|2017 ICC Champions Trophy | Discussion Thread |

Babar azam Chandimal'ge malli kenekda koheda..

Kohomata thiyeida Asian XI vs World XI ODI 1kak 1 down n 2 down mun denna awoth :p
ඌ කම්රාන් උමාර් අක්මාල්ගෙ මල්ලී( ඇත්තටම කසින්)

අද ටාර්ගට් එක අඩු නිසා විකට් දෙකක් ඉක්මනට වැටුණ නිසා තහීර්ගෙ ඕවර් ටික ඇල්ලුවත් මොකෝ. අපේ ගොනා හදලා දීපු රන් රේට් එක කෑවෙ :rolleyes:

ඌ මොකටද බං කෝලිය වන්ඩවුන් බංගලියෙක් 2 ඩවුන්( සබීර්/ මුශ්ෆිකුර්)

ඇයි ඇෆ්ගන් එවුනුත් හොදයි !!
 
Last edited:

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ටීම් බ්ලූ කියන්නේ උන් කියලනෙ සක්කිලි කියන්නේ

    නෑ එහෙම වෙන්නේ නෑ උන් ලා නිල් අපි තද නිල් :P:P:rofl::rofl:

    SA eda gahuwe green kit ekak nea ada gahanne yellow kit ekak pakistan karayoge kit ekath green nisa apith yellow kit ekan gahai heta
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,645
    4,492
    113
    ඌ කම්රාන් උමාර් අක්මාල්ගෙ මල්ලී( ඇත්තටම කසින්)

    අද ටාර්ගට් එක අඩු නිසා විකට් දෙකක් ඉක්මනට වැටුණ නිසා තහීර්ගෙ ඕවර් ටික ඇල්ලුවත් මොකෝ. අපේ ගොනා හදලා දීපු රන් රේට් එක කෑවෙ :rolleyes:

    ඌ මොකටද බං කෝලිය වන්ඩවුන් බංගලියෙක් 2 ඩවුන්( සබීර්/ මුශ්ෆිකුර්)

    ඇයි ඇෆ්ගන් එවුනුත් හොදයි !!

    Ada witharak nemai eda india match 1keth babar ohoma thamai bat kare..

    Chandimal avilla momentum killer kenek..
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    23.2
    Morkel to Mohammad Hafeez, OUT, goooone! Tahir is ecstatic. He's taken a lovely catch. A nice short delivery, aimed at the badge. Hafeez plays a pull and doesn't bother keeping it down. the room for error reduces drastically when you choose that option. Gets a thick leading edge to fine leg. Tahir runs in a few metres and takes a terrific, pressure low catch. Another start for Hafeez, consumed so many balls and then got out.
    Mohammad Hafeez c Imran Tahir b Morkel 26 (53b 1x4 1x6) SR: 49.05
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    23.2
    Morkel to Mohammad Hafeez, OUT, goooone! Tahir is ecstatic. He's taken a lovely catch. A nice short delivery, aimed at the badge. Hafeez plays a pull and doesn't bother keeping it down. the room for error reduces drastically when you choose that option. Gets a thick leading edge to fine leg. Tahir runs in a few metres and takes a terrific, pressure low catch. Another start for Hafeez, consumed so many balls and then got out.
    Mohammad Hafeez c Imran Tahir b Morkel 26 (53b 1x4 1x6) SR: 49.05

    dan wassa nam hari :D
     
    Ada witharak nemai eda india match 1keth babar ohoma thamai bat kare..

    Chandimal avilla momentum killer kenek..
    ඕක මතක ඇති කාලෙක වන්ඩේ එකකට කියලා ආස හිතෙන්න බැට් කරේ වර්ල්ඩ් කප් ඔසී මැච් එකේ (කකුල පෙරළිලා ගහපු එකේ) විතරයි . එදානම් ආච්චි වැහිලා හිටියෙ :P