ගෙඩිය

ZoomLine

Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    මම හිතුවේ මූ පුංචි ගෙ ගෙඩිය මිරිකලා කියලා :(
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    මම හිතුවේ මූ පුංචි ගෙ ගෙඩිය මිරිකලා කියලා :(
    :lol::lol::lol:
    මාත් එහෙම scene එකක් කියල තමා මුලින් හිතුවේ.
     

    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,358
    943
    113
    Godric's Hollow
    18922086_10209952774439450_404666617851806904_n.jpg


    මේවා තක්ලිකාලිද යකෝ... අදමයි දැක්කේ.. :baffled::baffled:
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    මොනවද බන් මේ? ඇප්‍රිකට් ගෙඩියක් වගේ. ෆොටෝ එකෙන් size එක හොයාගන්ඩ බෑ.
     

    sudui.usai

    Active member
  • Apr 25, 2015
    599
    106
    43
    මේ කෝවක්කා ගෙඩි බන්. කව්ඩුපුවක්කා කියලත් කියනවා.. කොල හොදයි සීනි තියන උන්ට ලුනු මිරිස් හදලා කන්න
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,697
    10,780
    113
    Sherwood වගේ තැනක
    ada thma danne me gediya gena

    :yes:

    මචන් රොබින් උබ බැදලා නෑනේ. උබත් ගෙදර මිනිස්සුන්ට ඇහෙන්න හයියෙන් අඬපන් "අනේ මට ලොකු, ෆිට් එකේ තියන ගෙඩි 2ක් ඕන " කියල. :lol::lol:

    ගෙදර මිනිස්සු දන්නව මගේ හැටි :baffled: :sorry:

    කොල්ලයි, බල්ලයි හැම එකාටම පෙනී පෙනී තියන ගෙඩි වලට වඩා හැංගිලා හැදෙන ගෙඩි වල අමුතු මෙව්වා එකක් තියනවා සහෝ. වටිනාකමත් වැඩි. ඒක නිසා ගන්න කොට හැම එකාම බලල, අතගාල කුරුවල් කරපු ගෙඩි නැතුව හොඳ ෆ්‍රෙෂ් ගෙඩි ගන්න.

    :eek: හොඳමයි .. එල්ලෙන වල ගෙඩි නැතුව තෝරලා බේරලා ගන්නන්කො එහෙනං :nerd:
    ගෙඩිය නැතුවම උඹ ලොකූ උනා....:lol:

    :baffled::baffled::baffled:

    මරැ ගෙඩිය..


    :D:D