2017 Jun-06- ElaKiri Radio ! -Music Hut with tharindumj

Radio

Member
Sep 17, 2010
1,309
128
0
ElaKiri Radio !
Hi friends .....this is to inform our buddy tharindu mj
is hosting his program today from 8 pm onwards...
come & join @ music hut with elakiri radio.


We are gonna start the Radio show sharp at 08.00 PM SL Time


bFhgK4Z.png



cajfKRY.png


* This is recommended!

Listen via Media Players on PC or Mobile devices through:





High Quality:

[ http://radio.elakiri.com:8000/stream_hq ] or [ radio.elakiri.com:8000/stream_hq.m3u]

Low Quality:

[ http://radio.elakiri.com:8000/stream_lq ] or [ radio.elakiri.com:8000/stream_lq.m3u]

Now you can have ElaKiri Interactive Radio dedicated app on your Android Device

cDHoA.png



You Can always Keep In Touch With Our ElaKiri Interactive Radio! Official Fan Pages.

cDHoA.png
cDHoA.png


Message From the Radio Team :-Please Reduce using gif images.Instead of them try to get used to use gif smileys. It will be helpful to everyone with page loading.
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ඔබගෙන් තරම් - චිලී තිලංක අනුෂ්කා පෙරේරා

    ඔය සිංදුව දෙන්න මට
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    ඔන්න අපිත් ආවා

    මගේ රික්වෙස්ට් එක
    යදමින් බැඳ විලංගු ලා - නන්දා මාලනී මහත්මිය

    මේ වෙලාවේ එළකිරි රේඩියෝ අහන සහ විශේෂයෙන් අද කැම්පස් තේරුන කුක්කව එකතු කරගන්නවා
    අනිත් උන් ගැන ආරංචියක් නෑ
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    [FONT=&quot]අද මගේ (මගේ කීවට මගේම නෙවේ ) Request එක [/FONT][FONT=&quot]Sara Sihina Rahase- Bathiya & Santhush[/FONT][FONT=&quot].
    පුලුවන්නම් 8.30ත කලින් මේක දෙන්න තරිධුවෝ ..8.30 ට වැදගත් ගමනක් තියනවා යන්න ;)
    [/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]සින්දුවට විශේෂයෙන් මගේ හචිස් කෙල්ලව සහ දේවාලයේ සයෝ නැන්දී,අසහන 52,කටුසු ,කුකු ඇතුළු සියලු දෙනා එකතු කරගන්නවා :cool:[/FONT]
     
    තරිඳු මා ප්‍රිය සහෘදය,

    මට අද ජයශ්‍රී කණ්ඩායමේ පිය මැන්නේ ගීතය ලබාදෙනු මැනව
    එයට එළකිරි වාසී සැවොමත් ඔවුන්ගේ ගෙවල් වල වැඩ කරන සැවොමත් එකතු කරගන්නවා


    අද කටොෆ් මාර්ක් වලින් ගොඩ ගිය අපේ එවිල් අයි හා එල් පී මල්ලී ගෙ ගෙදර අය විශේෂයෙන් එකතු කර ගන්නවා

    මේ ගීතය මා මුලින්ම ඇසුවා වූ මොහොතේ මා ප්‍රථම ආදරයේ උභතෝකෝටික ගැටළුවකින් මුසපත්ව සිටි බව කාලය හරහා පසු පසට පියඹා ගිය විට සිහියට නැගෙනවා.

    "කෙල්ල මට කැමතියි... ඒත් ඇයි කැමති නෑ වගේ ඉන්නේ"
    ඒ කොහොම වුනත් සිංදුවෙ තියෙන්නේ වෙන කතන්දරයක්

    අද මට පියමැන්නේ ඇයිද එසේ

    රිදවාලා මසිත මෙසේ
    දුර ගවුවෙ මා ඉන්නේ
    මතකයේ රැදුනා ඒ සිතුවිල්ලේ
    සෙවනැලි මාවතේ ඇදි ඒ ජිවිතේ
    රැලි මත සාගරේ මතුවේවා සදා මේ සිහිනේ

    සියුමැලි රැදි ඒ දෙකොපුල් කී කතා
    ඇසේ සවන පුරවා මගේ දෑනේ
    අත්වැල බැදගෙන වැල්ලෙ ඇදි ඒ රූ රටා
    මැකි ගිය රැල්ලෙන් විසර රැයේ

    සිත ගත්තේ නැතුව නොවේ
    සැමදා එලෙස බලා ඇයි ඉන්නේ
    හද අරනේ රැදුනු සෙනේ
    පුබුද සොයනු දැනේ
    නැතුවත් මේ භවේ
    මතු එන ජිවිතේ සැමද ඒ සෙනේ
     
    Last edited:

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ගිගිරි ගීත රාවේ..........
    මලවි හී සරේ
    අහ හහා හා හාආ
    ම්ම්ම්හ් ම්ම්හ්හ් ම්ම්................