|2017 ICC Champions Trophy | Discussion Thread |

Identity

Well-known member
  • Aug 15, 2016
    23,169
    18,779
    113
    අදාල නෑනේ
    ඉන්දියා එක්ක තියෙන මැච් එක අපිට දිනන්න පුළුවන්..
    අපිට චාන්ස් එකක් තියෙනවා.. මම එහෙම කියන්නේ හේතු කීපයක් නිසා..
    අපි බැට් කරද්දි මැද හරියෙදි කරපු වරදවල් 2-3ක් නිසා සවුත් ඇෆ්රිකාට අපි පැරදුනා..
    ඒ දේවල් හදාගන්න වෙනවා..
    අපි ෆාස්ට් බෝලර්ස්ලා 3ක් එක්ක තිසර ගහන්න ඕන.. සඳකැන් ලොකු ත්‍රෙට් එකක් වෙයි කියලා හිතන්න අමාරුයි ඉන්දියා වමත් අය ඉන්නේ ශිකාර්, යුවරාජ් විතරක් නිසා.. සදකැන් ගහනව නම් රිස්ක් එකක් අරගන්න වෙනවා.. මොකද මැතිස්ව්ට බෝල් කරන්න බැරි නිසා බෝලර් කෙනෙක් ඕවර් 10ම දාන්න වෙනවා..
    එහෙම උනොත් බෝලර්ස්ලා මේ දෙවිදියට වෙන්න පුළුවන්

    මාලි
    ප්‍රදීප්
    තිසර
    සඳකැන්
    අසේල
    ප්‍රසන්න

    නැත්නම්

    මාලි
    ප්‍රදීප්
    තිසර
    සුරංග
    අසේල
    ප්‍රසන්න

    මට හිතෙන්නේ දෙවනි විදිය හොඳයි කියලා.. මොකද එතනම බැටාලා 3ක් ඉන්නවා..
    එහෙම උනොත් බැටාලා වෙන්නේ

    දික්වැල්ල
    කුසල් ජනිත්
    මෙන්ඩිස්
    මැතිව්ස්
    චන්දිමාල් / කපු

    දික්වැල්ල ගන්න රිස්ක් එක ගොඩක් වැඩි.. ටිකක් පරිස්සම් වෙන්න ඕන..
    මොකද සවුත් ඇෆ්රිකා වගේ නෙමෙයි බෝලෙ ස්විං කරන්න පුළුවන් අය ඉන්දියාවේ ඉන්නෙ..
    ඉන්දියා ස්පින් එක නම් අපිට ලොකු අවුලක් වෙන එකක් නැහැ..


    තරංග වෙනුවට දිල්රුවන් ආවොත් ප්‍රසන්න වෙනුවට දාන්නත් පුළුවන්..
    කුලසේකරට ඇතුලට එන්න තියෙන චාන්ස් එක අඩුයි..

    කට්ටිය මොකද හිතන්නේ?


    :lol:
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........

    හිනා වෙන උඹලා වගේ උන්ම තමා බං දිනුවම උඩ තියාගෙන කතා කරන්නේ..
    පිලිගත්තත් නැතත් මේක විතරයි මේ මට්ටමේ හරි තියෙන ක්‍රීඩාවකට තියෙන්නේ..
    වෙන කරන්න දෙයක් නැහැ..
    බොරුවට හිනාවෙන්නේ නැතුව මම කියලා තියෙන දේට තාර්කික උත්තරයක් දීපන්..
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,169
    18,779
    113
    අදාල නෑනේ
    හිනා වෙන උඹලා වගේ උන්ම තමා බං දිනුවම උඩ තියාගෙන කතා කරන්නේ..
    පිලිගත්තත් නැතත් මේක විතරයි මේ මට්ටමේ හරි තියෙන ක්‍රීඩාවකට තියෙන්නේ..
    වෙන කරන්න දෙයක් නැහැ..
    බොරුවට හිනාවෙන්නේ නැතුව මම කියලා තියෙන දේට තාර්කික උත්තරයක් දීපන්..

    අනේ බන් උඹේ විස්තර විචාර මම දැකල තියෙනව මැච් එකට කලින්. මාත් සප් එක දෙන්නෙ ලංකාවට, මට ඉන්දියන් කාරයින්ව පේන්න බෑ. ඒත් රියැලිටි එක හෙට මැච් එක අනිවා කනව අපි :rolleyes:
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    අනේ බන් උඹේ විස්තර විචාර මම දැකල තියෙනව මැච් එකට කලින්. මාත් සප් එක දෙන්නෙ ලංකාවට, මට ඉන්දියන් කාරයින්ව පේන්න බෑ. ඒත් රියැලිටි එක හෙට මැච් එක අනිවා කනව අපි :rolleyes:

    එහෙමම කියන්න බැහැ..
    එහෙම හරි විස්තර විචාර දෙන්නේ උන්ගේ මැච් ෆී එකෙන් මට කීයක්වත් හම්බ වෙන නිසා නෙමෙයි..
    තියෙන ක්‍රිකට් උනට..
    අපි අනිද්දට කතා කරමු මචං මැච් එකෙන් පස්සේ..
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    For me,
    Batters
    KP, Dick, K Mendis, Chandi(Yeah I know), Anji,
    All rounders
    Asela, TP
    Bowlers
    Prasanna, Suranga, Mali, Pradeep


    මචං ප්‍රසන්නත් අපිට දාන්න වෙන්නේ ඕල් රවුන්ඩර් කෙනෙක් විදියට තමයි..
    ඔව් මේ ටීම් එක ගොඩක් දුරට හරි..
     
    අපේ මැනේජ්මන්ට් එක ගූ 70i.
    උන් දන්නේ වමත් එක්ක දකුණෙන් එකෙක් බැට් කරන්න ඕන කියලා විතරයි
    එදා මැච් එකේ දිකා අවුට් වුනාම හරි එකා එව්වේ නැති එක තමයි මැච් එකට කෙළවුනේ
    කපු චන්දිමාල් අසේල තුන්දෙනාම ගුග්ලියට අහුවෙනවා කියන එක පහුගිය මැච් බලපු ඕන එකෙකුට තේරෙනවනෙ බං :dull:
    තාහීර් බෝල් කරන්න ඉන්ද්දී චන්දිමාල්ව එව්වා. ඌ තටමලා තටමලා බයටම රනවුට් වුනා .

    කුසල් ඕපනර් ඌ ටීම් එකේ ගහනවනම් උඩින් ගහන්න ඕන බෝලෙ අළුත් පිට
    ඌව හංගලා තමයි මැච් එක කෑවෙ. :oo:

    අද බලපන් පක්කු ලස්සනට සෙල්ලම් කරනවා හෆීස්/මලික්/ ඉමාඩ් ගෙන් වැඩ ගන්නවා , උන් පැරදෙයි ඒත් හොදට සෙල්ලම් කරලා :P


    කපුවා අසේල ෆාස්ට්බෝලර්ස්ලට හොදටම බැට් කරනවා. තිසර ස්පින්ර්ස්ලට
    ඒක නිසා තිසර අනිවා හගන්න ඕන ඊලඟ දෙකම

     
    ඉන්දියා මැච් එක කන්න චාන්ස් එක 80% කට වැඩී


    1. දිකා
    2. කුසල් ජනිත්
    3. කුසල් මෙන්ඩිස්
    4. චන්දි
    5. මැතිව්ස්
    6. අසේල
    7. කපු
    8. තිසර
    9. නුවන් ප්‍රදීප්
    10. මාලි
    11. සඳකැන්

    පකිස්තාන් එක කන්න චාන්ස් 60% කට වැඩී. හරියට සෙල්ලම් කරොත් මැච් දෙකම දිනන්න පුළුවන් .තරංග නැතුව හරි



    1. දිකා
    2. කුසල් ජනිත්
    3. කුසල් මෙන්ඩිස්
    4. චන්දි
    5. මැතිව්ස්
    6. අසේල
    7. කපු/සීක්කු
    8. තිසර
    9. නුවන් ප්‍රදීප්
    10. මාලි
    11. ලක්මාල්
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉන්දියා මැච් එක කන්න චාන්ස් එක 80% කට වැඩී


    1. දිකා
    2. කුසල් ජනිත්
    3. කුසල් මෙන්ඩිස්
    4. චන්දි
    5. මැතිව්ස්
    6. අසේල
    7. කපු
    8. තිසර
    9. නුවන් ප්‍රදීප්
    10. මාලි
    11. සඳකැන්

    පකිස්තාන් එක කන්න චාන්ස් 60% කට වැඩී. හරියට සෙල්ලම් කරොත් මැච් දෙකම දිනන්න පුළුවන් .තරංග නැතුව හරි


    මේ ටීම් එකට මාත් කැමතියි :yes:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,736
    6,164
    113
    🇨🇦🍁
    ඉන්දියා මැච් එක කන්න චාන්ස් එක 80% කට වැඩී


    1. දිකා
    2. කුසල් ජනිත්
    3. කුසල් මෙන්ඩිස්
    4. චන්දි
    5. මැතිව්ස්
    6. අසේල
    7. කපු
    8. තිසර
    9. නුවන් ප්‍රදීප්
    10. මාලි
    11. සඳකැන්


    හරියටම බෝලර්ස් 5ක් ගහනවා කියන්නේ හෙනම රිස්ක් වැඩක් :baffled::baffled:

    එකෙක් injured උනොත් හරි ඩොට් වෙන්න වැදුනොත් හරි අනාතයි, වෙන එකෙක්ටවත් බෑනේ බෝලයක් දාගන්න :D
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,736
    6,164
    113
    🇨🇦🍁
    එහෙනම් දනුශ්කයා ඕපන් කරයි

    නෑ open එන්නේ දික්කයි KJP තමයි :yes::yes:

    උන් දෙන්න තමයි practice session එකේ මුලින්ම බැට් කරලා තියෙන්නේ :D
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කොහේ හරි යන කබ්බෙක් ෆෝම් කරලා ඕකුන් අන්තිමට නානවා :baffled: අපේ එවුන් ඩුමිනිව ෆෝම් කරා වගේ. අද මිලර් ගහයි :P
    ඔව් උන් දැන් හෙමිට ගහල අන්තිම ටික නෙලනව. :D