|2017 ICC Champions Trophy | Discussion Thread |

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මාලිංග ගෙන් මැක්ස්වෙල්ගෙන් වැඩක් වුනේම නෑ නේද. :D
    ඔව් බන් වැඩක් නෑ, අපේ කමට දාගෙන හිටියේ පව් කියල හලන්න හිත දුන්නේ නෑ. මුලින් ගේල් කෝලි එහෙම ඉඳල හැලුව පස්සේ.

    ඕකේ මුළු මැච් පනස් ගානටම වෙනස්කන් 75 ද කොහෙද පුළුවන් ටුනමන්ට් එකේ බාගයක් යනකොට වෙනස්කන් කරන්න ඉඩ නෑ :D මුල් කාලේ එක මැච් එකට වෙනස්කන් පහ හය කරා අන්තිමට වෙනස්කන් කරන්න ඉඩ නැතුව දමල ගහල නිකන් හිටිය. නැත්තන් ෆයිනල් එකේ RPS, MI උන්ගෙන් පුරවන්න තිබුන ටීම් එක.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ආ හා... උඹ ෆැන්ටසි ලීග් හිටියද...
    මුල්ම දෙකේ වගේ මම ඕක පිස්සුවෙන් වගේ සීරියස් කරගෙන ගියා :baffled:
    මාත් මුල විතරයි කරේ මැච් වැඩි හින්ද එපාවෙනවා අන්තිමට අතඇරල දැම්ම.
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    නෙට් සෙශන් ආවෙ කුසල් ජනිත් ලු :rolleyes: ඉන්දියන් කාරයොන්ට පුල් මාවලස් සර්ප්‍රයිස් එකක් දෙන්නද දන්නෑ ගොං මැනේජ්මන්ට් එක හදන්නේ

    උඹ අර චින් - ඩින් කතාව අල කලා නේද :angry::angry::angry:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    b4gj9d.jpg

    lankawa heta me kit ekan sellam karai nea :rolleyes::rolleyes:
     
    Last edited:
    ඔව් බන් වැඩක් නෑ, අපේ කමට දාගෙන හිටියේ පව් කියල හලන්න හිත දුන්නේ නෑ. මුලින් ගේල් කෝලි එහෙම ඉඳල හැලුව පස්සේ.

    ඕකේ මුළු මැච් පනස් ගානටම වෙනස්කන් 75 ද කොහෙද පුළුවන් ටුනමන්ට් එකේ බාගයක් යනකොට වෙනස්කන් කරන්න ඉඩ නෑ :D මුල් කාලේ එක මැච් එකට වෙනස්කන් පහ හය කරා අන්තිමට වෙනස්කන් කරන්න ඉඩ නැතුව දමල ගහල නිකන් හිටිය. නැත්තන් ෆයිනල් එකේ RPS, MI උන්ගෙන් පුරවන්න තිබුන ටීම් එක.

    මං නම් ප්ලෑන් එකක් හදං යන්නේ, එක ළඟ මැච් තියන ටීම් වලින් වැඩි පුර බස්සනවා. ඈත මැච් වැටෙද්දී හලනවා

    ඒක අයි පී එල් වලට හරි යන්නෑ දිග වැඩීනෙ

    කවදාවත් ලංකාවෙ එවුන් ගන්නෑ මචං, මැච් එක දිනුවොත් සතුටුයි අපි දින්නනෙ කියලා
    පැරදුනොත් ෆැන්ටසි ටීම් එක ගොඩ:rofl: ටිකිරි මොලේ
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0

    ane manda :rolleyes: danushkaya international ekakkawath hariyata mannam gahanawa dekala nae :dull:

    දික්වැල්ල ෆොම් නිසා ඌව ටිකක් ෂුවර් කරන්න පුලූවන් මටනම් ධනුෂ්ක-කුසල් දෙන්නම ෂුවර් නෑ වැදුනොත් ගොඩ නැත්නම් සොරි ධනුෂ්කට ඕවර 3-4 දාගන්න පුලූවන් මේ වේලාවේ ඒක වාසියක්

    ඌ නැද්ද ආයෙ ඒක ලිව්වේ :P මං ජෝගියක් කරේ

    ඌ බය වෙලා ලියුවේ නැද්ද කොහෙදෝ :rofl::rofl: ත්‍රේඩ් එක හොයාගන්න බෑ :(:( ෂික් ෆිල්ම් එකක් වගේ කතාවක් උඹ කැවා :angry::angry::angry::angry:
     
    ඌ බය වෙලා ලියුවේ නැද්ද කොහෙදෝ :rofl::rofl: ත්‍රේඩ් එක හොයාගන්න බෑ :(:( ෂික් ෆිල්ම් එකක් වගේ කතාවක් උඹ කැවා :angry::angry::angry::angry:

    මුල මැද අග තේරෙන්නැති මොලේ විකාර වෙන විදිහටනෙ ඌ ලියලා තිවුනේ ;)
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මං නම් ප්ලෑන් එකක් හදං යන්නේ, එක ළඟ මැච් තියන ටීම් වලින් වැඩි පුර බස්සනවා. ඈත මැච් වැටෙද්දී හලනවා

    ඒක අයි පී එල් වලට හරි යන්නෑ දිග වැඩීනෙ

    කවදාවත් ලංකාවෙ එවුන් ගන්නෑ මචං, මැච් එක දිනුවොත් සතුටුයි අපි දින්නනෙ කියලා
    පැරදුනොත් ෆැන්ටසි ටීම් එක ගොඩ:rofl: ටිකිරි මොලේ
    :D ආය ටුනමට් එකක් ආවම සෙට් වෙලා කරමු ;)
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,645
    4,492
    113
    Babar azam Chandimal'ge malli kenekda koheda..

    Kohomata thiyeida Asian XI vs World XI ODI 1kak 1 down n 2 down mun denna awoth :p
     
    attachment.php

    kalin match eka gahuwe me kit ekan nea ;) heta anith ekan gahai indiawe kit ekath blue nisa :D

    ටීම් බ්ලූ කියන්නේ උන් කියලනෙ සක්කිලි කියන්නේ

    :D ආය ටුනමට් එකක් ආවම සෙට් වෙලා කරමු ;)
    හා :P මං වර්ඩ් කප් එකේ ගැහුවෙ ස්කොට්ලන්ඩ් වලට ෆෑන් ලීග් එක දිනන්න පුළුවන්ද බලන්න. ඒකෙත් සක්කිලි ඇවිල්ලා පිරුණා :baffled: