mama hithanne nea ban kusal dayi kiyala open![]()
Danuska damath un heta fatwin open karai sekku'wa opening danna oni maragena marwnna

mama hithanne nea ban kusal dayi kiyala open![]()

ඒවා කොහෙත් එකයි මචං පොඩි ඇදිල්ලක් එනවනෙ, ඌ රංගන හේරත් ගැන කරපු ආර්ටිකල් එක නම් මරුOw ban u hena chater e athin nam
මාලිංග ගෙන් මැක්ස්වෙල්ගෙන් වැඩක් වුනේම නෑ නේද.![]()
මුල් කාලේ එක මැච් එකට වෙනස්කන් පහ හය කරා අන්තිමට වෙනස්කන් කරන්න ඉඩ නැතුව දමල ගහල නිකන් හිටිය. නැත්තන් ෆයිනල් එකේ RPS, MI උන්ගෙන් පුරවන්න තිබුන ටීම් එක. ආ හා... උඹ ෆැන්ටසි ලීග් හිටියද...
මුල්ම දෙකේ වගේ මම ඕක පිස්සුවෙන් වගේ සීරියස් කරගෙන ගියා![]()
හෙට ධනුෂ්ක - දික්වැල්ල ඕපනින්
danushkaya international ekakkawath hariyata mannam gahanawa dekala nae 
There should be a reason neda unui apiyi ranks wala yatama inna... balamu balamukiyanna bane..![]()


නෙට් සෙශන් ආවෙ කුසල් ජනිත් ලුඉන්දියන් කාරයොන්ට පුල් මාවලස් සර්ප්‍රයිස් එකක් දෙන්නද දන්නෑ ගොං මැනේජ්මන්ට් එක හදන්නේ



මුන් සාමාන්‍යයෙන් ලෙගීලගෙන් ඇණ ගන්නෑ,, හැබැයි ටීම් එක අළුත් නෙ දැන්.. ඕකුන් පාරෙ සෙල්ලම් කරත් දාන්නේ කැරම් බෝල් ,,kiyanna bane..![]()
ඌ නැද්ද ආයෙ ඒක ලිව්වේඋඹ අර චින් - ඩින් කතාව අල කලා නේද
මං ජෝගියක් කරේඔව් බන් වැඩක් නෑ, අපේ කමට දාගෙන හිටියේ පව් කියල හලන්න හිත දුන්නේ නෑ. මුලින් ගේල් කෝලි එහෙම ඉඳල හැලුව පස්සේ.
ඕකේ මුළු මැච් පනස් ගානටම වෙනස්කන් 75 ද කොහෙද පුළුවන් ටුනමන්ට් එකේ බාගයක් යනකොට වෙනස්කන් කරන්න ඉඩ නෑමුල් කාලේ එක මැච් එකට වෙනස්කන් පහ හය කරා අන්තිමට වෙනස්කන් කරන්න ඉඩ නැතුව දමල ගහල නිකන් හිටිය. නැත්තන් ෆයිනල් එකේ RPS, MI උන්ගෙන් පුරවන්න තිබුන ටීම් එක.
ටිකිරි මොලේමේ කිට් එක කිව්වේ![]()
lankawa heta me kit ekan sellam karai nea![]()
ane mandadanushkaya international ekakkawath hariyata mannam gahanawa dekala nae
![]()
ඌ නැද්ද ආයෙ ඒක ලිව්වේමං ජෝගියක් කරේ

ත්‍රේඩ් එක හොයාගන්න බෑ 
ෂික් ෆිල්ම් එකක් වගේ කතාවක් උඹ කැවා 



මේ කිට් එක කිව්වේ
heta anith ekan gahai indiawe kit ekath blue nisa 
ඌ බය වෙලා ලියුවේ නැද්ද කොහෙදෝත්රේඩ් එක හොයාගන්න බෑ
ෂික් ෆිල්ම් එකක් වගේ කතාවක් උඹ කැවා
![]()

මං නම් ප්ලෑන් එකක් හදං යන්නේ, එක ළඟ මැච් තියන ටීම් වලින් වැඩි පුර බස්සනවා. ඈත මැච් වැටෙද්දී හලනවා
ඒක අයි පී එල් වලට හරි යන්නෑ දිග වැඩීනෙ
කවදාවත් ලංකාවෙ එවුන් ගන්නෑ මචං, මැච් එක දිනුවොත් සතුටුයි අපි දින්නනෙ කියලා
පැරදුනොත් ෆැන්ටසි ටීම් එක ගොඩටිකිරි මොලේ
ආය ටුනමට් එකක් ආවම සෙට් වෙලා කරමු
![]()
kalin match eka gahuwe me kit ekan neaheta anith ekan gahai indiawe kit ekath blue nisa
![]()




![]()
kalin match eka gahuwe me kit ekan neaheta anith ekan gahai indiawe kit ekath blue nisa
![]()
හාආය ටුනමට් එකක් ආවම සෙට් වෙලා කරමු
මං වර්ඩ් කප් එකේ ගැහුවෙ ස්කොට්ලන්ඩ් වලට ෆෑන් ලීග් එක දිනන්න පුළුවන්ද බලන්න. ඒකෙත් සක්කිලි ඇවිල්ලා පිරුණා 