ආයෙ අර ටික ටයිප් කරන්න බෑ
ෆැන්ටසි ක්රිකට් . පට්ට ෆං බං පිස්සු තියන අපි වගේ එවුන්ට
ටීම් එකක් දාන්න තියෙන්නේ.. උන් ගහන ලකුණු වලට අපිට ස්කෝර් වෙනවා
තෑගි තියනවා
මට එක පාරක් ටී ශර්ට් එකක් හම්බුණා ඩේලි වැඩිම ලකුණු වලට
අහ්හ් හරි හරි

කරන්න ඕනේ 
ආයෙ අර ටික ටයිප් කරන්න බෑ
ෆැන්ටසි ක්රිකට් . පට්ට ෆං බං පිස්සු තියන අපි වගේ එවුන්ට
ටීම් එකක් දාන්න තියෙන්නේ.. උන් ගහන ලකුණු වලට අපිට ස්කෝර් වෙනවා
තෑගි තියනවා
මට එක පාරක් ටී ශර්ට් එකක් හම්බුණා ඩේලි වැඩිම ලකුණු වලට

කරන්න ඕනේ 
ow lankawa ithuru dekama dinnath ada SA dinnala..IND V SA match eke IND dinnoth NRR eken yana nisa apita awasi..
Ada PAK dinala..api ithuru dekama gahuwoth..IND v SA match eka kawru dinnath ekai..api athule
monawa karannath api dekama dinanna ona![]()
ඔව්. අපි දෙකම දිනන්න ඕන නිසා කොහොමත් මේක පකියො දිනන එක වාසි. පකියන්ටනම් දෙකම දිණුවත් එන්න අමාරු වෙයි
වෙනද නම් ගෲප් ස්ටේජ් එකෙන් නොකවුට් වලට යන කොට නොකවුට් වලට වෙනම තෑගි දෙනවා.. මේ පාර එහෙම නෑ. ඩේලි සුපර් 6 මෝඩ් එකක් තියනවා ඒක ටිකක් දිනන්න අමාරුයි, ඉන්දියන් කාරයො වැහි වැහැලා.අහ්හ් හරි හරිකරන්න ඕනේ
![]()
අපිට ටීම් එකක් තෝරන්න තියෙන්නෙ හොඳටම පෆෝම් කරයි කියල හිතෙන කට්ටිය දාල. එක එක මැච් එක අන්තිමේට පොයින්ට්ස් හම්බෙනව එක එක්කෙනා පෆෝම් කරපු විදිහට. බැටින් නං ඒ ගහපු ලකුණු ගානට බොලින් නං විකට් වලට, අල්ලපු කැච් වලට රණවුට් වලට එක එක ඒවට පොයින්ට්ස් දෙනව එක එකාට. මුළු ටීම් එකේම පොයින්ට්ස් වල එකතුව අනුව තමා රෑන්ක් වෙන්නෙ. හැම මැච් එකකටම කලින් ටීම් එකේ අය සීමිත ගානක් අයින් කරන්න අලුත් අය දාන්න පුළුවන්, IPL එකේ නං වෙන්දේසියේ වගේ අපිට සල්ලි දීල කට්ටිය සල්ලිවලට ගන්න තියෙන්නෙ හොඳ උන් ගණන් වැඩියි. බැලන්ස් කරලා මොලේ කල්පනා කරලා ටීම් එක හදන්න ඕනේ.
සරලවම ටීම් එකක් මොලේ කල්පනා කරලා තෝරන්න තියෙන්නෙ ටීම් මැනේජර් කෙනෙක් වගේ.

ඒකෙත් අමුතු මෙව්වා එකක් තියනවා වගේ 
ඕක ගහනවනම් මලික්/හෆීස් දෙන්නගෙන් එකෙක් ඇගට අරන් ගහන්න ඕන, නැත්නම් ඉතිං උලා කාගෙන ගිහින් තමයි ගැහුවත් ගහන්න වෙන්නේ. සෆ්රාස් කාරයත් ගහන්නේ නෑනෙ හරියකට මේ ටිකේ. අපිට විතරයි ඌ නෙලන්නේiwasala gahuwoth hodai..ala karaganne nathuwa
වෙනද නම් ගෲප් ස්ටේජ් එකෙන් නොකවුට් වලට යන කොට නොකවුට් වලට වෙනම තෑගි දෙනවා.. මේ පාර එහෙම නෑ. ඩේලි සුපර් 6 මෝඩ් එකක් තියනවා ඒක ටිකක් දිනන්න අමාරුයි, ඉන්දියන් කාරයො වැහි වැහැලා.


