මම හිතුවේ මූ පුංචි ගෙ ගෙඩිය මිරිකලා කියලා![]()



ada thma danne me gediya gena

මචන් රොබින් උබ බැදලා නෑනේ. උබත් ගෙදර මිනිස්සුන්ට ඇහෙන්න හයියෙන් අඬපන් "අනේ මට ලොකු, ෆිට් එකේ තියන ගෙඩි 2ක් ඕන " කියල.![]()

කොල්ලයි, බල්ලයි හැම එකාටම පෙනී පෙනී තියන ගෙඩි වලට වඩා හැංගිලා හැදෙන ගෙඩි වල අමුතු මෙව්වා එකක් තියනවා සහෝ. වටිනාකමත් වැඩි. ඒක නිසා ගන්න කොට හැම එකාම බලල, අතගාල කුරුවල් කරපු ගෙඩි නැතුව හොඳ ෆ්රෙෂ් ගෙඩි ගන්න.
හොඳමයි .. එල්ලෙන වල ගෙඩි නැතුව තෝරලා බේරලා ගන්නන්කො එහෙනං 
ගෙඩිය නැතුවම උඹ ලොකූ උනා....![]()



මරැ ගෙඩිය..

