Skyrim play karana kattiya

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Ado ahema karannath puluwanda? Man hithuwe maragena maragena yanna thama thiyenne kiyala. Apita gewal aran paul jeevitha ahema gewanna puluwanda? :love:

    මැරි කරන්න පුලුවන් කමක් තිබ්බ මංනම් ඕව කොරන්න ගියෙ නෑ ඉතින්. :rofl:ළමයි ඇඩොප්ට් කරගන්න පුලුවන්ද කොහෙද මතක විදියට.:rolleyes: ඒව හෙන බේසික් විදියට තිබ්බෙ. ඒවට වඩා 100ගුණයක් ආතල් වැඩ තියනව කරන්න.:yes::yes:
     
    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    දවසක් මම ඕක රෑ 10 ට පටන්ගෙන උදේ 6 වෙනකං ගැහුවා :dull: , ඉතිං පැය 600 ක් කියන්නේ nothing :yes:.

    main story එක තමයි skyrim වල යුද්ධයට සෙට් වෙන එක , imperials ල නැත්තම් stormcloaks ල :yes:. Stormcloaks ල කියන්නේ කැරලි කාරයෝ , imperial ල කියන්නේ skyrim පාලනය කරන අය :yes:

    Appata. Ahenam addict wena scene aka ahanna deyak naha wage
     
    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    මැරි කරන්න පුලුවන් කමක් තිබ්බ මංනම් ඕව කොරන්න ගියෙ නෑ ඉතින්. :rofl:ළමයි ඇඩොප්ට් කරගන්න පුලුවන්ද කොහෙද මතක විදියට.:rolleyes: ඒව හෙන බේසික් විදියට තිබ්බෙ. ඒවට වඩා 100ගුණයක් ආතල් වැඩ තියනව කරන්න.:yes::yes:

    Athal weda kiwwe :D :love: :rolleyes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    දවසක් මම ඕක රෑ 10 ට පටන්ගෙන උදේ 6 වෙනකං ගැහුවා :dull: , ඉතිං පැය 600 ක් කියන්නේ nothing :yes:.

    main story එක තමයි skyrim වල යුද්ධයට සෙට් වෙන එක , imperials ල නැත්තම් stormcloaks ල :yes:. Stormcloaks ල කියන්නේ කැරලි කාරයෝ , imperial ල කියන්නේ skyrim පාලනය කරන අය :yes:

    අඩේ නෑ මචෝ. ඒක එන්නෙ මේන් quest එක ඉවර වුනාම. මේන් එක ඩ්‍රැගන් බෝන් විදියට අල්ඩුයින්ව ඉවරයක් කරන එක දහ අතේ දඟලලා.

    ඊට පස්සෙ තමා ඔය ටික.:yes:
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    Apita gewal aran paul jeevitha ahema gewanna puluwanda? :love:

    මැරි කරන්න පුලුවන් කමක් තිබ්බ මංනම් ඕව කොරන්න ගියෙ නෑ ඉතින

    Temple of Mara වලට ගිහින් marry කරන්න පුළුවන් :love::love: , අනාථ වෙච්ච ලමයි adopt කරන්නත් පුළුවන් :dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Uba paya keeyak wage gahala thiyenawada?

    අනේමංද මචන් මාස 4- 5ක්වත් ගහන්න ඇති. සතියට තුන් පාරක් වගේ සමහර දවස් වලට පැය 10ට වඩා. :baffled:
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    අඩේ නෑ මචෝ. ඒක එන්නෙ මේන් quest එක ඉවර වුනාම. මේන් එක ඩ්‍රැගන් බෝන් විදියට අල්ඩුයින්ව ඉවරයක් කරන එක දහ අතේ දඟලලා.

    ඊට පස්සෙ තමා ඔය ටික.:yes:

    ඔව්නේ alduin ව (දරුණු මකරෙක්) මරන එක තමයි main quest එක, ඊට කලින් අර dragon voices ගොඩක් එකතු කරගන්න තියෙනවා :yes:. ඉතිං 10 hours per day කියන්නේ nothing :dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Ado Pattane ban. Frustrate wela epa wenne nadda? Dark Souls gahana un nam kiyanawa apa wenawa kiyala.

    එපාවුනේ නෑ.:no: හැබැයි ඒ ගැහිල්ල දැන් කරන්න බෑ.:dull: සමහරවෙලාවට රෑට ගහනකොට ගුහා අස්සෙ රිංගල ඉන්නකොට සද්ද දාගෙන ඇටසැකිලි නැගිටල එන වෙලාවට බයවෙලානම් තියනව.:rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Clavicus Vile කියන child god කෙනෙක් ගේ බල්ලා ඔය :D .

