|2017 ICC Champions Trophy | Discussion Thread |

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,736
    6,164
    113
    🇨🇦🍁
    :yes: ආයෙ අර ටික ටයිප් කරන්න බෑ

    ෆැන්ටසි ක්‍රිකට් . පට්ට ෆං බං පිස්සු තියන අපි වගේ එවුන්ට
    ටීම් එකක් දාන්න තියෙන්නේ.. උන් ගහන ලකුණු වලට අපිට ස්කෝර් වෙනවා

    තෑගි තියනවා
    මට එක පාරක් ටී ශර්ට් එකක් හම්බුණා ඩේලි වැඩිම ලකුණු වලට

    අහ්හ් හරි හරි :D:D කරන්න ඕනේ :yes:
     
    ow lankawa ithuru dekama dinnath ada SA dinnala..IND V SA match eke IND dinnoth NRR eken yana nisa apita awasi..

    Ada PAK dinala..api ithuru dekama gahuwoth..IND v SA match eka kawru dinnath ekai..api athule

    monawa karannath api dekama dinanna ona :baffled::baffled::dull:

    ඔව්. අපි දෙකම දිනන්න ඕන නිසා කොහොමත් මේක පකියො දිනන එක වාසි. පකියන්ටනම් දෙකම දිණුවත් එන්න අමාරු වෙයි
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    ඔව්. අපි දෙකම දිනන්න ඕන නිසා කොහොමත් මේක පකියො දිනන එක වාසි. පකියන්ටනම් දෙකම දිණුවත් එන්න අමාරු වෙයි

    iwasala gahuwoth hodai..ala karaganne nathuwa
     
    අහ්හ් හරි හරි :D:D කරන්න ඕනේ :yes:
    වෙනද නම් ගෲප් ස්ටේජ් එකෙන් නොකවුට් වලට යන කොට නොකවුට් වලට වෙනම තෑගි දෙනවා.. මේ පාර එහෙම නෑ. ඩේලි සුපර් 6 මෝඩ් එකක් තියනවා ඒක ටිකක් දිනන්න අමාරුයි, ඉන්දියන් කාරයො වැහි වැහැලා.
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,736
    6,164
    113
    🇨🇦🍁
    අපිට ටීම් එකක් තෝරන්න තියෙන්නෙ හොඳටම පෆෝම් කරයි කියල හිතෙන කට්ටිය දාල. එක එක මැච් එක අන්තිමේට පොයින්ට්ස් හම්බෙනව එක එක්කෙනා පෆෝම් කරපු විදිහට. බැටින් නං ඒ ගහපු ලකුණු ගානට බොලින් නං විකට් වලට, අල්ලපු කැච් වලට රණවුට් වලට එක එක ඒවට පොයින්ට්ස් දෙනව එක එකාට. මුළු ටීම් එකේම පොයින්ට්ස් වල එකතුව අනුව තමා රෑන්ක් වෙන්නෙ. හැම මැච් එකකටම කලින් ටීම් එකේ අය සීමිත ගානක් අයින් කරන්න අලුත් අය දාන්න පුළුවන්, IPL එකේ නං වෙන්දේසියේ වගේ අපිට සල්ලි දීල කට්ටිය සල්ලිවලට ගන්න තියෙන්නෙ හොඳ උන් ගණන් වැඩියි. බැලන්ස් කරලා මොලේ කල්පනා කරලා ටීම් එක හදන්න ඕනේ.

    සරලවම ටීම් එකක් මොලේ කල්පනා කරලා තෝරන්න තියෙන්නෙ ටීම් මැනේජර් කෙනෙක් වගේ. :yes:

    :D:D ඒකෙත් අමුතු මෙව්වා එකක් තියනවා වගේ :yes::yes:
     
    iwasala gahuwoth hodai..ala karaganne nathuwa
    ඕක ගහනවනම් මලික්/හෆීස් දෙන්නගෙන් එකෙක් ඇගට අරන් ගහන්න ඕන, නැත්නම් ඉතිං උලා කාගෙන ගිහින් තමයි ගැහුවත් ගහන්න වෙන්නේ. සෆ්‍රාස් කාරයත් ගහන්නේ නෑනෙ හරියකට මේ ටිකේ. අපිට විතරයි ඌ නෙලන්නේ
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,736
    6,164
    113
    🇨🇦🍁
    වෙනද නම් ගෲප් ස්ටේජ් එකෙන් නොකවුට් වලට යන කොට නොකවුට් වලට වෙනම තෑගි දෙනවා.. මේ පාර එහෙම නෑ. ඩේලි සුපර් 6 මෝඩ් එකක් තියනවා ඒක ටිකක් දිනන්න අමාරුයි, ඉන්දියන් කාරයො වැහි වැහැලා.

    අහ්හ් එහෙමද, අපෝ ඕකුන් නම් :baffled::baffled:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අපිට ටීම් එකක් තෝරන්න තියෙන්නෙ හොඳටම පෆෝම් කරයි කියල හිතෙන කට්ටිය දාල. එක එක මැච් එක අන්තිමේට පොයින්ට්ස් හම්බෙනව එක එක්කෙනා පෆෝම් කරපු විදිහට. බැටින් නං ඒ ගහපු ලකුණු ගානට බොලින් නං විකට් වලට, අල්ලපු කැච් වලට රණවුට් වලට එක එක ඒවට පොයින්ට්ස් දෙනව එක එකාට. මුළු ටීම් එකේම පොයින්ට්ස් වල එකතුව අනුව තමා රෑන්ක් වෙන්නෙ. හැම මැච් එකකටම කලින් ටීම් එකේ අය සීමිත ගානක් අයින් කරන්න අලුත් අය දාන්න පුළුවන්, IPL එකේ නං වෙන්දේසියේ වගේ අපිට සල්ලි දීල කට්ටිය සල්ලිවලට ගන්න තියෙන්නෙ හොඳ උන් ගණන් වැඩියි. බැලන්ස් කරලා මොලේ කල්පනා කරලා ටීම් එක හදන්න ඕනේ.

    සරලවම ටීම් එකක් මොලේ කල්පනා කරලා තෝරන්න තියෙන්නෙ ටීම් මැනේජර් කෙනෙක් වගේ. :yes:
    හදමුද එක්සෙල් ශීට් එකක් :P
     
    :D:D ඒකෙත් අමුතු මෙව්වා එකක් තියනවා වගේ :yes::yes:
    හොදට හිතුවොත් හරියට ටීම් දාගන්න පුළුවන්. මේ පාර පළවෙනි එකේ මම දාපු හතර දෙනෙක් 100 ගැහුවා, රූට්,විලියම්සන්, ටමීම්, අම්ලා.
     
    හෙට ධනුෂ්ක - දික්වැල්ල ඕපනින් :D:D:D
    නෙට් සෙශන් ආවෙ කුසල් ජනිත් ලු :rolleyes: ඉන්දියන් කාරයොන්ට පුල් මාවලස් සර්ප්‍රයිස් එකක් දෙන්නද දන්නෑ ගොං මැනේජ්මන්ට් එක හදන්නේ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :D:D ඒකෙත් අමුතු මෙව්වා එකක් තියනවා වගේ :yes::yes:
    මෙව්වා එක තියෙන්න සෙට් එකක් ටීම් තෝරල ලකුණු අනුව ලීඩර්බෝඩ් එකක් තියෙද්දී. team executer, team lizard, team ameoba ඔහොම ඔහොම ටීම් තිබිල ලකුණු අනුව උඩ පල්ලෙහා යද්දී තමා ආතල් එක තියෙන්නෙ.

    ටීම් තෝරන්නේ අරෙහෙමයි මෙහෙමයි කියල කෑ ගහන අයගේ නියම වැඩ බලාගන්න තිබුන එහෙනං :D
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    නෙට් සෙශන් ආවෙ කුසල් ජනිත් ලු :rolleyes: ඉන්දියන් කාරයොන්ට පුල් මාවලස් සර්ප්‍රයිස් එකක් දෙන්නද දන්නෑ ගොං මැනේජ්මන්ට් එක හදන්නේ
    dhanushka ta mama kemathi nea. kusal + dick awilla oers 25 k hitiyanam 200k gahuweaki. thawa 150 k ituru aya :baffled::P
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,645
    4,491
    113

    Uta English supiriyata puluwan..cricket gana nam lokuwta danna patak na..namuth kadden e nodanna kama goda dagannawa..uta favorite players la innawaa KJP wge ..u kohomahari e players lage inclusion eka justify karanawa.. KJP test wala no.3 awith wenasak karai kiyapu porak..mata nam loku pahadimak natha.

    Hmm man dan SL vs Ind preview 1ka kiyewa ..mu kiyana ne SL icc tournament wala easy group walain Semi final n final apu kathawak..matanam okawa penne melo rahak nathi ratata pak 1ka dala hena porak wenna try karana 1kek widiyatai
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,736
    6,164
    113
    🇨🇦🍁
    හොදට හිතුවොත් හරියට ටීම් දාගන්න පුළුවන්. මේ පාර පළවෙනි එකේ මම දාපු හතර දෙනෙක් 100 ගැහුවා, රූට්,විලියම්සන්, ටමීම්, අම්ලා.

    :P:P සීන් එකේ බැහැලම ඉන්නවා වගේ
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මෙව්වා එක තියෙන්න සෙට් එකක් ටීම් තෝරල ලකුණු අනුව ලීඩර්බෝඩ් එකක් තියෙද්දී. team executer, team lizard, team ameoba ඔහොම ඔහොම ටීම් තිබිල ලකුණු අනුව උඩ පල්ලෙහා යද්දී තමා ආතල් එක තියෙන්නෙ.

    ටීම් තෝරන්නේ අරෙහෙමයි මෙහෙමයි කියල කෑ ගහන අයගේ නියම වැඩ බලාගන්න තිබුන එහෙනං :D
    ෆුල් සෙල්ෆිශ් ක්‍රිකට බලාගන්න තිබ්බා නේද එහෙනං?... :dull: