2017 Jun-06- ElaKiri Radio ! -Music Hut with tharindumj

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මගේ ඉල්ලීමක් තියෙනවා.බොලිවුඩ් ශෝ එකේ සිංහල ගීත ප්‍රචාරය කරන්නේ නැති නිසා මියුසික් හට් එකේ හිංදි ගීත ප්‍රචාරය කරන්න බෑ.මගේ යෝජනාවක්.උඹලා මොකද කියන්නේ?[/QUOTE]
    උඹට ඕන ඕන විදියට මෙතන නටන්න බෑ..:oo:
    හින්දි සිංදු කියලා පව් නැද්ද:rofl:

    නෑ මිනිහෝ.හින්දි යන දවසට එක සිංහල එකක්වත් දෙන්නේ නෑ.ඒක නිසා අපි මේකේ හිංදි යනවට සම්පූර්ණයෙන් විරුද්දයි.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මගෙන් සමාජ සේවයක් විදිහට අද ඉල්ලීම් ලිස්ට් එක - මම ලිස්ට් හදන්න හරි ආස නිසා :P

    1. Malinga - ඔබගෙන් තරම් - චිලී තිලංක අනුෂ්කා පෙරේරා
    2. Dilzzzz - යදමින් බැඳ විලංගු ලා - නන්දා මාලනී
    3. LazyLizard - ශීල ශීල හේ - ජය ශ්‍රී
    4. Sara531 - පුර පෝය හඳට - සුනිල් එදිරිසිංහ
    5. Arrow11 - සරා සිහින රහසේ - භාතිය සන්තුෂ්
    6. ~Archer~ - සුදු මල් පොකුරක් - ප්‍රින්ස් උදය
    7. amoeba2576 - පිය මැන්නේ - ජය ශ්‍රී
    8. shaminda peiris - ගිගිරි ගීත රාවේ
    9. upulpdn - සැඳෑ සමයයි ජීවිතේ - චන්ද්‍රසේන හෙට්ටිආරච්චිගේ
    10. King_cobra - Mukkala Mukabula Laila O Laila Song - Premikudu Movie

    නරක නෑ ඒ ‍වැඩෙත්. හැබැයි ඉතින් එක්කෙනෙක්ගෙ හරි මිස් වුණොත් දාන්න ගුටිකන්න වෙයි :rofl::rofl:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඔව් බන් :yes::yes:මම එදා මියුසික් හට් කඩේ හොයන් ඇවිදන් එනකොට:sorry::sorry: මෙන්න බොලේ පරණ කඩේ කඩලා එතන බොලිවුඩ් ෂෝ :angry::angry:එව්වා හරි අසාදාරන වැඩ අප්පා :baffled::baffled:

    ඔව් කොබා.මේකට සප් එකක් දියන්.අපේ දේශීය දේ අගය කරන්න.