    මම ගෙදරක් ගත්තේ whiterun වල , මමත් එකතු කරගන්න ඒවා ඔක්කොම අහුරගන්නවා ගෙදර :yes: . හැබැයි එකම ආයුධය දෙපාරක් හම්බවුනොත් extra එක විකුණනවා හොඳ ගානකට, merchants ල ගාව සල්ලි නෑ මාත් එක්ක trade කරන්න :D

    අන්තිමට point එකක් එනවා නේද grey beard ලගේ ලොක්කව (පාතනොක්ස්) ව මරලා blades ලට එකතුවෙන්න, මම නම් ඌව මැරුවේ නෑ ඌ රටක් වටින මකරෙක් නිසා :D
    අර කන්ද උඩ ඉන්න අපිට උදව් කරපු මකරා නේද, මාත් මැරුවේ නැද්ද කොහෙද, සාමාන්යෙන් මම පාඩුඋනත් ගේම් වල ඔහොම තැන වල හොඳ පැත්ත ගන්නේ :D

    බඩු එකතුකිරිල්ලයි විකිනිල්ලයි නං පිස්සු හැදෙනව, අර පුන්චි මුදු, මාල වගේ ඒවා, වෙස් මුණු ආමර් වෙපන් හම්බුනාම දදා බලනව stats එකකින් හරි වැඩිවෙනවද කියල. හෙන සන්තෝසයි අලුතෙන්අයිටම් එකක් හම්බුනාම. අන්තිම කාලේ මකරු මරල මරල උන්ගේ ඇටකටු විකුනලමද කොහෙද ජීවත් උනේ :D

    අර ගෑනුලමයෙක් හම්බෙනව නේද ඉස්සෙල්ලම අපිත් එක්ක සහයට එන. මට ඒකිව කොහෙදිහරි මග ඇරුන පස්සේ හොයාගන්න බැරිවුනා, පව් බන් සිරියාවන්ත කෙල්ල මට දුක හිතුන නෑ කියල දැනගත්තම.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Athal weda kiwwe :D :love: :rolleyes:

    එක එක මිෂන් තියනව මචෝ අම්බානක. සිතට සැටිස්ෆයි වෙන වැඩ තියනව ඕන තරම්. වෙපන් හම්බවෙන මිෂන්. තව එක එක ආර්ටිෆැක්ට් අනම් මනම්. තව පට්ට ස්ටෝරි එහෙම තියනව සයිඩ් quest වල.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අර කන්ද උඩ ඉන්න අපිට උදව් කරපු මකරා නේද, මාත් මැරුවේ නැද්ද කොහෙද, සාමාන්යෙන් මම පාඩුඋනත් ගේම් වල ඔහොම තැන වල හොඳ පැත්ත ගන්නේ :D

    බඩු එකතුකිරිල්ලයි විකිනිල්ලයි නං පිස්සු හැදෙනව, අර පුන්චි මුදු, මාල වගේ ඒවා, වෙස් මුණු ආමර් වෙපන් හම්බුනාම දදා බලනව stats එකකින් හරි වැඩිවෙනවද කියල. හෙන සන්තෝසයි අලුතෙන්අයිටම් එකක් හම්බුනාම. අන්තිම කාලේ මකරු මරල මරල උන්ගේ ඇටකටු විකුනලමද කොහෙද ජීවත් උනේ :D

    අර ගෑනුලමයෙක් හම්බෙනව නේද ඉස්සෙල්ලම අපිත් එක්ක සහයට එන. මට ඒකිව කොහෙදිහරි මග ඇරුන පස්සේ හොයාගන්න බැරිවුනා, පව් බන් සිරියාවන්ත කෙල්ල මට දුක හිතුන නෑ කියල දැනගත්තම.

    මං එයාට යන්න කිව්ව. මොකද ඒකි ගුටිකාල මලොත් කියල. :rofl: මං හින්ද වෙන උන් මැරෙන්න ඕනෙ නෑනෙ කියල මං ඉතින් තනියම තමා ඔක්කොම කලේ.:yes:
     
    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    එපාවුනේ නෑ.:no: හැබැයි ඒ ගැහිල්ල දැන් කරන්න බෑ.:dull: සමහරවෙලාවට රෑට ගහනකොට ගුහා අස්සෙ රිංගල ඉන්නකොට සද්ද දාගෙන ඇටසැකිලි නැගිටල එන වෙලාවට බයවෙලානම් තියනව.:rofl:

    :D:D
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මං එයාට යන්න කිව්ව. මොකද ඒකි ගුටිකාල මලොත් කියල. :rofl: මං හින්ද වෙන උන් මැරෙන්න ඕනෙ නෑනෙ කියල මං ඉතින් තනියම තමා ඔක්කොම කලේ.:yes:
    මම ඒකිට මම ගාව තිබුන හොඳ වෙපන් ආමර් එහෙමත් දුන්න ලස්සනට හිටපන් කියල කෙල්ල ඔක්කොමත් එක්ක මිසින් :D
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Man gahanna enne remastered version eka thama. habai PC nam nemei. :dull:

    එහෙමද. PC තමා මං හිතන්නෙ හොඳම එක්ස්පීරියන්ස් එක. අවුලක් නෑ ගහන්න පටන් ගන්නකො. :yes::yes: ඊට පස්සෙ බලන්න. ඕකට ගොඩක් ලොකු හාඩ්වෙයා ඕනෙ නෑ PC එකේ ගහන්න.:)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මම ඒකිට මම ගාව තිබුන හොඳ වෙපන් ආමර් එහෙමත් දුන්න ලස්සනට හිටපන් කියල කෙල්ල ඔක්කොමත් එක්ක මිසින් :D

    සමහරවිට ගුටිකාල එලොව ගියාද දන්නෑ බන්.:(