2017 Jun-06- ElaKiri Radio ! -Music Hut with tharindumj

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඔන්න හිල පොඩි උණු උණු වඩයක් මැදට කොච්චි සම්බෝල එක්ක ආවා...ඔන්න මාතියා.. :yes: සල්ලි එපා අද නොමිලේ දෙන්නෙ

    උඹලා නිකන් දන ඒවා කන්නත් බයයි.
    කමක් නෑ දීපන්කෝ.එකක් විතරයිනේ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අපි පොඩි කාලේ සැමන් ටින් එකට කට ඔබාගෙන සිංදු කියනකොට වගේනේ මිනිහෝ මේක ඇහෙන්නේ..

    ඔයිට වඩා හොඳ සර්වර් එහෙම අරගෙන දුන්නනම් . හොඳ ඩිවයිස් එහෙමත්. ලස්සනට අහන්න පුළුවන් වෙයි කට්ටියටම
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ewa koheda.. unu unu kadala gottak kanna asa minissu enawa mage kadala karaththe langata :love: enna enna lamaiii... buy 1 kadala gottak = get 1 kadala gottak free :D :rofl:
    ආ ඒවා කොහෙද ගිය සතියේ ඉතුරුවෙච්ච පුස් කඩල ටික යන්තන් තම්බල ගන්නව දැක්ක මම.. :P

    සල්ලි එපා අද මගෙන් නොමිලේ ඉස්සෝ වඩේ.. ඉස්සෝ වඩේ..නිකා....න්... සල්ලි එපා.... උළුඳු වඩේ...ඉස්සෝ වඩේ.. ගන්න ....එන්නෝ......