Skyrim play karana kattiya

Kasun k

Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    Ubala dan kochchara kal da play laranna aran?

    Math patan ganna kiyala baluwe. Kohomada game aka. Hodai kiyala thama kattiya kiyanne.

    Oyalage experience akath share karanna
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113

    Highly addictive :yes: . Side quests ගොඩක් තියෙනවා, ලස්සන sceneries එහෙමත් තියෙනවා :rolleyes: . Dragons ල එක්ක එහෙම වලි සෙට් වෙනවා :D . තමන් ගන්න තීරණ අනුව game එකේ story එක පොඩ්ඩක් වෙනස් වෙනවා :yes: . කොච්චර ගැහුවත් එපා වෙන්නේ නෑ :cool:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හපොයි ඕක අවුරුද්දක් විතර ගැහුව බන් ඒත් ඔක්කොම සයිඩ් මිෂන් ඉවරකරගන්න බැරිවුනා :D මතක විදිහට දෙපාරක් මුල ඉඳන් ආය ගැහුව. මගේ උපදෙස නං වෙන ඉගෙනගන්න වැඩක් වගේ කරන ගමන් නං ඕක පටන් ගන්න එපා වෙන වැඩක් කරන්න වෙන්නෙ නෑ.
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    තමන්ට පුළුවන් කැමති චරිතයක් තෝරාගන්න

    • Altmer (High Elf) The Altmer, or High Elves, are a race of elves that inhabit parts of Tamriel. ...
    • Argonian. උරගයෝ :dull:.
    • Breton. Bretons are half-elves who populate the province of High Rock. ...
    • Bosmer (Wood Elves) ...
    • Dunmer (Dark Elves) ...
    • Imperial. ...මිනිස්සු
    • Khajiit. ...පූසෝ :love::love:
    • Nord. මිනිස්සු
     
    Boethiah cult එක ඉන්න mission එක ගැහුවද :D , අර කවුරුහri sacrifice කරන්න කියන්නේ?

    තව තියෙනවා අර oghma infinium skill පොත ගන්නේ? පට්ට එක නම්, ඈත ice තියෙන පලාතට ගිහිල්ලා එක පොරක්ව හම්බවෙලා අර ඌ කියන්නේ එක එක race එකට අයත් අයගේ ලේ ගෙන්න කියල :rolleyes:
     
    එහෙම නමින් නං මිෂන් මතක නෑ බන්, මම 2014 ඉස්සෙල්ලම ගැහුවේ දැන් සෑහෙන කල් නෙ :P

    GOz4Ecr.png

    එක එක වර්ග වල ලේ එකතු කරන සීන් එක නං මතකයි. :yes: එල්ව්ස්ල එහෙම වර්ග දෙක තුනක් ඉන්නව එක වගේ මරල බලද්දී ඌ වෙන වර්ගෙක එකෙක් :D

    අර බල්ලෙක් හිටිය මතකද පස්සෙන් එන්නේ කොහේ ගියත් :D තව කසාද බඳින්නත් පුළුවන්කම තිබිල පස්ස දන්නේ. මම නන වැඩිපුරම කලේ එක එක ඒවා එකතු කර කර ගෙදර ලස්සනට අහුරපු එක. වෙපන් එහෙම හම්බුනාම විසිකරන්න දුකයි මම ඉතින් උස්සන් එනව ගෙදර පෙට්ටගමේ අහුරනවා, ආය යනවා ආය එකතුවෙන ලොට් එක ගෙදර ගේනවා :D කොහොමහරි ඩ්‍රැගන් ආමර් එක හදාගන්න බැරිවුනා අන්තිමට. මෙන් මිෂන් එක ඉවරකරාට පස්සේ කම්මැලි හිතුන ගේම් එක ගහන එක නැවැත්තුව
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මං ගහපු ගේම් වලින් හොඳමම එකක්. ආයි කතා දෙකක් නෑ. දැන් ගහනවනම් හයිරෙස් ටෙක්ස්චර් පැක් එකක් තියනව ඒක දාගෙනම ගහන්න. ගේම් එකේ තියන quest ඔක්කොම ඉවරකරන්න බැරි තරම්. හැබැයි මං සෑහෙන ප්‍රමාණයක් ඉවර කලා. අන්තිම කාලෙ වෙනකොට ඕන මකරෙක්ට එක පාරෙන් දොයියපොතොන් කරන්න පුලුවන් daedric greatsword එකකුයි

    iUzPZ.png

    daedric bow එකකුයි තිබ්බ මං ගාව.

    skyrim_best_bow_daedric_bow.jpg

    ගේම ටිකක් කල් ගහනකොට තේරෙයි ඒ ලෙවල් එකට වෙපන් එකක් ගන්න කොච්චර කාලයක් යනවද කියල.:P මං පට්ට කාලයක් ගැහුව ගේම් එක.:yes: මෙන්න මේ වගේ තමා අන්තිම කාලෙ මගෙ හැටි.:P:P

    I+don+t+know+skyrim+s+daedric+armor+is+beast+_c1ea612fa7e079da33eb3f19b23a0cce.jpg

