- බලු මස් -

බලු මස් කාපු සිංහල්ලු අත උස්සන්න

04-1.png

දිඹුලාගල දඹගහ උල්පත ප්‍රදේශයේ කසළ ගෙඩක තිබී සුනඛ හිස්කබල් 2000 පමණ සොයාගෙන තිබෙනවා.

ප්‍රදේශවාසීන් පවසන්නේ කැළිකසළ සමග මෙම සුනඛ හිස්කබල් ද ප්‍රාදේශීය සභාවේ ට්‍රැක්ටර් මගින් මෙම ස්ථානයට ගෙනවිත් දමන බවයි.
මෙම ස්ථානයේ සුනඛ හිස් කබල් මෙන්ම එළුවන්ගේ හිස්කබල් විශාල ප්‍රමාණයක් ද දක්නට ලැබෙනවා.
ඇතැම් විට එළුමස් හෝ ගවමස් වෙනුවට සුනඛයන් මරා අලෙවිකර ඇතිබටද සැකයක් පවතින බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරු සඳහන් කරනවා.
Adaderana

රීපෝස්ට් නම් සොරි

1496662273_6741210_hirunews_dog-head.jpg

රූපය හිරු
 
banda065

Well-known member
  • Apr 20, 2007
    4,511
    6,200
    113
    එළුමස් හෝ ගවමස් වෙනුවට සුනඛයන් මරා අලෙවිකර ඇතිබටද සැකයක් පවතින බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරු සඳහන් කරනවා.

    affa 2 ma kawe na lagakadi
     
    මං දැක්කා නිවුස් වල කියනවා.. බලු ඔලු දාහක් විතර තියෙනවලු..
    2000 ක් ළු
    ඔලු විතරනේ යකෝ..

    ඔළු කෑල්ල දාන සීන් එකක් මොකෙක් හරි කිව්වා.. ආ පිස්සු හැදිච්ච එවුන්ගේ
     
    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    ගොඩක් වෙලාවට එළු මස් කියලා බල්ල තමා දෙන්නේ.
    මේකනම් දෙන්ඩ ඇත්තේ දඩ මස් කියලා හොටෙල් වලට..

    ඒ කොහොම උනත් ඇයි මේ අපේ උන් බල්ලා කියලා අප්පිරියාවෙන් දඟලන්නේ..කිනිතුල්ලො ඉන්න නිසාද, හරක්ගෙත් ඉන්නවා..

    එහෙම නැත්නම් නාන්නේ නැති නිසාද,හරක් නාන්නෙත් නෑ..

    නිකන් හදාගත්ත ගොන් මතවල අපේ උන් ඉන්නේ,ඉස්සර ඉඳලා බල්ලාවත් මස් කඩේ කොක්කෙ බලු මස් කියලා වික්කනම් අපේ උන් කනවා,උත්තෙ ලොජික්
     
    මම බෙනා;21755810 said:

    බලු මස් කියලා දෙනවනම් අවුලක් නෑනෙ ඕන උන් කයි එපා උන් නොකයි අනිත් උන් සුකයි. විකිණෙන්නෙම නැති වුනොත් චීනෙක් ඇවිල්ලා හරි අරං යයි

    ඒත් එළු මස් වලට දෙන එකනේ බෙනා අවුල :rolleyes:
     
    • Like
    Reactions: මම බෙනා
    ඒක වෙන්නත් පුලුවන්.. :yes:
    මේ දැන් දන්න කෙනෙකුගෙන් ඇහුවා. ඔළු යවන්නේ කොළඹ බොරැල්ලේ පොට් එකටළු. බලු වෑන් බල්ලන්ගේ ඔළු කපනවද කියලා නිච්චියක් නෑළු
     
    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    බලු මස් කියලා දෙනවනම් අවුලක් නෑනෙ ඕන උන් කයි එපා උන් නොකයි අනිත් උන් සුකයි. විකිණෙන්නෙම නැති වුනොත් චීනෙක් ඇවිල්ලා හරි අරං යයි

    ඒත් එළු මස් වලට දෙන එකනේ බෙනා අවුල :rolleyes:

    ඕක කාපු උන් කියන්ඩ ඇති බන් අද එලුවනම් ටිකක් ලපටි කියලා...
    ඔහොම ඒවා වෙලා හරි කමක් නෑ බන් මුන්ට ඕවා එපා වෙනවනම්..එපා වෙන්නේ නෑ...

    එළුවා කියලා බල්ලා දුන්න එකනම් චොර තමා.. :lol:
     
    • Like
    Reactions: amoeba2576

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    පාරවල් හදන්න ඇවිත් ඉන්න චීන්නු කාපුව වෙන්න ඇති බං :yes:
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    මම බෙනා;21755810 said:
    ගොඩක් වෙලාවට එළු මස් කියලා බල්ල තමා දෙන්නේ.
    මේකනම් දෙන්ඩ ඇත්තේ දඩ මස් කියලා හොටෙල් වලට..

    ඒ කොහොම උනත් ඇයි මේ අපේ උන් බල්ලා කියලා අප්පිරියාවෙන් දඟලන්නේ..කිනිතුල්ලො ඉන්න නිසාද, හරක්ගෙත් ඉන්නවා..

    එහෙම නැත්නම් නාන්නේ නැති නිසාද,හරක් නාන්නෙත් නෑ..

    නිකන් හදාගත්ත ගොන් මතවල අපේ උන් ඉන්නේ,ඉස්සර ඉඳලා බල්ලාවත් මස් කඩේ කොක්කෙ බලු මස් කියලා වික්කනම් අපේ උන් කනවා,උත්තෙ ලොජික්

    iwwama owage loku wenasakuth nathiwa athi