ඉන්දියා එක්ක තියෙන මැච් එක අපිට දිනන්න පුළුවන්..
අපිට චාන්ස් එකක් තියෙනවා.. මම එහෙම කියන්නේ හේතු කීපයක් නිසා..
අපි බැට් කරද්දි මැද හරියෙදි කරපු වරදවල් 2-3ක් නිසා සවුත් ඇෆ්රිකාට අපි පැරදුනා..
ඒ දේවල් හදාගන්න වෙනවා..
අපි ෆාස්ට් බෝලර්ස්ලා 3ක් එක්ක තිසර ගහන්න ඕන.. සඳකැන් ලොකු ත්රෙට් එකක් වෙයි කියලා හිතන්න අමාරුයි ඉන්දියා වමත් අය ඉන්නේ ශිකාර්, යුවරාජ් විතරක් නිසා.. සදකැන් ගහනව නම් රිස්ක් එකක් අරගන්න වෙනවා.. මොකද මැතිස්ව්ට බෝල් කරන්න බැරි නිසා බෝලර් කෙනෙක් ඕවර් 10ම දාන්න වෙනවා..
එහෙම උනොත් බෝලර්ස්ලා මේ දෙවිදියට වෙන්න පුළුවන්
මාලි
ප්රදීප්
තිසර
සඳකැන්
අසේල
ප්රසන්න
නැත්නම්
මාලි
ප්රදීප්
තිසර
සුරංග
අසේල
ප්රසන්න
මට හිතෙන්නේ දෙවනි විදිය හොඳයි කියලා.. මොකද එතනම බැටාලා 3ක් ඉන්නවා..
එහෙම උනොත් බැටාලා වෙන්නේ
දික්වැල්ල
කුසල් ජනිත්
මෙන්ඩිස්
මැතිව්ස්
චන්දිමාල් / කපු
දික්වැල්ල ගන්න රිස්ක් එක ගොඩක් වැඩි.. ටිකක් පරිස්සම් වෙන්න ඕන..
මොකද සවුත් ඇෆ්රිකා වගේ නෙමෙයි බෝලෙ ස්විං කරන්න පුළුවන් අය ඉන්දියාවේ ඉන්නෙ..
ඉන්දියා ස්පින් එක නම් අපිට ලොකු අවුලක් වෙන එකක් නැහැ..
තරංග වෙනුවට දිල්රුවන් ආවොත් ප්රසන්න වෙනුවට දාන්නත් පුළුවන්..
කුලසේකරට ඇතුලට එන්න තියෙන චාන්ස් එක අඩුයි..
කට්ටිය මොකද හිතන්නේ?






අපේ එවුන් ඩුමිනිව ෆෝම් කරා වගේ. අද මිලර් ගහයි 