හදමුද එක්සෙල් ශීට් එකක්අපිට ටීම් එකක් තෝරන්න තියෙන්නෙ හොඳටම පෆෝම් කරයි කියල හිතෙන කට්ටිය දාල. එක එක මැච් එක අන්තිමේට පොයින්ට්ස් හම්බෙනව එක එක්කෙනා පෆෝම් කරපු විදිහට. බැටින් නං ඒ ගහපු ලකුණු ගානට බොලින් නං විකට් වලට, අල්ලපු කැච් වලට රණවුට් වලට එක එක ඒවට පොයින්ට්ස් දෙනව එක එකාට. මුළු ටීම් එකේම පොයින්ට්ස් වල එකතුව අනුව තමා රෑන්ක් වෙන්නෙ. හැම මැච් එකකටම කලින් ටීම් එකේ අය සීමිත ගානක් අයින් කරන්න අලුත් අය දාන්න පුළුවන්, IPL එකේ නං වෙන්දේසියේ වගේ අපිට සල්ලි දීල කට්ටිය සල්ලිවලට ගන්න තියෙන්නෙ හොඳ උන් ගණන් වැඩියි. බැලන්ස් කරලා මොලේ කල්පනා කරලා ටීම් එක හදන්න ඕනේ.
සරලවම ටීම් එකක් මොලේ කල්පනා කරලා තෝරන්න තියෙන්නෙ ටීම් මැනේජර් කෙනෙක් වගේ.

හොදට හිතුවොත් හරියට ටීම් දාගන්න පුළුවන්. මේ පාර පළවෙනි එකේ මම දාපු හතර දෙනෙක් 100 ගැහුවා, රූට්,විලියම්සන්, ටමීම්, අම්ලා.ඒකෙත් අමුතු මෙව්වා එකක් තියනවා වගේ
![]()
නෙට් සෙශන් ආවෙ කුසල් ජනිත් ලුහෙට ධනුෂ්ක - දික්වැල්ල ඕපනින්
ඉන්දියන් කාරයොන්ට පුල් මාවලස් සර්ප්රයිස් එකක් දෙන්නද දන්නෑ ගොං මැනේජ්මන්ට් එක හදන්නේඒකෙත් අමුතු මෙව්වා එකක් තියනවා වගේ
![]()
dhanushka ta mama kemathi nea. kusal + dick awilla oers 25 k hitiyanam 200k gahuweaki. thawa 150 k ituru ayaනෙට් සෙශන් ආවෙ කුසල් ජනිත් ලුඉන්දියන් කාරයොන්ට පුල් මාවලස් සර්ප්රයිස් එකක් දෙන්නද දන්නෑ ගොං මැනේජ්මන්ට් එක හදන්නේ


Uta English supiriyata puluwan..cricket gana nam lokuwta danna patak na..namuth kadden e nodanna kama goda dagannawa..uta favorite players la innawaa KJP wge ..u kohomahari e players lage inclusion eka justify karanawa.. KJP test wala no.3 awith wenasak karai kiyapu porak..mata nam loku pahadimak natha.
හොදට හිතුවොත් හරියට ටීම් දාගන්න පුළුවන්. මේ පාර පළවෙනි එකේ මම දාපු හතර දෙනෙක් 100 ගැහුවා, රූට්,විලියම්සන්, ටමීම්, අම්ලා.

සීන් එකේ බැහැලම ඉන්නවා වගේ ෆුල් සෙල්ෆිශ් ක්රිකට බලාගන්න තිබ්බා නේද එහෙනං?...මෙව්වා එක තියෙන්න සෙට් එකක් ටීම් තෝරල ලකුණු අනුව ලීඩර්බෝඩ් එකක් තියෙද්දී. team executer, team lizard, team ameoba ඔහොම ඔහොම ටීම් තිබිල ලකුණු අනුව උඩ පල්ලෙහා යද්දී තමා ආතල් එක තියෙන්නෙ.
ටීම් තෝරන්නේ අරෙහෙමයි මෙහෙමයි කියල කෑ ගහන අයගේ නියම වැඩ බලාගන්න තිබුන එහෙනං

පකියො දිනුවොත්Pak- SA match eken kawru dinuwoth da apita waasi ?