    තව තිබ්බ මං කැමතිම එක dual wielding dawn braker & ghost blade:love:

    dcf32d2bb5f2b0319bd655f66585e0a8.jpg

    i8GKipA.jpg

    ප්ලේ කරන්න ගන්න. අමතක නොවෙන ගේම් එකක් වෙයි හිතට ඇල්ලුවොත්.:yes:

    ආයිනම් එච්චර කාලයක් ගේම් එකක් ගහන්න හිතාගන්න බෑ.:baffled:

    මං ඔය නිකම් විස්තර ටිකක් කිව්වෙ. ප්ලේ කරන්න ගන්න බය නැතුව. :yes:ආස හිතුනොත් නවත්තගන්න බැරිවෙයි.;)

    • Like
    Reactions: Dath

    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States

    Highly addictive :yes: . Side quests ගොඩක් තියෙනවා, ලස්සන sceneries එහෙමත් තියෙනවා :rolleyes: . Dragons ල එක්ක එහෙම වලි සෙට් වෙනවා :D . තමන් ගන්න තීරණ අනුව game එකේ story එක පොඩ්ඩක් වෙනස් වෙනවා :yes: . කොච්චර ගැහුවත් එපා වෙන්නේ නෑ :cool:

    Okama thama mata office aken unuth kiwwe. Ganna ona Ekmanatama. man gahanna enne PS4 ake habai

    හපොයි ඕක අවුරුද්දක් විතර ගැහුව බන් ඒත් ඔක්කොම සයිඩ් මිෂන් ඉවරකරගන්න බැරිවුනා :D මතක විදිහට දෙපාරක් මුල ඉඳන් ආය ගැහුව. මගේ උපදෙස නං වෙන ඉගෙනගන්න වැඩක් වගේ කරන ගමන් නං ඕක පටන් ගන්න එපා වෙන වැඩක් කරන්න වෙන්නෙ නෑ.

    Egena ganna weda nam ewarai ban.
    Rassawai Wifeui Lamayai thama enne :love:. Aulak wena ekak na
     
    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    තමන්ට පුළුවන් කැමති චරිතයක් තෝරාගන්න

    • Altmer (High Elf) The Altmer, or High Elves, are a race of elves that inhabit parts of Tamriel. ...
    • Argonian. උරගයෝ :dull:.
    • Breton. Bretons are half-elves who populate the province of High Rock. ...
    • Bosmer (Wood Elves) ...
    • Dunmer (Dark Elves) ...
    • Imperial. ...මිනිස්සු
    • Khajiit. ...පූසෝ :love::love:
    • Nord. මිනිස්සු

    man podi video ekak ahema baluwa beginners guide. Aketh owa thibba. Gahanna gaththama thread akak danna ona ape discussions walata.

    Uba danata paya keeyak withara gahala thiyenawada? Man dakka youtube ake akek kiyanawa u paya 600k gahuwalu. :baffled:

    Oke main story ekak thiyenawada ban?
    Oka ewara karanna puluwanda? Paya 600k kiyanne ban loweth nahane :confused:
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113

    අර බල්ලෙක් හිටිය මතකද පස්සෙන් එන්නේ කොහේ ගියත් :D තව කසාද බඳින්නත් පුළුවන්කම තිබිල පස්ස දන්නේ. මම නන වැඩිපුරම කලේ එක එක ඒවා එකතු කර කර ගෙදර ලස්සනට අහුරපු එක.

    Clavicus Vile කියන child god කෙනෙක් ගේ බල්ලා ඔය :D .

    මම ගෙදරක් ගත්තේ whiterun වල , මමත් එකතු කරගන්න ඒවා ඔක්කොම අහුරගන්නවා ගෙදර :yes: . හැබැයි එකම ආයුධය දෙපාරක් හම්බවුනොත් extra එක විකුණනවා හොඳ ගානකට, merchants ල ගාව සල්ලි නෑ මාත් එක්ක trade කරන්න :D

    අන්තිමට point එකක් එනවා නේද grey beard ලගේ ලොක්කව (පාතනොක්ස්) ව මරලා blades ලට එකතුවෙන්න, මම නම් ඌව මැරුවේ නෑ ඌ රටක් වටින මකරෙක් නිසා :D
     
    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    මං ගහපු ගේම් වලින් හොඳමම එකක්. ආයි කතා දෙකක් නෑ. දැන් ගහනවනම් හයිරෙස් ටෙක්ස්චර් පැක් එකක් තියනව ඒක දාගෙනම ගහන්න. ගේම් එකේ තියන quest ඔක්කොම ඉවරකරන්න බැරි තරම්. හැබැයි මං සෑහෙන ප්‍රමාණයක් ඉවර කලා. අන්තිම කාලෙ වෙනකොට ඕන මකරෙක්ට එක පාරෙන් දොයියපොතොන් කරන්න පුලුවන් daedric greatsword එකකුයි

    iUzPZ.png

    daedric bow එකකුයි තිබ්බ මං ගාව.

