙන්නත් පුළුවන්...
    උබ මට ආයේ රෙප් දෙන්නත් පුළුවන්...නොදෙන්නත් පුළුවන්..
    :P:P:P
     
    • Like
    Reactions: AGSUPUN

    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    අපි ඉතිං ළඟට වැටෙන දෙයක් හම්බ කරං කන මිනිස්සුනේ :P කොටු 11 පිරෙන්නැතුව මේකෙ උන් කොන් කරනවා බං
    11+ :P
    මේ ත්‍රේඩ් එකේ මට රෙප් දීපු එකා කවුද..?

    මම උබට රෙප් දුන්න වෙන්නත් පුළුවන්..නොවෙන්නත් පුළුවන්...
    උබ මට ආයේ රෙප් දෙන්නත් පුළුවන්...නොදෙන්නත් පුළුවන්.. :rofl: