තරහකාරයින්ගේ ඒවා ෂේප් එකේ හලන්න ඕනේ

තවත් මිනිස්සු තරහ කරගන්න වැඩක්තරහකාරයින්ගේ ඒවා ෂේප් එකේ හලන්න ඕනේ

තවත් මිනිස්සු තරහ කරගන්න වැඩක්
- ආහ්... අපිත් එකඟයි ඒකට...
ඒක තමයි මාත් කියන්නේ.දැපැත්තම සාධාරණ වෙන්න ඕනි.
මගෙන් සමාජ සේවයක් විදිහට අද ඉල්ලීම් ලිස්ට් එක - මම ලිස්ට් හදන්න හරි ආස නිසා
1. Malinga - ඔබගෙන් තරම් - චිලී තිලංක අනුෂ්කා පෙරේරා
2. Dilzzzz - යදමින් බැඳ විලංගු ලා - නන්දා මාලනී
3. LazyLizard - ශීල ශීල හේ - ජය ශ්‍රී
4. Sara531 - පුර පෝය හඳට - සුනිල් එදිරිසිංහ
5. Arrow11 - සරා සිහින රහසේ - භාතිය සන්තුෂ්
6. ~Archer~ - සුදු මල් පොකුරක් - ප්‍රින්ස් උදය
7. amoeba2576 - පිය මැන්නේ - ජය ශ්‍රී
8. shaminda peiris - ගිගිරි ගීත රාවේ
9. upulpdn - සැඳෑ සමයයි ජීවිතේ - චන්ද්‍රසේන හෙට්ටිආරච්චිගේ
10. King_cobra - Mukkala Mukabula Laila O Laila Song - Premikudu Movie
රෑ වෙලා..
පව් බං මංතරහා නොගන් නගා... කටුස්සවයි චමින්දියායි පයින් ගහල එලවන්නේ... (තරිඳුවාත් හිංදි පිස්සෙක්)
නැට්ට ගණන් ගන්නවදඑහෙනං උස්සන්නංකො
හා හා කකුල් හතරයි නැට්ටයි විතරයි ඈ.වෙන මොකුත් උස්සනවා නෙමෙයි හරිය
හා හා කකුල් හතරයි නැට්ටයි විතරයි ඈ.වෙන මොකුත් උස්සනවා නෙමෙයි හරිය





හා හා කකුල් හතරයි නැට්ටයි විතරයි ඈ.වෙන මොකුත් උස්සනවා නෙමෙයි හරිය
කියන්න බෑ ඉතින්