    skyrim_best_bow_daedric_bow.jpg

    ගේම ටිකක් කල් ගහනකොට තේරෙයි ඒ ලෙවල් එකට වෙපන් එකක් ගන්න කොච්චර කාලයක් යනවද කියල.:P මං පට්ට කාලයක් ගැහුව ගේම් එක.:yes: මෙන්න මේ වගේ තමා අන්තිම කාලෙ මගෙ හැටි.:P:P

    I+don+t+know+skyrim+s+daedric+armor+is+beast+_c1ea612fa7e079da33eb3f19b23a0cce.jpg

    තව තිබ්බ මං කැමතිම එක dual wielding dawn braker & ghost blade:love:

    dcf32d2bb5f2b0319bd655f66585e0a8.jpg

    i8GKipA.jpg

    ප්ලේ කරන්න ගන්න. අමතක නොවෙන ගේම් එකක් වෙයි හිතට ඇල්ලුවොත්.:yes:

    ආයිනම් එච්චර කාලයක් ගේම් එකක් ගහන්න හිතාගන්න බෑ.:baffled:

    මං ඔය නිකම් විස්තර ටිකක් කිව්වෙ. ප්ලේ කරන්න ගන්න බය නැතුව. :yes:ආස හිතුනොත් නවත්තගන්න බැරිවෙයි.;)

    Ado Pattane ban. Frustrate wela epa wenne nadda? Dark Souls gahana un nam kiyanawa apa wenawa kiyala.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    man podi video ekak ahema baluwa beginners guide. Aketh owa thibba. Gahanna gaththama thread akak danna ona ape discussions walata.

    Uba danata paya keeyak withara gahala thiyenawada? Man dakka youtube ake akek kiyanawa u paya 600k gahuwalu. :baffled:

    Oke main story ekak thiyenawada ban?
    Oka ewara karanna puluwanda? Paya 600k kiyanne ban loweth nahane :confused:

    ඔව් මේන් ස්ටෝරි එක පට්ට. ඕනෙනම් හෙන ගහන්න වගේ main quest එකම ගහල ඉවර කරන්න පුලුවන්. හැබැයි එතකොට ගේම් එකෙන් වැඩක් නෑ.:no: ගේම් එකේ ඔක්කොම නම් ඉවරකරන්න බෑ එහෙම ලේසියකට.:dull:
     
    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    Clavicus Vile කියන child god කෙනෙක් ගේ බල්ලා ඔය :D .

    මම ගෙදරක් ගත්තේ whiterun වල , මමත් එකතු කරගන්න ඒවා ඔක්කොම අහුරගන්නවා ගෙදර :yes: . හැබැයි එකම ආයුධය දෙපාරක් හම්බවුනොත් extra එක විකුණනවා හොඳ ගානකට, merchants ල ගාව සල්ලි නෑ මාත් එක්ක trade කරන්න :D

    අන්තිමට point එකක් එනවා නේද grey beard ලගේ ලොක්කව (පාතනොක්ස්) ව මරලා blades ලට එකතුවෙන්න, මම නම් ඌව මැරුවේ නෑ ඌ රටක් වටින මකරෙක් නිසා :D

    Ado ahema karannath puluwanda? Man hithuwe maragena maragena yanna thama thiyenne kiyala. Apita gewal aran paul jeevitha ahema gewanna puluwanda? :love:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Clavicus Vile කියන child god කෙනෙක් ගේ බල්ලා ඔය :D .

    මම ගෙදරක් ගත්තේ whiterun වල , මමත් එකතු කරගන්න ඒවා ඔක්කොම අහුරගන්නවා ගෙදර :yes: . හැබැයි එකම ආයුධය දෙපාරක් හම්බවුනොත් extra එක විකුණනවා හොඳ ගානකට, merchants ල ගාව සල්ලි නෑ මාත් එක්ක trade කරන්න :D

    අන්තිමට point එකක් එනවා නේද grey beard ලගේ ලොක්කව (පාතනොක්ස්) ව මරලා blades ලට එකතුවෙන්න, මම නම් ඌව මැරුවේ නෑ ඌ රටක් වටින මකරෙක් නිසා :D

    Same here:love::love::love:
     
    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    ඔව් මේන් ස්ටෝරි එක පට්ට. ඕනෙනම් හෙන ගහන්න වගේ main quest එකම ගහල ඉවර කරන්න පුලුවන්. හැබැයි එතකොට ගේම් එකෙන් වැඩක් නෑ.:no: ගේම් එකේ ඔක්කොම නම් ඉවරකරන්න බෑ එහෙම ලේසියකට.:dull:

    Uba paya keeyak wage gahala thiyenawada?
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113

    Oke main story ekak thiyenawada ban?
    Oka ewara karanna puluwanda? Paya 600k kiyanne ban loweth nahane :confused:

    දවසක් මම ඕක රෑ 10 ට පටන්ගෙන උදේ 6 වෙනකං ගැහුවා :dull: , ඉතිං පැය 600 ක් කියන්නේ nothing :yes:.

    main story එක තමයි skyrim වල යුද්ධයට සෙට් වෙන එක , imperials ල නැත්තම් stormcloaks ල :yes:. Stormcloaks ල කියන්නේ කැරලි කාරයෝ , imperial ල කියන්නේ skyrim පාලනය කරන අය :yes: